අළුත් කවි සෙට් එකක් බස්සනයි හිතාගෙන ඉන්නේ, එත් මේක මට කලින් ලියපු උන් ඉන්නවා නම් දවස් 14ක් ඇතුලත පොස්ට් කරපල්ලා. නැත්තන් පස්සේ කියන්න එපා මේක මම ගොඩක් කලින් ලියපු එකක්, අහවල් නමින් තියෙන මගේ බ්ලොග් එකේ මම දැනට සෑහෙන කලකට ඉස්සෙල්ලා දාපු එකක්, කිය කිය උන්ගේම බ්ලොග් වල පරණ ත්රෙඩ් එඩිට් කරලා පොස්ට් කරලා පස්සේ මට ටොක් කරන්න එන්න එපා.
මෙන්න එක කවි පන්තියක් . . .
පෙම් රස විදින්නට හොඳ හැටි තදින් .... වෙලී
ඉන්නට ඕනා මට තුරුලට වෙලා .......... ගුලී
පැටියෝ මම කියන දේ ඔබ අද අරන් .... පිලී
හනිමුන් එකට අපි යමුදෝ නුවර .......... එලී
ඉතුරු ටික ලියපු අය ඉන්නවනම් දාන්න. . .

Last edited: