සේයා වෙනුවෙන් ගයේශා එයි

Aug 31, 2011
399
43
0
සේයා වෙනුවෙන් ගයේශා එයි

gayesha1.gif

මෙයා NGO එකක් දාගෙන ලංකාවෙ අපචාර වැඩිවෙන එක වාසියට අරගෙන ඒකෙන් ගොඩ යන්නයි හදන්නෙ

මෙයා අපචාරයට ලක්වූ දරුවන්ගේ අරමුදලට ආධාර පිණිස කියල "පියාඹ්න මාලු" ෆිල්ම් එක ප්‍රදර්ශනය කරන්න හදාවි ඊලගට ?????
මේවගෙ නරක නිලියන්ගෙ හැසිරීමත් රටේ වැදගත් කම විනාශ වෙන්න හේතුවක්

දැන් එනව හොදකෙනා වෙන්න..මෙයාගෙ ෆිල්ම් එක බලල ඔලුව අවුල් උන කෙනෙක් වෙන්නත් පුලුවන් අපරාධකරු

අනේ මන්ද,,රටේ අපචාර වලට මුල් උන රූපවාහිනි නාලිකා ටිකයි...රටේ නම නරක් කරල රටේ තිබ්බ වැදගත්කම,ගෑනු ලමයින්ගෙ ලැජ්ජ බයයි නැතිකල අසීලාචාර නිලියොයි එකතු වෙලා ලමා අපචාර වෙනුවෙන් මැරෙන්න හදනව

හොද මිනිස්සු පැත්තක නරකයො උඩට එනව
අනික් මිනිස්සු මරණ දඩුවම ගෙනාවම ඔක්කොම හරියයි කියල උඩ බලන් ඉන්නව
මරණ දඩුවමෙන්ම හරියන් නැහැ රටේ හොද පරිසරයක් සංවාද සභාවක් උගත් වැඩිහිටිහැම එකතුවෙලා හදන්න ඕන
නැතුව මේවගේ නිලියන්ට දරුවන්ගෙ ආරක්ශාව බාරදෙන්න පුලුවන්ද,,මේවගේ අය ඊලගට පියාබන මාලු-2 කියල පොඩි දරුවො දාල නිරුවත් ෆිල්ම් හදල සම්මාන ගනිවි
 
Last edited:
  • Like
Reactions: malkavi

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ෆිල්ම් එකක ලිංගික දර්ශනේක රගපෑවම 'නරක නිලියක්' වෙනවද,? එහෙනම් ඉතින් හොලිවුඩ් , බොලිවුඩ් ඉන්න ඔක්කොම නිලියො නරක නිලියො. අනික මෙයා පියාබන මාලු එකේ කරන සීන් එක බලලනෙ මිනිස්සු ලමා අපචාරකයො වෙලා තියෙන්නෙ.!:dull: ලංකාවෙ ලිංගිකත්වෙ ඔච්චරටම ලොකු දෙයක් කරගෙනෙ තියන නිසා තමයි මෙච්චර අසහනකාරයො බිහිවෙලා තියෙන්නෙ කියල මිනිස්සුනට තාම තේරෙන්නෙ නෑනෙ.:dull:
     
    • Like
    Reactions: kasun137

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    :yes::yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    nikan minissunta apahasa karanna epa ban
    minihek vadak karanna haduvama ,eke varadi hoyanne natuwa udau karapan
    anika uba kohomada danne gayesah NGO salli valin godayanna hadanava kiyala?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකිගෙ චරිතෙ ගැන අපිට වැඩක් නෑ.. ඒ උනාට මේකි දගලනව වැඩියි.. දෙයක් කරනවා නම් කමක් නෑ.. ඕකෙ උණුහුම ගියාට පස්සෙ ඔක්කෝම ටික සද්ද නැතුව මාරු වෙයි.. එච්චර තමා..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකිගෙ චරිතෙ ගැන අපිට වැඩක් නෑ.. ඒ උනාට මේකි දගලනව වැඩියි.. දෙයක් කරනවා නම් කමක් නෑ.. ඕකෙ උණුහුම ගියාට පස්සෙ ඔක්කෝම ටික සද්ද නැතුව මාරු වෙයි.. එච්චර තමා..

    උබ කොහොමද බන් හරියටම එහෙම කියන්නෙ, සමහර විට අවංකවම මේ වෙනුවෙන් වැඩ කරනව වෙන්න පුලුවන් නෙ. අනික දේශපානයේදිත් මෙයා එකම ප්‍රතිපත්තියක ඉදල තියනව.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    ල0කාවේ වෙච්ච පලවෙනි ලමා / ස්ත්‍රි දුශනය තමා සෙයා :yes: එකටහ් තමා මෙ ගයේශා දැරිවි උද්ගොෂනය කරන්නේ දෙවෙනි එක වෙන්නහ් කලින්
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    උබ කොහොමද බන් හරියටම එහෙම කියන්නෙ, සමහර විට අවංකවම මේ වෙනුවෙන් වැඩ කරනව වෙන්න පුලුවන් නෙ. අනික දේශපානයේදිත් මෙයා එකම ප්‍රතිපත්තියක ඉදල තියනව.

