බෙහෙතක් ගැන උදව්වක්..
මචංලා බෙහෙත් වර්ග දෙකක් තියෙනවා.. මොකටද පාවිච්චි කරන්නෙ.. මොකක්ද වෙන්නෙ කියලා පොඩ්ඩක් පැහැදිලි කරල දීපල්ලකො..
එක ටැබ්ලට් එකක් තියෙනවා Ferrovit කියලා.. ඒකෙ ලියල තියෙනවා පිටිපස්සෙ..
Each Softgel Capsule Contains:
Ferrous Fumarate 162 mg
Folic Acid 0.75 mg
Vitamin B12 7.5 mcg
අනිත් ටැබ්ලට් එකේ නම Wormin 100
Each Tablet Contains:
Mebenndazp;e USP 100 mg
එක ටැබ්ලට් එකක් තියෙනවා Ferrovit කියලා.. ඒකෙ ලියල තියෙනවා පිටිපස්සෙ..
Each Softgel Capsule Contains:
Ferrous Fumarate 162 mg
Folic Acid 0.75 mg
Vitamin B12 7.5 mcg
අනිත් ටැබ්ලට් එකේ නම Wormin 100
Each Tablet Contains:
Mebenndazp;e USP 100 mg

meke inna ungen ahala owa bonna yanna epa, mokada oke ferrous fumarate allergic ewunta and iron metabolism eke prashna thiyena unta, blood wala iron wadi unta hoda na kiyala thiyenawa,

