මගෙ ලග තියෙන්නෙ නිසාන් සනී FB14 (1997) auto එකක්.
මම අරගෙන වැඩි කාලෙකුත් නැහැ.
පෙබරවාරි වල ගත්තෙ. මෙ ලගදි ඉදන් ඒකෙ පොඩි අවුලක් තියෙනවා. ඒක වෙන්නෙ ටිකක් දුර ගමන් යද්දි.
ටිකක් දුර යද්දි එක පාරට වාහනෙ එන්ජිම නවතිනව වගෙ වෙනවා (හරියටම කිව්වොත් නවතිනවා ). බ්රේක් වදින්නෙත් නැහැ ඒ වෙලාවට. ඊට පස්සෙ වාහනෙ ඉබේම නවතිනවා. ඊට පස්සෙ ස්ටාට් කලාම කිසි අවුලක් නැතුව ස්ටාට් වෙනවා.
මොකක් වෙන්නෙත්ද මචන්ලා මේකට හේතුව?
ඒ වගේ දෙයක් වුනාම මොකක් කලොත් හරියයිද?
මමනම් වාහන ගෙන වැඩිය දන්නෙත් නැහැ.
මට උදව් කරන්නකො. BUMP එකක් වුනත් වටිනවා.