dialog un mala perethayo ban. 25 gb aran monawa karannada slt 40 gb deddi a ganatama.. slt ganin. labai. dialog unge anika wadiyen data kapenawa.

mokadda machan router model ekaමම ඩයලොග් 4G පාවිච්චි කරන්නෙ.. ටොරන්ට් පෙලක් වෙලාවට මෙගාබයිට් පහ පැනල එනවා.. ඩිරෙක්ට් හය හතත් එන වෙලාවල් තියෙනවා.. උපරිම මෙගාබයිට් හතර කිව්වට.. වැස්ස වෙලාවට නම් ටිකක් අඩු වෙනව ස්පීඩ් එක.. අවුලක් නෑ.. සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් එහෙම බාගන්න හොදයි..
මම ගිගා හැටේ පැකේජ් එක පාවිච්චි කරන්නෙ.. මාසෙට හාරදාස් හාරසිය ගාණක් එනවා.. රවුටර් එකට අටදාස් පන්සීයක් ගියා බැටරියත් එක්ක..
බැහැයි මටත් හිතෙනවා උන් ගිගා හැටම දෙන්නෙ නැහැ කියලා..
Kaurun ma nadda ban SLT 4g use karana![]()
