Virus Guard Crack karala wedak ne...



බම්ප් මචං.. මට බිට්ඩිෆෙන්ඩර් දවස් එකසිය ගාණක එකක් සෙට් උනා.. බ්ලැක්ලිස්ට් වෙන්නෑ..
BITDEFENDER හොඳයිද බං? මම නම් ඉස්සර ඉඳන්ම Kaspersky තමා බං

BITDEFENDER හොඳයිද බං? මම නම් ඉස්සර ඉඳන්ම Kaspersky තමා බං
bitdefender 1t patta,eth man nam 2007idanma kis use karanne,eka wenas karanna hithen na


එදා ඉඳන්ම Kaspersky තමයි යූස් කරන්නේ බං, ඒක නැත්නම් හිතට මදි වගේ
