අළුත්_කවි

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Hodahati rasa vidimi kav rasa elakiriye
    Rasa kav nagenawa ho ga sari sariye
    Hoda nama ganta haduwath mun bari bariye
    Chathu patiya balawa ubage puka eliye

    අහවල් එකෙක් ඇවිදින් කවි ....... බදින්නේ
    මේකා මගේ ඇද කුදමයි ........ හොයන්නේ
    දෙකකට තුනක් දැන් කෙල්ලන් ... සිටින්නේ
    ඇයි බොට මගේ පුක විතරක් ...... පෙන්නේ

    කොල්ලන් ගැනම සිහිනෙන් සිත සිත ... ඉන්න
    කාටත් දැනෙනෙවා මූ හට ඇති ......... ගින්න
    උබ කොලු කාරයෙක් යයි අනෙ අද ... ඔන්න
    දැක්කේ පසුයි බළලා මල්ලෙන් ....... පැන්න
    :P
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    යනවිට ඔෆිස් අද හිමිදිරි ........................උදෑසන
    බසයේ හමු උනා කෙල්ලෙක්................සිනාසෙන
    මැවූවත් මම හීන පැතුමන් ....................පතාගෙන
    ඇය බසයෙන් බැස්සේ ළමයෙක්............වඩාගෙන

    තොපි වැනි හොර නරි බස් වල යන එක
    ලස්සන පුංචි කෙල්ලන් ලඟ ඉන්න එක
    උන්ගේ මව්පියන්ටත් නොතේරෙන එක
    දෙගොල්ලන්ගෙම ප්ලෑනක්ද ඒකයි මටත් සැක
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    යනවිට ඔෆිස් අද හිමිදිරි ........................උදෑසන
    බසයේ හමු උනා කෙල්ලෙක්................සිනාසෙන
    මැවූවත් මම හීන පැතුමන් ....................පතාගෙන
    ඇය බසයෙන් බැස්සේ ළමයෙක්............වඩාගෙන

    කොන්දා කෑ ගසයි ගනියව් ටිකට්.............................එක
    හොර කැරියෙක් අදියි පස්සෙන් පොකට්...........එක
    පැන්නා මගේ ඉවසීමේ ලෙවල්........................එක
    අල්ලා බිජ්ජ මිරිකුවා තරු....................පෙනෙන්නට

    නොහොබී ඔෆිස් එන හිමිදිරි ........................උදෑසන
    කෙල්ලන් එක්ක පැණි හලමින් ...................සිනාසෙන
    නොබැඳපු එකෙක් ලෙස රඟ පෑ ..................විලාසෙන
    ගුලියක් අදත් කෑවද උබ ............................වෙලාසන
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    අහවල් එකෙක් ඇවිදින් කවි ....... බදින්නේ
    මේකා මගේ ඇද කුදමයි ........ හොයන්නේ
    දෙකකට තුනක් දැන් කෙල්ලන් ... සිටින්නේ
    ඇයි බොට මගේ පුක විතරක් ...... පෙන්නේ

    කොල්ලන් ගැනම සිහිනෙන් සිත සිත ... ඉන්න
    කාටත් දැනෙනෙවා මූ හට ඇති ......... ගින්න
    උබ කොලු කාරයෙක් යයි අනෙ අද ... ඔන්න
    දැක්කේ පසුයි බළලා මල්ලෙන් ....... පැන්න
    :P

    පට්ට :D:D:D :rofl::rofl:
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    තොපි වැනි හොර නරි බස් වල යන එක
    ලස්සන පුංචි කෙල්ලන් ලඟ ඉන්න එක
    උන්ගේ මව්පියන්ටත් නොතේරෙන එක
    දෙගොල්ලන්ගෙම ප්ලෑනක්ද ඒකයි මටත් සැක

    මම යන නිසයි බස් එකේ සඳ........................බැබලෙන්නේ
    ලස්සන නිසයි කෙල්ලන් මට.......................හිනැහෙන්නේ :cool:
    මව් පියෝ උනත් දුව දෙන්නට......................පොරකන්නේ
    ඇති ඉරිසියාවට උබ ඔය..................................දගලන්නේ :P
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    නොහොබී ඔෆිස් එන හිමිදිරි ........................උදෑසන
    කෙල්ලන් එක්ක පැණි හලමින් ...................සිනාසෙන
    නොබැඳපු එකෙක් ලෙස රඟ පෑ ..................විලාසෙන
    ගුලියක් අදත් කෑවද උබ ............................වෙලාසන

