Dialog 4G and SLT 4G Review's

cmbkolla85

Active member
  • Sep 13, 2013
    186
    29
    28
    slt labai machan gb gana wedi. but unge gb tikka pata pata gala finish wenawa dialog walata wada. mama dekama use karanawa.
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    මම ඩයලොග් 4G පාවිච්චි කරන්නෙ.. ටොරන්ට් පෙලක් වෙලාවට මෙගාබයිට් පහ පැනල එනවා.. ඩිරෙක්ට් හය හතත් එන වෙලාවල් තියෙනවා.. උපරිම මෙගාබයිට් හතර කිව්වට.. වැස්ස වෙලාවට නම් ටිකක් අඩු වෙනව ස්පීඩ් එක.. අවුලක් නෑ.. සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් එහෙම බාගන්න හොදයි..

    උඹට වැස්ස වෙලාවට ස්පීඩ් එක අවුල්ද බං.? මට එහෙම සීන් එකක් නෑ. ඩයලොග් එකේ මට 8Mbps වගේ දෙනව සමහර වෙලාවට. 1GB වගේ ෆිල්ම් එකක් 3-5min වලින් වගේ බාගන්න පුලුවන්. SLT නම් කොහොමද දන්නෙ නෑ.
    ඩයලොග් නම් මෙහෙමයි..

    Router : Huawei LTE E5172 :)
    Package : 25GB (1450/= + vat) FUP applies @ 23GB :angry::angry:
    Signal strength : 100% (most of the time) total 5bars on the device indicator.:yes:
    Max speed downloaded : 8Mbps (direct link)
    Average speed : 2-4Mbps (direct links) (torrents-general health-2mbps)
    Location : Boralasgamuwa

    If someone using SLT 4G, hope to see the stats like this :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    පෙලක් වෙලාවට පොඩ්ඩක් ස්පීඩ් අඩු වෙනව මචං.. ඒක ඉතිං දැනීමක් නැහැ..:D ඔව් මගෙත් මෙගාබයිට් හය හතෙන් වගේ එනවා සමහර වෙලාවට.. :yes: සිග්නල් කටු තුනයි හතරයි අතර මචං මගේ තියෙන්නෙ.. ෆුල් නැහැ.. ගෙදරට ඇත්තෙම නැහැ.. GF ගෙදරට නම් ෆුල් සිග්නල් තියෙනවා..:yes:

    මම ගිගා හැට බං පාවිච්චි කරන්නෙ.. මදි නිසා සීයට මාරු වෙන්න හැදුවෙ.. ඒත් රෙන්ටල් එක වැඩියිනේ මුන්ගෙ හම්බානෙකට.. එපා වෙනවා..:(

    කොහොමත් බං දැන් 720p ෆිල්ම් බාන්නෙම නෑනේ.. කම්මැලියි බලන්න.. 1080p තමයි බාන තරමක් බාන්නෙ.. ඉතිං ගිගා එකහමාර පැනල යනවනේ..:(
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    SLT 4G with Web Family. speed ekanam more than 20mb/s enawa mama limit kala 4mb/s walata browsing.

    thaama aran maasayai ADSL eke wage maase anthimata data ussana ekak na kiyala hithanawa :P
     
    4g router එක අරන් කෙල්ලගෙ ගෙදරත් යනව වගේ නෙ?;) signals අඩු උනත් speed එක ගොඩක්ම drop වෙන්නෙත් නෑ බං. මට කටු 2 තියලත් 2-3mbps එන වෙලාවල් තියෙනව.
    :P මම නම් පුලුවන් තරම් hdrip sd quality ෆිල්ම්ස් තමයි බාන්නෙ බං 1gb වලට අඩුවෙන් file size eka.1080 බාන එක කේස් එකක් නෑ උබේ වගේ gb ගානක් තියෙනවනම්.:yes:
    rental නම් එහෙම තමයි බං. dialog කොහොමත් වැඩි.100ta maru wenna epa.60 manage karan use karapan. 1080 natuwa 720p bapan uba kiwwa wage :eek::rolleyes::yes:
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    Man gawa thiyenne Dialog 4G ekak. Speed nam ela. Hebai SLT ekka baladdi paadui. Mamath thawa maasayak balala SLT 4G ekak gannawa.

