Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පාට පොදක් තිලකලා නලල් තලාවේ
කැලුම් වළලු නෙතින් අතුරලා
මුතු සිනා සල සලා නැලවි නැළවියේ
නිවන් මහද නීල වර...
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පෙර දිනයක මා පෙම්කල යුවතිය
    පාරේ රටකජු විකුණනවා
    මගේම ලියුමක රටකජු ඔතලා
    ඈ මට ගෙනවිත් දෙනවා
    ලියුම බලන්නද රටකජු කන්නද
    සිතමගෙ විමසනවා
    මගේම ලියුමක මොනවා බලන්නද
    මම රටකජු කනවා.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වැසි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද
    රෑ අහසේ තරු තිබුණට තරු තියෙන්නෙ රෑ විතරද
    විහඟුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද
    මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ ම...


    ran rabutan gas dekai wali kukalan joduwai unge kare raththran :rofl:
    :eek::frown:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Mage digata hedata tibuna konde tika tika sudu wenawa
    laksanata tibuna rewlat dn tika tika sudu wenawa
    ane mokak namut loku wenasak tika tika siduwenawa
    tika tika man tika tika wayasata yanawa

    dn drink ekak dagannet kirala menala tamai
    cigarat ugurak biwwat eka horen tamai
    parana unat mage engima thama thithata duwai
    hata pennat wandura halo yanne udin tama
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මටත් හොරෙන් මගේ සිතින්
    බිදෙන් බිද ආදරය සොරාගෙන
    මගේ සිතම ඔබ රැගෙන ගිහි....~
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිරු එබෙනා ගුරු පාරේ
    සුදු සමනල රෑනක් වාගේ
    යෙහෙළියෝ හා ඔබ එනවා
    සුදු සීත මීදුම් යායේ
    ඔය සිනහා මන බඳිනා
    නෙතු දැහැනේ වෙලුනා මාගේ
    මට හැඟුනා මට දැනුනා
    ඔබ සමන් පිච්ච මල වාගේ
    මේ ඉස්සර දවසක රහසේ
    මට අහන්න හිතුනා විගසේ
    මගෙ පුංචි කුමාරිය වෙයිදෝ
    ඔබ නේදෝ ආදරී ආ....
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Hatti mutti watti petti tiyena ewa aran dunna
    e karalat ubagen kisi hodak nene bn
    chicken beef mutton porl dewal karala kanna dunna
    ewa kala ikmanatama thela wedi una bn
    higa noka higakanawa uba hinda man

    adari mage komala paani
    mawa maragena kapan
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    දෑස වසා සිටියා ඔබේ රුව ඇයිදෝ මට පෙනුනේ..
    සවන වසා සිටියා ඔබේ හඩ ඇයිදෝ මට අසුනේ....

    නිල නෙතු යුග දෙළෙන තරමට රහස මම දුටුවා.
    කොළ බැල්මෙන් මුවග සිනහව ආදරෙයි කිවා.
    රෝස පාටින් දිලෙන දෙකොපුල හාදුවක් සෙව්වා.
    කොහේ සිට දෝ පැමිණියේ නුබ මගේ සිත කිවා.
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    තන්ඩලේ දෙන්නා දෙපොලේ දක්කනවා..
    කටුකැලේ ගාල නොලිහා වද දෙනවා...
    හපුතලේ කන්ද දැකලා බඩ දන්වා...
    පව්කළ ගොනෝ ඇදපන් හපු...

    " පු " පුයන්න
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පුංචි දෝණි තරහා වෙලා
    පුංචි දෑසේ කඳුළු සලා
    රනින් මාල ගේනවා කියා
    තාත්තා දූ රවටලා
    පුංචි දෝණි තරහා......
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    හා හා හ‍රි හාවා කැලේ මැදින් ආවා
    හිටගෙන ගඟ ගාවා වටපිට ඇහැ ලෑවා
    කොළ දෙකටක් කෑවා පැන් උගුරක් බීවා
    තොල කට ලෙව කෑවා ඉතින් ඇතැයි කීවා
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    වනේ වන පල මියුරු වූදා නැතේ ළඟ සියොතුන්
    මලේ මල් රොන් පුසුඹ වූදා කොහේදෝ බඹරුන්
    බඹරුන් ......
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    නියරේ ලන්දේ ආල හිත බැන්දේ
    අනේ නගෝ පුන්චි දවස් මතක තියේවී'
    ඒ හැන්ගි හොරා බැන්ද සෙනෙහේ
    මැකී නොයාවී
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විදී කොනේ මාවත අද්දර
    හඬනා කිරි දරුවෝ
    කවදා හෝ නුඹ වියපත් වු දා
    පියා කොහේදැයි මවගෙන් අසනු එ...
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    එළුවන් කන්නයි මන් ආවේ...
    එළු බෙටි කාපන් සුන්දරියේ...
    මෙතනින් කැඩුවොත් බෙල්ල කැඩෙ...


    ඩ .. හඩු ඩයන්න
     
    Status
    Not open for further replies.