මචන්ලා ෆිනෑන්ස් ඇරියස් වාහන finance කම්පැනි වලින් ගන්නේ කොහොමද ?එහෙම ගන්න එක වාසිද?
දන්නා අය විස්තර කියන්න..............
දන්නා අය විස්තර කියන්න..............
දන්නා අය විස්තර කියන්න..............පොඩි නිළමෙ;18984816 said:පත්තරේ නෝටිස් දානවා වෙන්දේසියක් තියෙද්දි
ගන්න එපා බන් මිනිස්සු හූල්ලපු වාහන

එකනම් ඇත්ත බන්...අපේ පැත්තේ උන් ඩිමෝ බට්ටෝ,මස්සිමෝ එහෙම ගෙනල්ල විකුනනවා.. පොඩි පොඩි අව්ල් හදල අටෝල දෙනවා උන්,,owata yard wala karana ewa dekkama epa wenawa ban,anika owa return karanna,usanna kalin kala ganna deyak nethi karala denne.idala hitala hoda ewa tiyenawa.anika hullapu wahana ledaa tamai gatta dawase idan..


wadak na ban owa. aithi eka ekko kali galawala ho maru karala. yard ekedi nam aniwa parts exchange karanawa. owa pala denneth na ban.

wahana godak mila aduwata ganna puluwan . ehema ganna eka laabayi

දැන් වාහනේ හදාගන්න බැරුව දගලනවාඅම්මෝ ගන්න එපා මගේ මාමණ්ඩිය ඕකා කරේ වැඩේ අවුල් උන ගමන් ගිහින් කොහෙද වදුලක හංගුව මට ඕකත් එක්ක මාරම මලක් තිබ්බේ මට පිනැස් කම්පැනියට කතාකරලා කියන්න තරම් තරහක් තියෙන්නේ, මු මොකෝ කලේ කෑලි ගලවල බන් හැබැයි ඕකට එලම වැඩේ උනේ කොහෙන්ද සල්ලි ටිකක් හම්බෙලා වාරික 2ක් ගෙවලදැන් වාහනේ හදාගන්න බැරුව දගලනවා

මන් දන්න තරමින් කෑෂ් කරලා ඔය වාහන ගන්න දෙන්නේ නෑ...ලීස් එකක් දාන්න කියනවා...නැත්නම් වාහනේ දෙන්නේ නෑ....