Try eka. my first music video ;)

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,213
    22,681
    113
    Party ටාර්ගට් කරල වගේ ගහල තියෙන්නෙ. ඒ පැත්තෙන් නම් අවුලක් නෑ. ඒත් මං නම් කියන්නෙ මේ වගේ සින්දු නැතුව මිනිස්සුන්ට දැනෙන විදිහට ගහන්න කියල. උබේ වොයිස් එක නම් හොදයි. ඊලග එක සුපිරියටම කරයි කියල හිතනවා.
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    :(
    උබේ හිත තලන්න බැරි නිසා මම මුකුත් කියන්නේ නැහැ
    ඊලග එක මිට වඩා හොදට කරපන් මචෝ ....

    උයා ඔශානිගේ සින්දු වලට කමෙන්ට් කරන්නෙත් හිත තලන්න බැරි හින්ද ද? :lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මියුසික් හොදයි,වොයිස් හොදයි.
    වචන ටික හරියන්නේ නෑ බන් මට නම්.
    විඩියෝ එකේ තේරුමක් නෑ.

     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේකයි බන් සින් එක මට නම් ඇහුනේ
    "ඕනේ නැ"
    "ඕනේ නැ"
    "ඕනේ නැ"
    "ඕනේ නැ"
    "ඕනේ නැ"
    "ඕනේ නැ"
    "ඕනේ නැ"
    "ඕනේ නැ"
    "ඕනේ නැ"
    "ඕනේ නැ"
    "ඕනේ නැ"
    "ඕනේ නැ"

    කියනවා විතරයි.
    මුලින්ම video ගහලා ඊටපස්සේ එකට music දාලා, ඊට පස්සේ ඒ music වලට හරියන්න වචන දාලා අඩු පාඩු තැන් වහන්න "ඕනේ නැ" "ඕනේ නැ" කියලා දැම්ම වගේ මටනම් තේරෙන්නේ. ඊලග එක හොදටම කරපන්. සින්දුවක් කියන්නේ voice ම නෙමෙයි. ඕන තරම් සින්දු තියෙනවා voice නැතුව ජනප්‍රිය වෙච්ච