තිලින දුලාන් accident bike eka

තිලින දුලාන් accident bike eka

චන්ලා අර ආදරයේ උනුසුම සින්දුව (ජනා) ට දාල බයික් accident එකක 4to වගයක් දාලා video එකක් තිබ්බේ. හැමෝම ඒ video එක දකල ඇතිනෙ. මේ මචන්ලා ඒ හැප්පුන HONDA AX 1 බයික් එක දැන් මොනවා වේලා ඇතිද?? repair කරලා ඇතිද නත්නම් අයින් කරලා දාල අති ද? :(:(:(:(:(
 
  • Like
Reactions: samsri

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි දන්නෙ කොහොමද බං.. උඹ උගේ ගෙදරට ගිහින් අහපං..
    උඹලත් මාර මිනිස්සුනේ.. උඹ හිතුවද ලංකාවෙ ජීවත් වෙන හැම එකාම එළකිරියෙ රෙජිස්ටර් වෙලා ඉන්නව කියලා..
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අපි දන්නෙ කොහොමද බං.. උඹ උගේ ගෙදරට ගිහින් අහපං..
    උඹලත් මාර මිනිස්සුනේ.. උඹ හිතුවද ලංකාවෙ ජීවත් වෙන හැම එකාම එළකිරියෙ රෙජිස්ටර් වෙලා ඉන්නව කියලා..

    ආ #සී බඩී ඔයා
     
    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    :lol::lol::lol::lol::lol::lol::rofl:

    අපි දන්නෙ කොහොමද බං.. උඹ උගේ ගෙදරට ගිහින් අහපං..
    උඹලත් මාර මිනිස්සුනේ.. උඹ හිතුවද ලංකාවෙ ජීවත් වෙන හැම එකාම එළකිරියෙ රෙජිස්ටර් වෙලා ඉන්නව කියලා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හිටියේ නෑ කේසියේ ... අදයි ආවේ බලන්න බෝලාගේ සුත්තවල්
    අවංකත්වය
    ඉතාමත්ම
    සුළු පිරිසක්
    පමණක්
    හිම්කම් කියන
    ඉතාමත්ම
    බලසම්පන්න
    ආයුධයකි.