අළුත්_කවි

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්

කුලුදුල් කවිය මම ලියනෙමි......................එළකිරියේ
නැත මෙහෙ එවුන් මෙන් දැනුමක් ඒ...............හැටියේ
එනමුදු වැඩේ අත නොහරිමි................... කිටි කිටියේ
වාදෙට මාත් සූජානං...............................හරි හරියේ

:lol::lol::lol:

උමග ලොකුය කියලා නැහැ සැප..........එන්නේ
හිර උමගකයි ආතල් එක වැඩි.............වෙන්නේ
මමනම් උමගේ තත්පරයක් හරි.............උන්නේ
බෝ තඩි උමග දැක කිරි වමනය...........දැම්මේ
:P:P:P

ගුලියගේ කතාවට මගේ හිත රිදුනාය
අද මා ඉන්නේ බෝ කවි දුක් ගින්නේය
රිදුනු තැවුනු සිත් සුවපත් කර ආය
හෙට එන්නන් නව මල්ලිට තැන දීය
 

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    සාතන් වුවත් අපාය ගෙන සිටි සොල්ලා
    ගෑණිට බය බවය අප දන්නේ මල්ලා
    සක්වල පරතෙරට යැව්වා හිස අල්ලා
    ගෙදර දි ලොල්ල වෙනවා මයි මේ කොල්ලා


    සාතන් උනෙමි සතුරන් ගේ බල බිඳලා
    උදේට එන්නේ මම බිරිඳගේ හිස සිඹලා
    කෑමත් හදයි කිරෙයේ වැඩ කිඩ දමලා
    සත්තයි උබ බයයි ගෑණිට දත් කිඹුලා

    :rofl::rofl::rofl::rofl:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ගුලියගේ කතාවට මගේ හිත රිදුනාය
    අද මා ඉන්නේ බෝ කවි දුක් ගින්නේය
    රිදුනු තැවුනු සිත් සුවපත් කර ආය
    හෙට එන්නන් නව මල්ලිට තැන දීය

    කියලා ගන්න ආතල් එක පොඩි..............කවියක්
    සිදු උනි නම් මගෙන් උබ හට සුළු.............වරදක්
    සිත සැනසෙන්න ගහමුද අපි පොඩි...........අඩියක්
    බැරිනම් කාලා හිනැහීයන් පොඩි.............ගුලියක්
    :)
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ඇට නැති දිවෙන් උබ මට කල ... උපහාස
    ඉවසමි මේමා කෙරුවට අද ....... අපහාස
    සුදුවන් වී ඇතත් හිස් මුදුනේ ....... කේස
    තාමත් නගනවා කෙල්ලන් ....... මදහාස

    කෙල්ලන්ගේ මදහාස වරදා ගන්න................එපා
    සුදු වුනු කෙස් ඇතිව කොලු වැඩ කරනු..........එපා
    දෙවියනි දිවැස් දී කර මේ පුතුට....................සමා
    බස් රිය ඇතුලේ ගුටි හෙම සෙට් කරනු............එපා
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    කියලා ගන්න ආතල් එක පොඩි..............කවියක්
    සිදු උනි නම් මගෙන් උබ හට සුළු.............වරදක්
    සිත සැනසෙන්න ගහමුද අපි පොඩි...........අඩියක්
    බැරිනම් කාලා හිනැහීයන් පොඩි.............ගුලියක්
    :)


    ගත්තට කවි කියා මෙතැනදී හොඳ ජොලියක්
    මොනවා කියා හිත රිදුනත් නැත වලියක්
    දෙන්නට එපා පොඩි උන් හට උබ ගුලියක්
    දුන්නොත් වෙන්නේ එලකිරියෙහි මල කෙළියක්
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ගුලියගේ කතාවට මගේ හිත රිදුනාය
    අද මා ඉන්නේ බෝ කවි දුක් ගින්නේය
    රිදුනු තැවුනු සිත් සුවපත් කර ආය
    හෙට එන්නන් නව මල්ලිට තැන දීය

    උමගේ පළල කීයද නම් නෑ...........දන්නේ
    පට්ටම සැපක් ගත හැකි බව නම්.....දන්නේ
    කවුරුත් බහින උමගට මොකටද......යන්නේ
    එහ්ව් එකේ අය්යල ඇයි පොර.......කන්නේ
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    කියලා ගන්න ආතල් එක පොඩි..............කවියක්
    සිදු උනි නම් මගෙන් උබ හට සුළු.............වරදක්
    සිත සැනසෙන්න ගහමුද අපි පොඩි...........අඩියක්
    බැරිනම් කාලා හිනැහීයන් පොඩි.............ගුලියක්
    :)

    අද සඳුදා නොම පැහැදා බොන්න බැරී
    සිකුරාදා වුනොත් සදා වැඩේ හරී
    ගුලියෝ උඹෙ ඇරයුම නම් වෙරිම සොර්‍රි
    අඩියක් බැරිය ගුලියක් කා උනිමි වෙරී
     
