අළුත්_කවි

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කවදා හැදෙයිදෝ එක් දරු පියෙක් ලෙසේ
    තහනම් ගෙඩිම හොයන්නේ මු ඇයිද ගසේ
    රෙද්දක් ඇදන් යන්නේ මහ පාරේ කෙසේ
    අම්මප ගිහින් නෑනේ මුගේ මදන විසේ

    :yes::yes::yes:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    කවදා හැදෙයිදෝ එක් දරු පියෙක් ලෙසේ
    තහනම් ගෙඩිම හොයන්නේ මු ඇයිද ගසේ
    රෙද්දක් ඇදන් යන්නේ මහ පාරේ කෙසේ
    අම්මප ගිහින් නෑනේ මුගේ මදන විසේ


    :frown::frown:

    Patta.. ohoma yan.. :D
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide

    දවසක් මටත් සෙට් උනි ලස්සන.......පස්සක්
    කෙල්ලත් හැඩයි පාරෙත් ඇත වංගු...ගොඩක්
    හංසයෝ මුදුයි හොද පදමයි හරි.......නරකයි
    පැයක් විතර ගැහුවෙමි මම සුපිරි.......ජැකක්

    කවියෝ රැසක් නූලට එන කණිසමය
    ඔය වැඩ වැරදුනොත් නැතිවෙයි කලිසමය
    මෙය ඕවදනකි මතුවට වැඩ පිණිසමය
    තුන්වෙනි පදයෙ ගළපාපන් එළිසමය
    :rofl::rofl::rofl:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    කවියෝ රැසක් නූලට එන කණිසමය
    ඔය වැඩ වැරදුනොත් නැතිවෙයි කලිසමය
    මෙය ඕවදනකි මතුවට වැඩ පිණිසමය
    තුන්වෙනි පදයෙ ගළපාපන් එළිසමය
    :rofl::rofl::rofl:

    අම්මාපල්ල කලිසම හැර ..............එලිසමයක්
    ගැන නෑ කිසිම දැනුමක් මට ..........කිසිවිටකත්
    අල්ලපු ගෙදර ඉන්නවා හොද කෙලි ......බඩුවක්
    එනකං ඉන්නවද අහගෙන .............එළිසමයක්
    :lol::lol:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    දවසක් මටත් සෙට් උනි ලස්සන.......පස්සක්
    කෙල්ලත් හැඩයි පාරෙත් ඇත වංගු...ගොඩක්
    හංසයෝ මුදුයි හොද පදමයි හරි.......නරකයි
    පැයක් විතර ගැහුවෙමි මම සුපිරි.......ජැකක්

    මොකට කියනවද පස්සක රූ වරුණේ..
    වාසි ගොඩකි පාරේ වංගු විමානේ..
    හසයෝ මතක් වෙන විට කෙල සැලේනේ..
    ගැහුවත් ජැකක් ඔය ගූ පිරි විමානේ..
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    දවසක් යද්දි මම බස් එක පිටි .......... පස්සේ
    බැල්මක් වැටුනා කෙල්ලෙකුගේ ඔය ... අස්සේ
    මල්ලි ගෑවුවම රිය සක වැනි ............ පස්සේ
    නම්බර් එකත් දීලයි නංගිත් ............ බැස්සේ

    :lol::lol:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මොකට කියනවද පස්සක රූ වරුණේ..
    වාසි ගොඩකි පාරේ වංගු විමානේ..
    හසයෝ මතක් වෙන විට කෙල සැලේනේ..
    ගැහුවත් ජැකක් ඔය ගූ පිරි විමානේ..

    චිකේ චිකේ මේ අයියගේ කක්කා ......කතා
    ඇතිල්ලුවා විතරයි මං නැනේ .........කතා
    අයෙත් ජැක උස්සනකොට මෙව්වා ...සිතා
    රහත් වෙයිද මගේ අම්මෝ නාරා .....පුතා :shocked::shocked:
     
    Last edited:

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    කොල්ලෙක් නිසා පොඩි මම ඉවසා .... සිටිමී
    නැති නම් උබට කරනා දේ මම ....... දනිමී
    හැඳු වැඩු මව්පියන් ගුන හොද සිහි .... කරමී
    හක්කේ තියලා මම උබේ සෙම ....... යවමී

    උබ කවදාවත් මේ මම දැකලා නැති
    උබ කියනා දේවල් මම දන්නේ නැති
    උබේ හිත කැමතිනම් වලියට මම කැමති
    හෙට එනවනම් රත්නපුරට මම කැමති
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    උබ කවදාවත් මේ මම දැකලා නැති
    උබ කියනා දේවල් මම දන්නේ නැති
    උබේ හිත කැමතිනම් වලියට මම කැමති
    හෙට එනවනම් රත්නපුරට මම කැමති

    Ta hikei kiwwalu.. :rofl::rofl::rofl:
     