    :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ෆිල්ම් එකක ලිංගික දර්ශනේක රගපෑවම 'නරක නිලියක්' වෙනවද,? එහෙනම් ඉතින් හොලිවුඩ් , බොලිවුඩ් ඉන්න ඔක්කොම නිලියො නරක නිලියො. අනික මෙයා පියාබන මාලු එකේ කරන සීන් එක බලලනෙ මිනිස්සු ලමා අපචාරකයො වෙලා තියෙන්නෙ.!:dull: ලංකාවෙ ලිංගිකත්වෙ ඔච්චරටම ලොකු දෙයක් කරගෙනෙ තියන නිසා තමයි මෙච්චර අසහනකාරයො බිහිවෙලා තියෙන්නෙ කියල මිනිස්සුනට තාම තේරෙන්නෙ නෑනෙ.:dull:
    සෙයගේ මරණේ විකුනගෙන කැමක් ඔක ... එක අද නිවුස් වලින් පෙන්නලා ප්‍රසිද්ධ වෙලා මිනිස්සු කරාකරන මාතෘකාවක් උනෙහ් නැත්තම් මුන් එකෙක් එන්නෙහ් නැහ් වචනයක් කියන්නහ්
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    ල0කාවේ වෙච්ච පලවෙනි ලමා / ස්ත්‍රි දුශනය තමා සෙයා :yes: එකටහ් තමා මෙ ගයේශා දැරිවි උද්ගොෂනය කරන්නේ දෙවෙනි එක වෙන්නහ් කලින්

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ කොහොමද බන් හරියටම එහෙම කියන්නෙ, සමහර විට අවංකවම මේ වෙනුවෙන් වැඩ කරනව වෙන්න පුලුවන් නෙ. අනික දේශපානයේදිත් මෙයා එකම ප්‍රතිපත්තියක ඉදල තියනව.
    බලමු..:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සෙයගේ මරණේ විකුනගෙන කැමක් ඔක ... එක අද නිවුස් වලින් පෙන්නලා ප්‍රසිද්ධ වෙලා මිනිස්සු කරාකරන මාතෘකාවක් උනෙහ් නැත්තම් මුන් එකෙක් එන්නෙහ් නැහ් වචනයක් කියන්නහ්

    උඹට හතිය පොඩ්ඩක් තිබ්බට උඹ හොඳට මොලේ තියෙන එකෙක් බන්. :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ල0කාවේ වෙච්ච පලවෙනි ලමා / ස්ත්‍රි දුශනය තමා සෙයා :yes: එකටහ් තමා මෙ ගයේශා දැරිවි උද්ගොෂනය කරන්නේ දෙවෙනි එක වෙන්නහ් කලින්

    අහ් ඒක නිසාද, මේ කරන්නෙ මවාපෑමක් විතරයි කියන්නෙ.
    එහ් කියන්න දැන් මේකට විරුද්දව උත්ගෝශනය කරන ඔක්කොම කරන්නෙ බොරුව.? රයිට් රයිට්.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    අහ් ඒ හේතුව නිසාද, මේ කරන්නෙ මවාපෑමක් විතරයි කියන්නෙ. එල.
    එහ් කියන්න දැන් මේකට විරුද්දව උත්ගෝශනය කරන ඔක්කොම කරන්නෙ බොරුව.? රයිට් රයිට්.

    එහෙම නෙමෙයි මචන්. මතකද මේකි අර fullface helmet scene එකටත් ඔය වගේ ගොන් පාර්ට් එකක් දැම්ම? ඔක්කොම මචන් ඒ පිලිබඳ මිනිස්සුන්ගේ උනන්දුව තියෙනකන් අහ ඒක උණු කැවුම් වගේ විකිනෙන news එකක් වෙනකම් විතරයි. free marketing.

    ඇත්තටම කැක්කුම නම් දිගින් දිගටම ඒ අරගලය තුල ඉන්නේ ඕනේ මචන්. දැන් මෙච්චර කාලයක් මේ රටේ ස්ත්‍රී දූෂණ වුණා. කෝ කටක් හෙල්ලුවද? නෑ.

    ඔන්න බලපන් තව ටික කාලෙකින් තව මොකක් හරි සමාජයේ අවදානයට යොමු වෙන සිදුවීමක්(රතු පස්වල සීන් එක වගේ එකක් කියමුකෝ) ආපු ගමන් ඒකටත් බහිනවා ඔය වගේ. :yes::yes::yes:

    (උඹල වගේ මෝඩ පොඩි එවුන් අහුවෙනවා. :P)
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ෆිල්ම් එකක ලිංගික දර්ශනේක රගපෑවම 'නරක නිලියක්' වෙනවද,? එහෙනම් ඉතින් හොලිවුඩ් , බොලිවුඩ් ඉන්න ඔක්කොම නිලියො නරක නිලියො. අනික මෙයා පියාබන මාලු එකේ කරන සීන් එක බලලනෙ මිනිස්සු ලමා අපචාරකයො වෙලා තියෙන්නෙ.!:dull: ලංකාවෙ ලිංගිකත්වෙ ඔච්චරටම ලොකු දෙයක් කරගෙනෙ තියන නිසා තමයි මෙච්චර අසහනකාරයො බිහිවෙලා තියෙන්නෙ කියල මිනිස්සුනට තාම තේරෙන්නෙ නෑනෙ.:dull:
    sirawata bng :yes::yes: