මචං ගෙන්නපුවා තියෙනවද? අපි ගෙවලා ඕඩර් කරන්න ඕනිද? මගේ අක්ක ගන්න බලනවා. ඉන්ද්‍රා ට්‍රේඩර්ස් එකේ 25ක් ද කොහොද කියලා
Wagon R FZ![]()
ඉන්ද්‍රා ගන්න එපා උබට රන්ඩු වෙන්න පුලුවන්නම් ගනින්. මම 2.3M අඩුවෙන් කරලා දෙන්නම්
sirawata oya ganata puluwanda.mama ehenam eyagen ahala balannam

අඩේ එහෙමද මචං මොකක්ද ඒ සීන් එක. ගෙනාපුවා තියෙනවද මචං මේ සති දෙක ඇතුලත වගේ ගන්න අදහස
Patta Machan.. Uba henata Mahansi wela Thrd daanawa..
+++