හමුදාකාරයෙක්ගෙ කෙල්ලෙක්

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
හමුදාකාරයෙක්ගෙ කෙල්ලෙක්

මචන් ඒ කෙල්ල හමුදා කාරයෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ :sorry: දැන් උට බූට් එක තියන්න යන්නෙ ඌ වලත්තය නිසා :cool: මේක මට සෙට් වෙන්න යන්නෙ :cool: අව්ල තියෙන්නෙ මට වෙඩි කන්න වෙයිද දන්නෙ නෑ බන් :sorry: මෙහෙම කේස් උබලට වැටිලා නැද්ද ?? අත්දැකීම් දාපං යාලු බලන්න :yes:
 
gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මචන් ඒ කෙල්ල හමුදා කාරයෙක් එක්ක යාලු වෙලා ඉන්නෙ :sorry: දැන් උට බූට් එක තියන්න යන්නෙ ඌ වලත්තය නිසා :cool: මේක මට සෙට් වෙන්න යන්නෙ :cool: අව්ල තියෙන්නෙ මට වෙඩි කන්න වෙයිද දන්නෙ නෑ බන් :sorry: මෙහෙම කේස් උබලට වැටිලා නැද්ද ?? අත්දැකීම් දාපං යාලු බලන්න :yes:

    පුක දෙනවද වෙඩි කනවද කියල උඹම තීරණය කරපන් :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මතකනෙ මිට ටික කලෙකට ඉස්සෙල හමුදාවෙ එකෙක්ට බූට තියන්න ගිහිල්ල කෙල්ලෙක්ව මරල දැම්ම,:( උබට කෙසේ වෙතත් කෙල්ලට මැරුම් කන්න වෙයි. කෙල්ලට කියපන් හිත හදාගෙන කොහොම හරී ඌත් එක්කම ඉන්න කියල.:yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    වේලාසනින් Organize කරන අවුන්ට කියපන්..පෙන්ටි විතරක් නම් බැ....
    Nescafe machine එකක්වත් ගෙනල්ලා තියපන්.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පෙට්ටිය ගන්න මම අඳුරන මල් ශාලාවක් තියෙනවා.සෙට් කරන්නද.මටත් කොමිස් එකක් තියා ගත්තහැකි..:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දෑවැද්දට වෙඩි නොවදින ඇදුමක් ඉල්ලපන්..හමුදා කාරය වලත්තය නම් ඇයි සුට්ටෝ ඒ කෙල්ලව දාගන්න යන්නේ :rofl: ..උබ මයින්ඩ්ෆුල්නස් උනාට මයින්ඩ් ලස් පොරක් වගේ :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෑවැද්දට වෙඩි නොවදින ඇදුමක් ඉල්ලපන්..හමුදා කාරය වලත්තය නම් ඇයි සුට්ටෝ ඒ කෙල්ලව දාගන්න යන්නේ :rofl: ..උබ මයින්ඩ්ෆුල්නස් උනාට මයින්ඩ් ලස් පොරක් වගේ :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං උඹට තියෙන්නෙ මානසික ලෙඩක්.. ගොන් ආතල් ගන්න එකෙත් සීමාවක් තියෙනවා.. උඹ ඔය දාන හැම ත්‍රේඩ් එකම පට්ට පල් බොරු..

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