Machan Windows Backup කරන අය ඉන්නවද...?
මට Windows එකේ Full System backup එකෙන් folder එකක් exclude කරගන්න ඕන.
මේක කරගන්න විදියක් දන්නවද...?
උබලා මොනවද පාවිච්චි කරන Windows Recovery ක්‍රම..?
(දන්නේ නැති අය උදව්වක් විදියට bump එකක් දාගෙන යන්න.)