    phone eka use karanne nati ayata slt mara padui nikan 2300 vitara gewanna one. 1600 kuwata. dailog nam aulak ne mata. mata nama 25gb athi wedith ekka :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    4g router එක අරන් කෙල්ලගෙ ගෙදරත් යනව වගේ නෙ?;) signals අඩු උනත් speed එක ගොඩක්ම drop වෙන්නෙත් නෑ බං. මට කටු 2 තියලත් 2-3mbps එන වෙලාවල් තියෙනව.
    :P මම නම් පුලුවන් තරම් hdrip sd quality ෆිල්ම්ස් තමයි බාන්නෙ බං 1gb වලට අඩුවෙන් file size eka.1080 බාන එක කේස් එකක් නෑ උබේ වගේ gb ගානක් තියෙනවනම්.:yes:
    rental නම් එහෙම තමයි බං. dialog කොහොමත් වැඩි.100ta maru wenna epa.60 manage karan use karapan. 1080 natuwa 720p bapan uba kiwwa wage :eek::rolleyes::yes:

    නැහැ ගනිපු දවසෙ එහෙට ගිහින් ටෙස්ට් කරල බැලුවා ස්පීඩ් කොහොමද කියලා නිකන්..:D

    උඹ ඩිරෙක්ට්ද ෆිල්ම් බාන්නෙ.. මට ඩිරෙක්ට් ෆිල්ම් බාන්න සයිට් එකක් දියකො තියේ නම්..:sorry:

    සමහර සයිට් වල තියෙන එව්වා කොලිටි නෑ බං.. ඒ නැත්තං චයිනීස් සබ් ඇඩ් කරලා.. එපා වෙනව බලන්න ගියාම..:angry:

    YiFi අප්ලෝඩ් කරනකන් මං හොඳ ෆිල්ම් බාන්නෙ නෑ..:(

    ඔව් මචං ඒකනේ අවුල.. රෙන්ටල් එක හම්බ ගණන්.. මේ ගාණට ගිගා සීය දෙනවා නම් අවුලක් නෑ.. මල පෙරේත හැත්ත..:angry:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    phone eka use karanne nati ayata slt mara padui nikan 2300 vitara gewanna one. 1600 kuwata. dailog nam aulak ne mata. mata nama 25gb athi wedith ekka :rolleyes:

    4G ekata ehema seen ekak na machan mamath phone eka use karanne nathi nisa ADSL eka 4G ekata maaru karagaththe dan phone eka na :P bill ewanneth na kiwwa phone ekata :D
     
    sharkz09

    Member
    Dec 6, 2009
    14
    0
    1
    slt labai machan gb gana wedi. but unge gb tikka pata pata gala finish wenawa dialog walata wada. mama dekama use karanawa.

    SLT 4G with Web Family. speed ekanam more than 20mb/s enawa mama limit kala 4mb/s walata browsing.

    thaama aran maasayai ADSL eke wage maase anthimata data ussana ekak na kiyala hithanawa :P

    Machan ubeta signal levels kohomada ? SLT eken dena device eke mokadda ?
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Slt 4G ekata 2300/- paaduyine bn. 1600 + 700 vat eka 700kda?:angry:
    dialog eke kiyada bn? speed limiter daalada use karanne. naththama ikmanta data iwara wenawane.

    4G ekata phone line ekak one naha banz..ADSL walata witharai phone line ekak one..
    mekata data rental eka witharai. :cool:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    නැහැ ගනිපු දවසෙ එහෙට ගිහින් ටෙස්ට් කරල බැලුවා ස්පීඩ් කොහොමද කියලා නිකන්..:D

    උඹ ඩිරෙක්ට්ද ෆිල්ම් බාන්නෙ.. මට ඩිරෙක්ට් ෆිල්ම් බාන්න සයිට් එකක් දියකො තියේ නම්..:sorry:

    සමහර සයිට් වල තියෙන එව්වා කොලිටි නෑ බං.. ඒ නැත්තං චයිනීස් සබ් ඇඩ් කරලා.. එපා වෙනව බලන්න ගියාම..:angry:

    YiFi අප්ලෝඩ් කරනකන් මං හොඳ ෆිල්ම් බාන්නෙ නෑ..:(

    ඔව් මචං ඒකනේ අවුල.. රෙන්ටල් එක හම්බ ගණන්.. මේ ගාණට ගිගා සීය දෙනවා නම් අවුලක් නෑ.. මල පෙරේත හැත්ත..:angry:

    300mbfilms site එක තියෙන්නෙ බං.:P එකෙ 1080p ත් දානව direct links. හැබැයි ඇඩ් නම් තියෙනව අම්බානෙක. මම ABP දාල use කරන්නෙ ffx එක්ක. ඒක නිසා අවුලක් නෑ. අනික බාන low quality ෆිල්ම්ස් 720p හරි 1080p හරි අවම ආයෙ බානවනෙ බං. නැත්තං යාලුවොන්ගෙන් හම්බෙනව.
    :yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,998
    20,192
    113
    Panadura
    SLT 4G
    11.gif