කවුද මේ Green Arrow?

Utumesh

Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Mamath comic wala pattama Fan kenek.Meka digatama karagena playan Heroes lai Anti Heroes lai degolloma gana dapan.
    Roy wa samahara thanwala Arsenal kiyalath kiyanwa neda machan.mama dakka u athak nathuwa innawa

    images
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113

    ඔව් Arsenal කියන්නෙත් red arrow ටම තමයි.ඇත්තටම ඇත නැතිවෙන්නේ green aroow ගේ .එක The Dark Knight Returns කතා සෙට් එකෙත් අනිමටෙඩ් ෆිල්ම් එකෙත් තියෙනව.Justice League: Cry for Justice තමයි ඔය රෝයිගේ අත කපන්නේ.dc එකේ තව කිහිප දෙනෙක්ගේම අත ලොස් වෙනවා.
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    මගේ comics ගැන දැනුම 0 බන්. :baffled:
    උඹ ඔය කියනකොට තමා ඔය ගානටවත් දැන ගත්තේ :D
    මන් හිතුවේ arrow අලුත් concept එකක් කියලා.. :rofl:

    උඹ comics වල ජිවත් වෙන එකෙක් නේ බලන් ගියාම! :D

    anyway... :cool: :yes:.. (+5)

    මන් හිතුවෙත් arrow අලුත් concept එකක් කියලානේ :P :rofl:
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    ඔව් Arsenal කියන්නෙත් red arrow ටම තමයි.ඇත්තටම ඇත නැතිවෙන්නේ green aroow ගේ .එක The Dark Knight Returns කතා සෙට් එකෙත් අනිමටෙඩ් ෆිල්ම් එකෙත් තියෙනව.Justice League: Cry for Justice තමයි ඔය රෝයිගේ අත කපන්නේ.dc එකේ තව කිහිප දෙනෙක්ගේම අත ලොස් වෙනවා.

    ඒ මොකද බන් කට්ටියගේ අතවැල් නැතිවෙන්නේ :no:.අත් නැතුව අයේ දුන්නනම් use කරන්න වෙන්නේ නෑ.Arrow එපා වෙන්නේ මුළු city එකම super හීරෝසලා වෙන්න ගියාමනේ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,364
    113
    මචන් මමත් Marvel now වගේ කොමික්ස් ටිකක් ඩවුන් කරලා බැලුවා. ඒත් මචන් ඒවායෙ ඉංග්‍රීසි වැඩිය අල්ලන්නෙ නෑ බන්. ඉතින් කම්මැලියි කියවන්න. කාටවත් බැරිද බන් ෆිල්ම් වලට උපසිරැසි දානවා වගේ කොමික් සිංහලට හරවන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,364
    113
    ඒ මොකද බන් කට්ටියගේ අතවැල් නැතිවෙන්නේ :no:.අත් නැතුව අයේ දුන්නනම් use කරන්න වෙන්නේ නෑ.Arrow එපා වෙන්නේ මුළු city එකම super හීරෝසලා වෙන්න ගියාමනේ.

    සිරාවටම :(
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ඒ මොකද බන් කට්ටියගේ අතවැල් නැතිවෙන්නේ :no:.අත් නැතුව අයේ දුන්නනම් use කරන්න වෙන්නේ නෑ.Arrow එපා වෙන්නේ මුළු city එකම super හීරෝසලා වෙන්න ගියාමනේ.

    ehema na ban. Darknight return eke oliver supermanta cripternite arrow ekak widinawa thani athin.

    aha anna arahe wolverine marila...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඈ බොල කුකුලෝ, තෝ හිතුවද ග්‍රීන් ඇරෝ ගැන ත්‍රෙඩ් එකක් දැම්මම, මේ ටී වී සීරීස් දෙක හදන්නෙත් ඌ කියලා ? ඉස්සරහට වෙන්න තියෙන ඒවා ඌ කොහොමෙයි දන්නේ ? ඌ කියලා දෙන දෙයක් අහගෙන පාඩුවේ හිටු.... :frown::frown:

    ප්‍රශ්න තියෙනව නම් අහන්න කියල තිබුණ නිසයි ඇහුවේ.:angry::angry::angry: .
    උඹ මොකෝ ඒකට පූදින්නේ..:frown::frown:
    කොටපු කමෙන්ට් එකත් අපරාදි. එක අතකින් උඹ හරි.. :(:(:(:yes::yes:
    මම මටම ටොක්කක් ඇනන් ත්‍රෙඩ් එක Unsubscribe කළා..:yes::yes::dull::dull:
     
    blue_in_rio

    Well-known member

  • ප්‍රශ්න තියෙනව නම් අහන්න කියල තිබුණ නිසයි ඇහුවේ.:angry::angry::angry: .
    උඹ මොකෝ ඒකට පූදින්නේ..:frown::frown:
    කොටපු කමෙන්ට් එකත් අපරාදි. එක අතකින් උඹ හරි.. :(:(:(:yes::yes:
    මම මටම ටොක්කක් ඇනන් ත්‍රෙඩ් එක Unsubscribe කළා..:yes::yes::dull::dull:

    සන්තෝසයි..... :rofl::rofl: තාම ඇරෝ අලුත් එපිය බලන්න බැරි උනා....ඒකත්, බලලම එන්නම්.... :dull::dull:
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    ehema na ban. Darknight return eke oliver supermanta cripternite arrow ekak widinawa thani athin.

    aha anna arahe wolverine marila...

    ආරංචියි ආරංචියි Wolverine කාරය ඉතින් හැමදාම ඉන්න ගියාමත් ගතියක් නෑනේ.ඒක නිසා මරල දන්න ඇති