කවුද මේ Green Arrow?

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    awesome-smiley-emoticon.gif
     

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell



    Mamath comic wala pattama Fan kenek.Meka digatama karagena playan Heroes lai Anti Heroes lai degolloma gana dapan.
    Roy wa samahara thanwala Arsenal kiyalath kiyanwa neda machan.mama dakka u athak nathuwa innawa




    රෝයි ගේ අත කපන්නෙ ප්‍රොමිතියස් කියන විලන්. පස්සේ ඌ ඇරෝ අතින් මරුම් කනවා.

    [URL="http://en.wikipedia.org/wiki/Prometheus_%28comics%29"]http://en.wikipedia.org/wiki/Prometheus_%28comics%29

    සෑහෙන්න මහන්සි වෙලා ලස්සනට ත්‍රෙඩ් එක ලියල තියෙනවා..මේකට නොදෙන රෙප් කන්නද..
    Flash ගැනත් දාන්න මට ඒකේ පලවෙනි එපිසෝඩ් එකම බලලා අවුල් වගේ.. අන්තිමට අර අනාගතේ (2080) වෙන සීන් එකක් මැගසින් එකකින් බලන බුවා කවුද මට හිතුනේ ඒ එක්කෝ ෆ්ලෑෂ් මයි කාලය හරහා ආපස්සට ඇවිත් හෝ ඒ ඩයල් එක Flash ගේ හරිම තාත්තා නැත්තම් Flash ගේ අම්මට ෂොට් එක දෙන්නේ (මං කියුවේ අම්මව මරන්නේ) ඒ ඩයල් එක..
    අහ්..ඇයි ෆෙල්සිටි ට කට්ට්ය ඔල්සිටි කියන්නේ...
    හාපර් කොල්ලා කැමති නෑ නේද උට Speedy කියනවට..
    ඇරත් තියත් ඔන්න ආයේ ඔලිවර් ල එක්ක ස්ටාලින් වලට එනවා වෙනස්ම කෙනෙක් විදියට..
    ලෝරල් ට ෆයිටින් කියල දෙන අර අලුත් ඩයල් එක කවුද..
    ඇත්තටම සාරා ව මැරුවේ කවුද මචන්..
    රාස් අල් ගුල් කියල තමා මන් හිත හදන් උන්නේ..​

    උගෙ නම වයිල්ඩ් කැට්. තවත් සුපර් හීරෝ කෙනෙක් තමා. හැබැයි දන්න තරමට ඌ මීට වඩා වයස ඩයල් එකක්.මිනිහා බැට්මෑන් ගෙත් ගුරෙක් වෙලා ඉඳල තියනවා.


    499px-Wildcat_0010.jpg
     
    Last edited:
    • Like
    Reactions: Randike Mendis
    මේවනෙ මචන් ත්‍රෙඩ්. පුදුමයි මට කලින් බලන්න බැරිවුනා. :sorry::sorry:

    ඇරෝ ,ෆ්ලෑෂ් අලුත් සීසන් එකත් එනවනේ . තව ටික දවසයි.:)
    මට නම් DC, Marvel කියලා බේදයක් නැහැ..
    බට් ආසම ඇරෝ. :love::love:
    කොමික් කෙසේ තිබුනත් TV series එක
    මේ කාලෙට හරියන්න ලියලා තියෙනවා .
    පට්ට. :dull:

    Legends of Tomorrow එකේ සාරා ආයේ එනවනේ. :eek::eek:
    7+++
    keep it up
    11.gif


     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනේ මන්ද මට ඔය comic සීන් මුකුත් තේරෙන්නේ නෑ බන් අපබ්‍රංශ වගේ හරියට . කාලෙන් කාලෙට එන ෆිල්ම් බලල නිකා ඉන්නවා වැඩිය හොයන්න යන්නේ නෑ :D

    කොහොම හරි මේ ඉන්නේ green arrow :D
    avatar462030_31.gif
     

    blue_in_rio

    Well-known member
  • අනේ මන්ද මට ඔය comic සීන් මුකුත් තේරෙන්නේ නෑ බන් අපබ්‍රංශ වගේ හරියට . කාලෙන් කාලෙට එන ෆිල්ම් බලල නිකා ඉන්නවා වැඩිය හොයන්න යන්නේ නෑ :D

    කොහොම හරි මේ ඉන්නේ green arrow :D
    avatar462030_31.gif

    පිස්සුද යකෝ, මේ ඉන්නේ රොබින්හුඩ් වගේ එකෙක්, ඔව්. :baffled::baffled: