දැක්කේ දැන්නේ මුහුණත උබේ ... දිරච්ච
ඇහිඳා ගත්තේ නැතිදෝ දත් ..... වැටිච්ච
ලොබු කට පෙන්නලා සිනහව ..... පිරිච්ච
කවියෙක්වත්ද මන්දා උබ ........ මැරිච්ච
පෙම් රස විදින්නට හොඳ හැටි තදින් .... වෙලී
ඉන්නට ඕනා මට තුරුලට වෙලා .......... ගුලී
පැටියෝ මම කියන දේ ඔබ අද අරන් .... පිලී
හනිමුන් එකට අපි යමුදෝ නුවර .......... එලී



![]()
දැක්කේ දැන්නේ මුහුණත උබේ ... දිරච්ච
ඇහිඳා ගත්තේ නැතිදෝ දත් ..... වැටිච්ච
ලොබු කට පෙන්නලා සිනහව ..... පිරිච්ච
කවියෙක්වත්ද මන්දා උබ ........ මැරිච්ච



අයිතිය උබේ නම් ඉතිරිය .......... ලියපන්කෝමගෙ කෙල්ලට දාල උඹ කවි.....ටෝක
උස්සන් යන්න හැදුවොත් කඳුරට....රෑක
මා නැත උඩ බලන් ඉන්නේ කිසි....දාක
ගිනි තියනවා තෝ දාලා ටය........රේක
-පලමු අයිතිකාරයා![]()
කවිය උබේ දුටු විට
කෙල්ලට මගෙ දාල උඹ කවි.....ටෝක
හැදුවොත් යන්න උස්සන් කඳුරට....රෑක
නැත මා බලන් ඉන්නේ උඩ කිසි....දාක
ගිනි තියනවා දාලා තෝ ටය........රේක
-පලමු අයිතිකාරයා![]()



අයිතිය උබේ නම් ඉතිරිය .......... ලියපන්කෝ
බොරුවට කෑ නොගහ ලින්ක් එක ... දාපන්කෝ
දවල්ට කාලා එනකන් උබ .......... ඉඳගන්කෝ
ටයරෙක නවලා ගහනවා මම ....... ඉදපන්කෝ
කවිය උබේ දුටු විට
සතුටක් දැනුනි මා හට
වරෙන් බන් ඇතුලට
කියමු කවි දැන් දිගට හරහට![]()


වෙන්නට හැකිය කවියෙක් මම .........මැරිච්ච
තාත්ත මගේ කවියෙකි කෙස් ...........පැහිච්ච
උබටත් මොටද ඒ දේවල් ................පැහිච්ච
ආසද කන්න කටකින් දත් .............කැඩිච්ච
![]()

ඉස්සර තමයි කොපි කරල රෙප්.......ගත්තේ
දැන් නම් එහෙම කැත වැඩ නෑ මේ...පැත්තේ
දවල්ට කන්න යනවලු දාලා.........මොත්තේ
අවුලුපතට ටයරුත් ගුණ වෙයි.........චත්තේ
පියා උබේ කවියෙක් යයි කිව්ව ............. නිසා
වෙන්නට හැකිය කවියෙක් මම .........මැරිච්ච
තාත්ත මගේ කවියෙකි කෙස් ...........පැහිච්ච
උබටත් මොටද ඒ දේවල් ................පැහිච්ච
ආසද කන්න කටකින් දත් .............කැඩිච්ච
![]()
අයිතිය,ලින්ක් වැදගත් නැත දැන් මෙතන
ලියපන් නැවුම් රචනාවක් රස එතෙන
නොමනා කතාවකි කෙල්ලට උබ පතන
දීපන් රිටන් අමතක නොම වෙන කොතන
පියා උබේ කවියෙක් යයි කිව්ව ............. නිසා
දෙනවා සමාවක් උබ හට අදට ............ බොසා
කියලා තිබුනොතින් උබ මට බොරුව ....... මුසා
තෝ කුඩු කරනවා පරසක්වලෙහි ............ ගසා



අයිතිය ගැන කතාවක්
කියන්නට ආ ලතාවක්
නොතියමි තව වතාවක්
දෙමි චතු මුවට රස නිමාවක්





අළුත් කවි සෙට් එකක් බස්සනයි හිතාගෙන ඉන්නේ, එත් මේක මට කලින් ලියපු උන් ඉන්නවා නම් දවස් 14ක් ඇතුලත පොස්ට් කරපල්ලා. නැත්තන් පස්සේ කියන්න එපා මේක මම ගොඩක් කලින් ලියපු එකක්, අහවල් නමින් තියෙන මගේ බ්ලොග් එකේ මම දැනට සෑහෙන කලකට ඉස්සෙල්ලා දාපු එකක්, කිය කිය උන්ගේම බ්ලොග් වල පරණ ත්රෙඩ් එඩිට් කරලා පොස්ට් කරලා පස්සේ මට ටොක් කරන්න එන්න එපා.
මෙන්න එක කවි පන්තියක් . . .
පෙම් රස විදින්නට හොඳ හැටි තදින් .... වෙලී
ඉන්නට ඕනා මට තුරුලට වෙලා .......... ගුලී
පැටියෝ මම කියන දේ ඔබ අද අරන් .... පිලී
හනිමුන් එකට අපි යමුදෝ නුවර .......... එලී
ඉතුරු ටික ලියපු අය ඉන්නවනම් දාන්න. . .
ගැසුමට මාව පරසක්වල නොහැක පුතූ
දන්නේ නැති හැඩයි තවමත් පැටිය චතූ
සක්වළ සියල්ලෝ මා අණසකට නතූ
සාතන් අපායේ අමතක නොකළ යුතූ
බලනා අතර තුර එළකිරි පිටුවේ ගිලී
දුටුවා නුල මැය සදහන් අළුත් කවි
අරබා ඇත කවිය සදහන් කරම ගුලි
ගුලියා නැති කවිය මැද නැති දිවුල වැනී


පෙනෙනා ලෙසට ගුලියා පැටියගෙ පැත්තේ
එනමුත් සාතන් නොවෙයි හිටියේ ඒ අත්තේ
දෙඩුවත් නන් දෙඩුම් පැටියා කර සත්තේ
කොයි චන්ඩියත් එකයි මා හට මේ වත්තේ
![]()