Elakiri maths weddo please

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    (1.15)n=20


    1.15 he n balaya = 20i
    mata meeke N hoyana system eka poddak pehedili karala kiyanawada?


    තව විදිහක් තියෙනවා...දර්ශකය ලගු විදිහට ලියාගන්න පුළුවන් මෙහෙම...

    (1.5)^n = 20
    log(1.5) 20 = n

    දැන් මේකේ අපි 1.5 පාදය 10 පාදයට හරවගන්න ඕනේ, මේකත් ලඝු නීතියක් ( Change of base):

    එතකොට,

    log 20 / log (1.5) = n

    කොහොම කරත් එක උත්තරේ...

    FYI:
    Index to log form

    Logarithm.png


    Change of Base:

    eq0050P.gif


    :):):)