Ado ada ATM eken wadiyen salli dunna

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    Ado dan winadi 20 issella Man Panadura Bank of Ceylon bank eke ATM eken salli withdraw kala , illuwek 100 dunna 1000, apahu man 100 illuwa apahu dunna 1000
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි දැන් උඹව කැමරාවට වැටිල ඇති.. හෙට නිව්ස් වලට යයි atm එකෙන් සල්ලි හොරෙන් ඇදපු එකා මාට්ටු කියල :baffled: :baffled:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oya wage seen ekak eka parakut wela tibila bn wadiyen salli gatta ungen ayit e salli aran tibuna....
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Ado meka mage yaluwek tath una. Dubai wala. Meka wenna hethuwa ATM machine akata salli load karaddi adala Notes danna adala tray akak thiyenawa. Waraddala dammoth mehema wenawa. A kiyanne 100 danna ona tray akata 1000 dammoth 100 k ganna akata 1000k thama anne. Loweth naha yako.

    Salli load karapu dial akata baduma thama
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    කාලෙකට කලින් ඔහොම සිද්දියක් සිදුවෙලා තිබුනා. ඒත් දැන් තියෙන ඒටීඑම් වලින් එහෙම දෙයක් වෙන්න ඉඩක් නෑ කිසිම බැංකුවක.
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    ප්‍රින්ට් වෙච්ච කොළේ පරිස්සම් කරලා තියාගන්න. පසුවට ඕන වේවි. ටික දවසක් යද්දි කොලේ මැකිලා යන්න පුලුවනි. ඒ නිසා පොටෝකොපියක් තියාගන්න බැංකුවෙන් ඇහුවොත් පෙන්නන්න.
     

    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    Ado meka mage yaluwek tath una. Dubai wala. Meka wenna hethuwa ATM machine akata salli load karaddi adala Notes danna adala tray akak thiyenawa. Waraddala dammoth mehema wenawa. A kiyanne 100 danna ona tray akata 1000 dammoth 100 k ganna akata 1000k thama anne. Loweth naha yako.

    Salli load karapu dial akata baduma thama

    කාලෙකට කලින් ඔහොම සිද්දියක් සිදුවෙලා තිබුනා ලංකාවෙ බැංකුවකත්. ඒත් දැන් තියෙන ඒටීඑම් වලින් නම් එහෙම දෙයක් වෙන්න ඉඩක් නෑ කිසිම බැංකුවක. මොකද ඒටීඑම් එකේ ලාච්චුවේ තියෙන නෝට්ටු මාරු කරලා දාන්න බෑ. ලාච්චුව හදලා තියෙන්නෙ නෝට්ටුවේ දිග පළලට හරියන විදියට. ලාච්චු ඒටීඑම් සේප්පුවට දාද්දි පිලිවෙල මාරු කරලා දැම්මා කියලා සල්ලි නෝට්ටු මාරු වෙලා එන්නෙ නෑ. 100ට හදපු ලාච්චුවට 1000 දැම්මම වැඩ කරන්නෙ නෑ. සල්ලි හිර වෙනවා.