chamara ranawaka gana details tikak

KLP

Member
Dec 23, 2013
957
27
0
mu patta singer ne bun. mulin nam kamaththak na. mu flash back ekka patta siging parak danne. muta stage nathin wage. ara hamuduruwange amma kavi tikath kiyanawa. mu godak kalda? band ekaka ekek da? poddak mu gana wisthara kiyannako.
 
KLP

Member
Dec 23, 2013
957
27
0
ඉස්සර තිබ්බ මාරිම්බා කියල බෑන්ඩ් එකක්(දැන් උන්ට වයස ඇති),ඔය බෑන්ඩ් එකේ සිංදු කියල තමා පොර ආවෙ :)

u kiyak gannawada sing karanna
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,707
    6,285
    113
    ගග අද්දර
    මචන් JesonRulez ගෙන් අහපන්....
    චාමර ගැන මිනිහ තමා හොදටම දන්නේ...

    avatar482203_30.gif

    http://www.elakiri.com/forum/member.php?u=482203
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    චාමර රණවක දකුණෙ කොල්ලෙක්
    රෙගේ තමා පොරගෙ ගොඩක් සිංදු යන්නෙ
    පොරගෙ වෙරළු ගෙඩි අම්බලන්ගොඩ බලපිටිය වතුගෙදර අම්පෙ ඇල්පිටිය ප්‍රදේශවල මේනියාවක් වෙලා තිබ්බා කාලයක් කොහේ ගියත් රෙකෝඩ්බාර් එකක ගැහුවේ වෙරළු ගෙඩි
    නිහතමානි ගමේ කොල්ලෙක්
    කන්න බොන්න දක්ෂයෙක්
    ගමේ උන් මල් රනා කියලත් කියනවා
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    මමත් චාමරගේ රෙගේ සින්දු වලට එකෙන්ම කැමතිය්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    චාමර රණකව මුලින්ම සින්ග් කලේ මාරිම්බා බෑන්ඩ් එකේ.. ඌට දැනටත් කොල්ලො කියන්නෙ මාරිම්බා චාමර කියලා.. පස්සෙ පස්සෙ ඌ සිංදු ලියලා ඇල්බම් එකක් කලා.. පොඩි වලං කඩේ කියලා.. ඒකෙ ගොඩක් සිංදු ඌ ලියපුවා, ඌ මියුසික් කරපුවා.. සමහර සිංදු උගේ ජීවිතයට සම්බන්ධ ඇත්තම සීන්.. ලයිව් ශෝ වලට බර ගොඩක් කොල්ලො රෙගේ වලටත් බරයි.. ඉතිං පොරගෙ සිංදු හිට් උනා.. ලොකු ලොකු පොරවල් අතරෙ නෙමෙයි සාමාන්‍ය කොල්ලො අතරෙ..

    ඌ දැනට ඇල්බම් හතරක් කරල තියෙනවා.. පොඩි වළං කඩේ, රජ්ජුරුවෝ, වක්කඩ පිරිලා, මිහිතලය තමයි ඇල්බම් හතර.. හතරම මං ගාව ඇති.. පස්සෙ අප්ලෝඩ් කරන්නං..

    කාලෙකට කලිං ඌ ආයුබෝවන් ශ්‍රී කියලා බෑන්ඩ් එකක් පටන්ගත්තා.. මොකක් හරි සීන් එකකින් පොර බෑන්ඩ් එකෙන් අයින් උනා.. දැන් ඒක කරන්නෙ මංජුලයා.. රණවක ඉන්න කාලෙ තරම් බෑන්ඩ් එක කොලිටි නැහැ..
     
    • Like
    Reactions: Dineth1990

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    වැලි ගොඩ දාපු ගොඩක් කට්ට කාපු කොල්ලෙක් කියල අහල තියෙනවා වගේ මතකයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    වැලි ගොඩ දාපු ගොඩක් කට්ට කාපු කොල්ලෙක් කියල අහල තියෙනවා වගේ මතකයි
    උගේ ෆේස්බුක් එකේ පිංතූර තියෙනවා බලපං.. ගමේ උන් එක්ක මාර සමගියෙන් ඉන්නෙ.. හැම පෝයටම සිල් ගන්නවා.. පතල් හාරනවා, වැලි ගොඩ දානවා, පොඩි පොඩි බිස්නස් වැඩ කරනවා.. ඒ වගේම ප්‍රසිද්ධියෙම මලත් ගහනවා..:lol:
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    චාමර රණවක දකුණෙ කොල්ලෙක්
    රෙගේ තමා පොරගෙ ගොඩක් සිංදු යන්නෙ
    පොරගෙ වෙරළු ගෙඩි අම්බලන්ගොඩ බලපිටිය වතුගෙදර අම්පෙ ඇල්පිටිය ප්‍රදේශවල මේනියාවක් වෙලා තිබ්බා කාලයක් කොහේ ගියත් රෙකෝඩ්බාර් එකක ගැහුවේ වෙරළු ගෙඩි
    නිහතමානි ගමේ කොල්ලෙක්
    කන්න බොන්න දක්ෂයෙක්
    ගමේ උන් මල් රනා කියලත් කියනවා

    Dakune koheda bn. Matugama, Horawala inne.
     
    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    චාමර රණකව මුලින්ම සින්ග් කලේ මාරිම්බා බෑන්ඩ් එකේ.. ඌට දැනටත් කොල්ලො කියන්නෙ මාරිම්බා චාමර කියලා.. පස්සෙ පස්සෙ ඌ සිංදු ලියලා ඇල්බම් එකක් කලා.. පොඩි වලං කඩේ කියලා.. ඒකෙ ගොඩක් සිංදු ඌ ලියපුවා, ඌ මියුසික් කරපුවා.. සමහර සිංදු උගේ ජීවිතයට සම්බන්ධ ඇත්තම සීන්.. ලයිව් ශෝ වලට බර ගොඩක් කොල්ලො රෙගේ වලටත් බරයි.. ඉතිං පොරගෙ සිංදු හිට් උනා.. ලොකු ලොකු පොරවල් අතරෙ නෙමෙයි සාමාන්‍ය කොල්ලො අතරෙ..

    ඌ දැනට ඇල්බම් හතරක් කරල තියෙනවා.. පොඩි වළං කඩේ, රජ්ජුරුවෝ, වක්කඩ පිරිලා, මිහිතලය තමයි ඇල්බම් හතර.. හතරම මං ගාව ඇති.. පස්සෙ අප්ලෝඩ් කරන්නං..

    කාලෙකට කලිං ඌ ආයුබෝවන් ශ්‍රී කියලා බෑන්ඩ් එකක් පටන්ගත්තා.. මොකක් හරි සීන් එකකින් පොර බෑන්ඩ් එකෙන් අයින් උනා.. දැන් ඒක කරන්නෙ මංජුලයා.. රණවක ඉන්න කාලෙ තරම් බෑන්ඩ් එක කොලිටි නැහැ..

    :yes:
     
    mu koi kale apu buwek da? kiyak gannawada show ekakata? uba mara wisthara dannawane