හමුදාකාරයෙක්ගෙ කෙල්ලෙක්
මචන් ඒ කෙල්ල හමුදා කාරයෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ
දැන් උට බූට් එක තියන්න යන්නෙ ඌ වලත්තය නිසා
මේක මට සෙට් වෙන්න යන්නෙ
අව්ල තියෙන්නෙ මට වෙඩි කන්න වෙයිද දන්නෙ නෑ බන්
මෙහෙම කේස් උබලට වැටිලා නැද්ද ?? අත්දැකීම් දාපං යාලු බලන්න 

එකෙක්වත් ඉතුරු නෑ.

..උබ මයින්ඩ්ෆුල්නස් උනාට මයින්ඩ් ලස් පොරක් වගේ 