    ගුලියෙන් තමා ජීවිතයම ගත....................වෙන්නේ
    කෙල්ලන් තමයි මට පැණි හලමින්.............එන්නේ
    නෑ මම ගොඩේ කෙල්ලන් පසු පස............යන්නේ
    ඒකයි තාම තනිකඩ! නැහැ මම..................බැන්දේ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කවදා හැදෙයිදෝ එක් දරු පියෙක් ලෙසේ
    තහනම් ගෙඩිම හොයන්නේ මු ඇයිද ගසේ
    රෙද්දක් ඇදන් යන්නේ මහ පාරේ කෙසේ
    අම්මප ගිහින් නෑනේ මුගේ මදන විසේ

    :frown::frown:
    කිරියේ ලිව්වාට මම කවි ගල .......... පාලා
    ඉන්නේ මෙමා අඹු දරුවට පෙම් ....... පාලා
    කවි ගැන වර්ණනා එන විට හෝ ...... ගාලා
    මා නැවතිය හැකිද බන් බොට මඩ ... ගහලා
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    මම යන නිසයි බස් එකේ සඳ........................බැබලෙන්නේ
    ලස්සන නිසයි කෙල්ලන් මට.......................හිනැහෙන්නේ :cool:
    මව් පියෝ උනත් දුව දෙන්නට......................පොරකන්නේ
    ඇති ඉරිසියාවට උබ ඔය..................................දගලන්නේ :P

    මට ඇති ඉරිසියාවක් නෑ දැනගන්න
    බැඳලත් තවත් තුන හතරක් මට ඉන්න
    ආවොත් මෙමට තව පොර ටෝකක් දෙන්න
    අම්මපා දෙනවා දත් තිස් දෙක ගැලවෙන්න
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මට ඇති ඉරිසියාවක් නෑ දැනගන්න
    බැඳලත් තවත් තුන හතරක් මට ඉන්න
    ආවොත් මෙමට තව පොර ටෝකක් දෙන්න
    අම්මපා දෙනවා දත් තිස් දෙක ගැලවෙන්න

    තුන හතරක් කරත් උබ නැහැ සැප....................................දෙන්නේ
    එකයි උන් හවස අපේ ගෙදරට...........................................එන්නේ
    දත් තිස් දෙක මටත් තලන්න හිත.....................................දෙන්නේ
    කරුමෙට එක දතක් නෑ නොවැ බොගෙ............................ලෝම්බේ :P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොකට කියනවද පස්සක රූ වරුණේ..
    වාසි ගොඩකි පාරේ වංගු විමානේ..
    හසයෝ මතක් වෙන විට කෙල සැලේනේ..
    ගැහුවත් ජැකක් ඔය ගූ පිරි විමානේ..
    පෙර කල සිටයි මූ සුපතල ජැක් .......... වලට
    මට බන දෙස දෙසා ගහනවා මූ .......... ජයට
    කිරි කොස් බෙදූ පොල්කටු හැන්දක් ... ලෙසට
    ගෑවුනාදාට තෙරෙයි බොගේ හැඳි ........ මිටට
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    තුන හතරක් කරත් උබ නැහැ සැප....................................දෙන්නේ
    එකයි උන් හවස අපේ ගෙදරට...........................................එන්නේ
    දත් තිස් දෙක මටත් තලන්න හිත.....................................දෙන්නේ
    කරුමෙට එක දතක් නෑ නොවැ බොගෙ............................ලෝම්බේ :P

    මිදි කවද්ද තිත්ත උනේ
    නරි කියයිද ඇත්ත අනේ
    උඹ නරියෙකි චීත්ත වනේ
    අනෙ මගෙ කට මටයි ඇනේ
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබ කවදාවත් මේ මම දැකලා නැති
    උබ කියනා දේවල් මම දන්නේ නැති
    උබේ හිත කැමතිනම් වලියට මම කැමති
    හෙට එනවනම් රත්නපුරට මම කැමති
    බල්ලන් කොතෙක් උඩ පැන්නත් ...කෑගහලා
    සඳ නැහැ වැටෙන්නේ අකාසය ......... දාලා
    ඉල්ලන් කන්නේ වාගෙයි මට ..... අඬගහලා
    තෝ වලදානවා දොනාවක .............. දාලා
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Hodahati rasa vidimi kav rasa elakiriye
    Rasa kav nagenawa ho ga sari sariye
    Hoda nama ganta haduwath mun bari bariye
    Chathu patiya balawa ubage puka eliye