    THE_FLASH

    Active member
  • Aug 28, 2015
    468
    79
    28
    ..☆♡♥♡♥☆..
    ඊයේ දැක්කා හොද බඩුවක් මම.........පාරේ
    කෙල්ලත් සුදුයි රති කෙළියට හොද.....වගේ
    ඇහුවා මම එනවද ගෙදරට..............මගේ
    මහා පාරෙදීම ගැහුවා මට ඒ...........වෙලේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දකිනා විට එළි කිරියේ කවි මඩුව
    ඉන්නට බෑ නලියනවා මගේ දිවයි කට
    කවුරැ කොහොම ගෙතුවක් අද කවි තාල
    දීපං සුජී ඔය පොන් එක ළමයෙකුට


    :lol::lol::lol::lol::lol::lol:

    12019957_10153347867258171_3604848435272275422_n.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    බැන්දා කොහොම හරි මතකද වලි කාල
    පලවෙනි දවසේ දෙන්නම හිටියේ නාල
    මම නම් හිතුවේ සද්දෙත් එයි පොහ් ගාල
    ලිදකට මොටද තුන් කාලේ බට දාල


    :lol::lol: උස්සපු එකක්ය
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    දීපන් සුජි කිව්වට ඔය පොන් ................එක
    ඌ නං දේවි බල බල හිටි ප්‍රෝන් ............එක
    ඇන්ටිත් එන්න බලමුද අපි ප්‍රෝන් ..........එක
    අය්යෝ සල්ලි සුජියගේ හොද ෆෝන් .......එක
    :rofl::rofl:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    බැන්දා කොහොම හරි මතකද වලි කාල
    පලවෙනි දවසේ දෙන්නම හිටියේ නාල
    මම නම් හිතුවේ සද්දෙත් එයි පොහ් ගාල
    ලිදකට මොටද තුන් කාලේ බට දාල


    :lol::lol: උස්සපු එකක්ය

    බය වෙන්නෙපා මං දෙන්නං උපදෙසේ
    ශෝකට් ඇතේ අඩු ගානට ෆාමසියේ
    කටේ සයිස් එක බලපන් ලිංබොක්කේ
    හිදපන් පුතේ නිදි මර මර අලුත් ලිදේ
    :lol::lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    බය වෙන්නෙපා මං දෙන්නං උපදෙසේ
    ශෝකට් ඇතේ අඩු ගානට ෆාමසියේ
    කටේ සයිස් එක බලපන් ලිංබොක්කේ
    හිදපන් පුතේ නිදි මර මර අලුත් ලිදේ
    :lol::lol:

    :lol::lol:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    බැන්දා කොහොම හරි මතකද වලි කාල
    පලවෙනි දවසේ දෙන්නම හිටියේ නාල
    මම නම් හිතුවේ සද්දෙත් එයි පොහ් ගාල
    ලිදකට මොටද තුන් කාලේ බට දාල


    :lol::lol: උස්සපු එකක්ය

    Patta yakow.. supiri.. oya thiyenne.. :):):););)
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    කුරුලු නදින් හිමිදිරියේ පිබිදෙන්නේ
    සූට් එක අයන් කර කාරිය ඇඳගන්නේ
    දාඩිය පෙරන් ඔපිසිය වෙත දුව එන්නේ
    මං නැති ටිකට කිම සිනි ගඳ පැතිරෙන්නේ

    ඇඬෙනවා ගෑනු හුට පටයක් වෙලා ඇතේ
    තන් හිල් පොලු සී සී කඩ විසිර යතේ
    ඇයි බොල තොපිට වෙන හෙඩ්ලයින් තිබ්බේ නැතේ
    පෙරලා බලමු ආන්ඩු ඉතිහාස පොතේ
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කුරුලු නදින් හිමිදිරියේ පිබිදෙන්නේ
    සූට් එක අයන් කර කාරිය ඇඳගන්නේ
    දාඩිය පෙරන් ඔපිසිය වෙත දුව එන්නේ
    මං නැති ටිකට කිම සිනි ගඳ පැතිරෙන්නේ

    ඇඬෙනවා ගෑනු හුට පටයක් වෙලා ඇතේ
    තන් හිල් පොලු සී සී කඩ විසිර යතේ
    ඇයි බොල තොපිට වෙන හෙඩ්ලයින් තිබ්බේ නැතේ
    පෙරලා බලමු ආන්ඩු ඉතිහාස පොතේ




    යනවිට ඔෆිස් අද හිමිදිරි ........................උදෑසන
    බසයේ හමු උනා කෙල්ලෙක්................සිනාසෙන
    මැවූවත් මම හීන පැතුමන් ....................පතාගෙන
    ඇය බසයෙන් බැස්සේ ළමයෙක්............වඩාගෙන

    කොන්දා කෑ ගසයි ගනියව් ටිකට්.............................එක
    හොර කැරියෙක් අදියි පස්සෙන් පොකට්...........එක
    පැන්නා මගේ ඉවසීමේ ලෙවල්........................එක
    අල්ලා බිජ්ජ මිරිකුවා තරු....................පෙනෙන්නට
     
    • Like
    Reactions: chathupatiya