සේයා වෙනුවෙන් ගයේශා එයි
මෙයා NGO එකක් දාගෙන ලංකාවෙ අපචාර වැඩිවෙන එක වාසියට අරගෙන ඒකෙන් ගොඩ යන්නයි හදන්නෙ
මෙයා අපචාරයට ලක්වූ දරුවන්ගේ අරමුදලට ආධාර පිණිස කියල "පියාඹ්න මාලු" ෆිල්ම් එක ප්රදර්ශනය කරන්න හදාවි ඊලගට ?????
මේවගෙ නරක නිලියන්ගෙ හැසිරීමත් රටේ වැදගත් කම විනාශ වෙන්න හේතුවක්
දැන් එනව හොදකෙනා වෙන්න..මෙයාගෙ ෆිල්ම් එක බලල ඔලුව අවුල් උන කෙනෙක් වෙන්නත් පුලුවන් අපරාධකරු
අනේ මන්ද,,රටේ අපචාර වලට මුල් උන රූපවාහිනි නාලිකා ටිකයි...රටේ නම නරක් කරල රටේ තිබ්බ වැදගත්කම,ගෑනු ලමයින්ගෙ ලැජ්ජ බයයි නැතිකල අසීලාචාර නිලියොයි එකතු වෙලා ලමා අපචාර වෙනුවෙන් මැරෙන්න හදනව
හොද මිනිස්සු පැත්තක නරකයො උඩට එනව
අනික් මිනිස්සු මරණ දඩුවම ගෙනාවම ඔක්කොම හරියයි කියල උඩ බලන් ඉන්නව
මරණ දඩුවමෙන්ම හරියන් නැහැ රටේ හොද පරිසරයක් සංවාද සභාවක් උගත් වැඩිහිටිහැම එකතුවෙලා හදන්න ඕන
නැතුව මේවගේ නිලියන්ට දරුවන්ගෙ ආරක්ශාව බාරදෙන්න පුලුවන්ද,,මේවගේ අය ඊලගට පියාබන මාලු-2 කියල පොඩි දරුවො දාල නිරුවත් ෆිල්ම් හදල සම්මාන ගනිවි

Last edited:

ලංකාවෙ ලිංගිකත්වෙ ඔච්චරටම ලොකු දෙයක් කරගෙනෙ තියන නිසා තමයි මෙච්චර අසහනකාරයො බිහිවෙලා තියෙන්නෙ කියල මිනිස්සුනට තාම තේරෙන්නෙ නෑනෙ.
)