    කවදා හැදෙයිදෝ එක් දරු පියෙක් ලෙසේ
    තහනම් ගෙඩිම හොයන්නේ මු ඇයිද ගසේ
    රෙද්දක් ඇදන් යන්නේ මහ පාරේ කෙසේ
    අම්මප ගිහින් නෑනේ මුගේ මදන විසේ

    :frown::frown:

    උබ කවදාවත් මේ මම දැකලා නැති
    උබ කියනා දේවල් මම දන්නේ නැති
    උබේ හිත කැමතිනම් වලියට මම කැමති
    හෙට එනවනම් රත්නපුරට මම කැමති

    පැටියෝ උඹට පෙනෙනා ලෙස මේ වාරේ
    ගැලවීමක් නම් නැති හැඩ මට තේරේ
    ගොඩින් බේරුමක් කරගත්තොත් රාලේ
    උඹටත් ලඟ ලඟම එයි උඹෙ හොඳ කාලේ
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    යනවිට ඔෆිස් අද හිමිදිරි ........................උදෑසන
    බසයේ හමු උනා කෙල්ලෙක්................සිනාසෙන
    මැවූවත් මම හීන පැතුමන් ....................පතාගෙන
    ඇය බසයෙන් බැස්සේ ළමයෙක්............වඩාගෙන
    සුපිරී මචන් ++++++++++++++:yes:
     
    • Like
    Reactions: wwwguliya

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මිදි කවද්ද තිත්ත උනේ
    නරි කියයිද ඇත්ත අනේ
    උඹ නරියෙකි චීත්ත වනේ
    අනෙ මගෙ කට මටයි ඇනේ

    දැන් දැන් උබේ කවියත් ඇත පොඩි..............වීලා
    කවියේ දිගත් ශිෂ්නයටම සම.......................වීලා :P
    වචන වල පනත් නැහැ වගේ කැඳ................බීලා
    ලගදීම වලට යයි අපිටත් සමු .....................දීලා:sorry:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    දැන් දැන් උබේ කවියත් ඇත පොඩි..............වීලා
    කවියේ දිගත් ශිෂ්නයටම සම.......................වීලා :P
    වචන වල පනත් නැහැ වගේ කැඳ................බීලා
    ලගදීම වලට යයි අපිටත් සමු .....................දීලා:sorry:

    කොච්චි කරල පොඩි උනාට සැරයි කියන්නේ
    උඹත් නිකන් කොච්චි කාල වගෙයි බොලන්නේ
    හීන්සැරය මහසැරයට වැඩි බව දන්නේ
    තෝ මට පොඩි රතිඤ්ඤයක් බව දැනගන්නේ
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පැටියෝ උඹට පෙනෙනා ලෙස මේ වාරේ
    ගැලවීමක් නම් නැති හැඩ මට තේරේ
    ගොඩින් බේරුමක් කරගත්තොත් රාලේ
    උඹටත් ලඟ ලඟම එයි උඹෙ හොඳ කාලේ
    මුන් හැම දෙනා අවොත් අද....... හැමිනෙන්න
    මගේ මේ ෆොන් එක අපේ ගෙදරට ... දෙන්න
    මින් ඉදිරියට දත් නැතුවම බත් ......... කන්න
    ඔකුන් හැමොටම දෙනවා කුඩු ......... වෙන්න
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    කිරියේ ලිව්වාට මම කවි ගල .......... පාලා
    ඉන්නේ මෙමා අඹු දරුවට පෙම් ....... පාලා
    කවි ගැන වර්ණනා එන විට හෝ ...... ගාලා
    මා නැවතිය හැකිද බන් බොට මඩ ... ගහලා

    කවි ලිව්වට දීමට අපි සැමට රසේ..
    කිව්වට මෙහෙම දරු පෙම පිළිගන්නේ කෙසේ..
    වර්නනා නෙමේ ඉන්නේ මු..රුංගා ගසේ..
    තොට මොන මඩ ද නාවනවා ගූ වැස්සේ..