ඉස්සර තිබ්බ මාරිම්බා කියල බෑන්ඩ් එකක්(දැන් උන්ට වයස ඇති),ඔය බෑන්ඩ් එකේ සිංදු කියල තමා පොර ආවෙ![]()
දන්නෙ නෑ සිංදු 1කට 5000ක් වත් ගන්නව ඇති නේu kiyak gannawada sing karanna
මචන් JesonRulez ගෙන් අහපන්....
චාමර ගැන මිනිහ තමා හොදටම දන්නේ...
![]()
http://www.elakiri.com/forum/member.php?u=482203

වැලි ගොඩ දාපු ගොඩක් කට්ට කාපු කොල්ලෙක් කියල අහල තියෙනවා වගේ මතකයි

චාමර රණවක දකුණෙ කොල්ලෙක්
රෙගේ තමා පොරගෙ ගොඩක් සිංදු යන්නෙ
පොරගෙ වෙරළු ගෙඩි අම්බලන්ගොඩ බලපිටිය වතුගෙදර අම්පෙ ඇල්පිටිය ප්‍රදේශවල මේනියාවක් වෙලා තිබ්බා කාලයක් කොහේ ගියත් රෙකෝඩ්බාර් එකක ගැහුවේ වෙරළු ගෙඩි
නිහතමානි ගමේ කොල්ලෙක්
කන්න බොන්න දක්ෂයෙක්
ගමේ උන් මල් රනා කියලත් කියනවා
චාමර රණකව මුලින්ම සින්ග් කලේ මාරිම්බා බෑන්ඩ් එකේ.. ඌට දැනටත් කොල්ලො කියන්නෙ මාරිම්බා චාමර කියලා.. පස්සෙ පස්සෙ ඌ සිංදු ලියලා ඇල්බම් එකක් කලා.. පොඩි වලං කඩේ කියලා.. ඒකෙ ගොඩක් සිංදු ඌ ලියපුවා, ඌ මියුසික් කරපුවා.. සමහර සිංදු උගේ ජීවිතයට සම්බන්ධ ඇත්තම සීන්.. ලයිව් ශෝ වලට බර ගොඩක් කොල්ලො රෙගේ වලටත් බරයි.. ඉතිං පොරගෙ සිංදු හිට් උනා.. ලොකු ලොකු පොරවල් අතරෙ නෙමෙයි සාමාන්‍ය කොල්ලො අතරෙ..
ඌ දැනට ඇල්බම් හතරක් කරල තියෙනවා.. පොඩි වළං කඩේ, රජ්ජුරුවෝ, වක්කඩ පිරිලා, මිහිතලය තමයි ඇල්බම් හතර.. හතරම මං ගාව ඇති.. පස්සෙ අප්ලෝඩ් කරන්නං..
කාලෙකට කලිං ඌ ආයුබෝවන් ශ්‍රී කියලා බෑන්ඩ් එකක් පටන්ගත්තා.. මොකක් හරි සීන් එකකින් පොර බෑන්ඩ් එකෙන් අයින් උනා.. දැන් ඒක කරන්නෙ මංජුලයා.. රණවක ඉන්න කාලෙ තරම් බෑන්ඩ් එක කොලිටි නැහැ..