    Last edited:
    • Like
    Reactions: hmv

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    ගත්තට කවි කියා මෙතැනදී හොඳ ජොලියක්
    මොනවා කියා හිත රිදුනත් නැත වලියක්
    දෙන්නට එපා පොඩි උන් හට උබ ගුලියක්
    දුන්නොත් වෙන්නේ එලකිරියෙහි මල කෙළියක්



    පොඩි උන් කොහෙද දැන් එළකිරියේ..........................ඉන්නේ
    රට කා වතුර බිව් අයියලා මෙහෙ................................ඉන්නේ
    විරහව විදපු උන් ගුලි රස......................................හදුනන්නේ
    කවි මඩුවෙන් අදට ගුලියත්...................................සමුගන්නේ
     
    • Like
    Reactions: hmv

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    පිටු සේරම බලාලයි මම නම් කල එලි බැස්සේ...:frown::frown:
    එළකිරි කවියො පොර වී ඇත මේ අස්සේ... :rofl::P
    ගුරා නැති නිසයි ගෝලයෝ එලි බැස ඇත්තේ ..:lol::lol:
    කම් නැත පූතුනි කහටක් නෑ මා හද පත්ලේ...
    :):)
     
    • Like
    Reactions: lalindutj

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    වම් පස පීඑම් ය දකුණේ ලීඩ් ඇත
    ඇස් ඉදිරියෙම කෝඩින් වල එරර් ඇත
    ඒ හැම පරදමින් කවිරස කිරිය ඇත
    කවියනි යමව් ඇදගෙන නොතබමින් තිත
     
    • Like
    Reactions: hmv

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගත හැකි උනත් වංගුව යූ.......................හැඩයට
    පුළුවන් වෙයිද බොගේ අගලේ............කොටයට
    තිත්තලු කන්න බැරි මිදී හොර................නරියට
    ඇයි අපහාස උශාගේ මැණික්...............කැටයට
    :P:P
    මැණිකක් උනා කියලා ඇය කහ ....... වත්තේ
    දැන් මම කුමක්දැයි කියපන් කල ..... යුත්තේ
    අඟලක් කියා කොහොමද උබ මැන ... ගත්තේ
    පසු පස තුවාලෙද මිම්මට .......... අරගත්තේ
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කෙල්ලන්ගේ මදහාස වරදා ගන්න................එපා
    සුදු වුනු කෙස් ඇතිව කොලු වැඩ කරනු..........එපා
    දෙවියනි දිවැස් දී කර මේ පුතුට....................සමා
    බස් රිය ඇතුලේ ගුටි හෙම සෙට් කරනු............එපා
    දවසක් යද්දි මම බස් එක පිටි .......... පස්සේ
    බැල්මක් වැටුනා කෙල්ලෙකුගේ ඔය ... අස්සේ
    මල්ලි ගෑවුවම රිය සක වැනි ............ පස්සේ
    නම්බර් එකත් දීලයි නංගිත් ............ බැස්සේ
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    දවසක් යද්දි මම බස් එක පිටි .......... පස්සේ
    බැල්මක් වැටුනා කෙල්ලෙකුගේ ඔය ... අස්සේ
    මල්ලි ගෑවුවම රිය සක වැනි ............ පස්සේ
    නම්බර් එකත් දීලයි නංගිත් ............ බැස්සේ

    :rofl::rofl::rofl:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මැණිකක් උනා කියලා ඇය කහ ....... වත්තේ
    දැන් මම කුමක්දැයි කියපන් කල ..... යුත්තේ
    අඟලක් කියා කොහොමද උබ මැන ... ගත්තේ
    පසු පස තුවාලෙද මිම්මට .......... අරගත්තේ

    :lol::lol::lol:
     

    leodilshan

    Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    Hodahati rasa vidimi kav rasa elakiriye
    Rasa kav nagenawa ho ga sari sariye
    Hoda nama ganta haduwath mun bari bariye
    Chathu patiya balawa ubage puka eliye
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    දවසක් මටත් සෙට් උනි ලස්සන.......පස්සක්
    කෙල්ලත් හැඩයි පාරෙත් ඇත වංගු...ගොඩක්
    හංසයෝ මුදුයි හොද පදමයි හරි.......නරකයි
    පැයක් විතර ගැහුවෙමි මම සුපිරි.......ජැකක්
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    දවසක් යද්දි මම බස් එක පිටි .......... පස්සේ
    බැල්මක් වැටුනා කෙල්ලෙකුගේ ඔය ... අස්සේ
    මල්ලි ගෑවුවම රිය සක වැනි ............ පස්සේ
    නම්බර් එකත් දීලයි නංගිත් ............ බැස්සේ

    කවදා හැදෙයිදෝ එක් දරු පියෙක් ලෙසේ
    තහනම් ගෙඩිම හොයන්නේ මු ඇයිද ගසේ
    රෙද්දක් ඇදන් යන්නේ මහ පාරේ කෙසේ
    අම්මප ගිහින් නෑනේ මුගේ මදන විසේ


    :frown::frown:
     
    • Like
    Reactions: chathupatiya