HONDA FIT SHUTTLE GP7 - 2015 NEW EDITION

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචං ගෙන්නපුවා තියෙනවද? අපි ගෙවලා ඕඩර් කරන්න ඕනිද? මගේ අක්ක ගන්න බලනවා. ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකේ 25ක් ද කොහොද කියලා

    ඉන්ද්‍රා ගන්න එපා උබට රන්ඩු වෙන්න පුලුවන්නම් ගනින්. මම 2.3M අඩුවෙන් කරලා දෙන්නම්
     
    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ඉන්ද්‍රා ගන්න එපා උබට රන්ඩු වෙන්න පුලුවන්නම් ගනින්. මම 2.3M අඩුවෙන් කරලා දෙන්නම්

    අඩේ එහෙමද මචං මොකක්ද ඒ සීන් එක. ගෙනාපුවා තියෙනවද මචං මේ සති දෙක ඇතුලත වගේ ගන්න අදහස
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අඩේ එහෙමද මචං මොකක්ද ඒ සීන් එක. ගෙනාපුවා තියෙනවද මචං මේ සති දෙක ඇතුලත වගේ ගන්න අදහස

    සති තුනකින් ගෙන්වල දෙන්නම්.
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Thankx for details machan........:)
    11.gif