අළුත්_කවි

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
සිහියට ගනින් දවසක් උබ සැප ......... වින්ද
තුනටිය ලඟින් නවලා බොගේ පිට ... කොන්ද
පසු පස දෙසින් බස්සනවිට මම ........ හැන්ද
ඇති අති කිය කියා කෑ ගැහුවේ ........ මන්ද

2yLd5Ak.gif
 

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
උඹට හොඳයි නං එල්ලී ගත්................වලියා
මාත් ඉන්නෙ එනකන් අර හොටු............ගුලියා
ගන්නවා පන්න පන්නා හොඳ හැටි..........පලියා
මන්නෙන් නෙවෙයි පොල්ලෙන් මම උට..කෙලියා



හතුරාගේ හතුරා වෙනවා නොවැ ගජ.................මිතුරා
එලෙසින් බැලු කල පැටියත් මගේ.......................මිතුරා
පොල්ලට බැහැ වෙන්න මන්නය උබ................හරකා
කොටනවා තට්ටේ බේරෙන්නට පැණි.................වරකා

 

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
මන්නේ අමෝරාගෙන ගුලියා එන්නේ
අනිත් එකා ටැංකියේ නැගලද එන්නේ
කවි හරබෙන් චතු පැටිය ගොඩ යන්නේ
මොකකින් මොකක් වේවිදෝ නෑ දන්නේ

ඉදපන් බලන් එළිවෙන ජාමෙට..................සෙල්ලන්
වලියක් යනවා අද රෑ කවි මඩු...................හොල්ලන්
එලිසමයත් නැතිව බුරනා ගෙරි.....................බල්ලන්
ගුලියගේ වදන් ඉදිරියේ වෙනවා...................සල්ලන්
 
  • Like
Reactions: kasun137

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වදන් දොඩන්නේ තෝ ගු නාන නිසයි..
    මල් වගේ පිරිසිදුයි අපි පොඩි ළමයි යසයි..
    පැටලෙනු එපා දැනගන් මේ කොල්ලා වසයි..
    දැන්වත් හෝදගන් ඔය ගූ ටික හමට විසයි...
    මල් වගේ පිරිසිදුයි අපි පොඩි ළමයි ...... යසයි
    මේවා දකිද්දි ඇත්තට හිතට ............... දුකයි
    කවියෙන් පෙනෙන්නේ උබගේ නරුම ... හිතයි
    මිනිසත් කමට කෙලවෙන්නේ උබලා .... නිසයි
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    හතුරාගේ හතුරා වෙනවා නොවැ ගජ.................මිතුරා
    එලෙසින් බැලු කල පැටියත් මගේ.......................මිතුරා
    පොල්ලට බැහැ වෙන්න මන්නය උබ................හරකා
    කොටනවා තට්ටේ බේරෙන්නට පැණි.................වරකා



    මන්න පිහිය උස්සාගෙන හැටට..........හැටේ
    ගුලියා එනව වන වන උගෙ බිජ්ජ......කොටේ
    මෝටාර් එකට කලු ගැහිලා ඇරුනු.......කටේ
    තාලෙට වැනෙනු දුටුවෙමි උගෙ දකුනු....ඇටේ
     
    Last edited:
    • Like
    Reactions: wwwguliya

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මචන්.මේ කවිය මට මතක විදියට පී.බී අල්විස් පෙරේරා මහත්තයෙගේ කවි පන්තියක තිබුනේ.
    හරිම ලස්සන ඒ වගේම ගොඩක් දුක හිතෙන කියවල ඉවර උනාම ඇස වලට කදුළු එන කවි පන්තියක්.
    ඒකේ කොල්ල ගමේ හිටපු අදුනන ගැණු ළමයෙක් ගැන උනන්දුයි .ඒ ළමය කාලෙකින් දැකපු නැති නිසා ගමේ ආපු වෙලාවක අම්මගෙන් අහනවා ඒ ළමය කෝ කියල.මේ අම්ම ඒකට දෙන උත්තරේ.

    මරුවා දිනක් ඈ ඇඳ සිටි ගවුම .......පිටින්
    අරගෙන ගියා දියඹට දිය නාන ......තොටින්
    මේ බව කියා මව වෙව්ලන සැලෙන ...කටින්
    පිස දැම්මාය ඈ කම්මුල ඔසරි .......පොටින්

    හිතල බලපන්, මරුන කියල වචනෙන් කියන්නේ නැතිව සිද්ද උණු සම්පුර්ණ සිද්දියම පද හතරකින් ලස්සනට කියල තියෙනවද කියල.
    මේ වගේ කවියෝ අයේ බිහිවෙන්නේ නෑ.
    උබලත් මේ වගේ දන්නා ඒවා දාපල්ලා.
    බොරුවට කුණුහරුප කියගන්නවට වඩා එක වටිනවා .thread එක බලන පොඩි උන් හරි දෙයක් ඉගෙනගනී .:baffled::baffled::baffled::yes::yes:
     
    Last edited:

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    මන්න පිහිය උස්සාගෙන හැටට..........හැටේ
    ගුලියා එනව වන වන උගෙ බිජ්ජ......කොටේ
    මෝටාර් එකට කලු ගැහිලා ඇරුනු.......කටේ
    තාලෙට වැනෙනු දුටුවෙමි උගෙ දකුනු....ඇටේ

    දකුණින් මන්නේ ගෙන සරමත් කරට............අරං
    සිහ නද පතුරමින් මිහිකත දෙබෑ..................කරන්
    එන විට යුද බිමට මම ගෙන හතර................වරම්
    උබ තෙත් කරා ටැංකිය උණු වතුර............පෙරන්
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    දකුණින් මන්නේ ගෙන සරමත් කරට............අරං
    සිහ නද පතුරමින් මිහිකත දෙබෑ..................කරන්
    එන විට යුද බිමට මම ගෙන හතර................වරම්
    උබ තෙත් කරා ටැංකිය උණු වතුර............පෙරන්

    කූඹියා දන්නේ නෑ උගෙ ඇඟ පොඩී....කියා
    ඌ හිතන්නේ ඌ හෙන චන්ඩියා........කියා
    කුංඤ නාද සිංහ නාද දැම්මා.............කියා
    කූඹිය සිංහය වෙනවද නේද.............මෙයා
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කූඹියා දන්නේ නෑ උගෙ ඇඟ පොඩී....කියා
    ඌ හිතන්නේ ඌ හෙන චන්ඩියා........කියා
    කුංඤ නාද සිංහ නාද දැම්මා.............කියා
    කූඹිය සිංහය වෙනවද නේද.............මෙයා

    සිංහයා කුබි වගේ පෙන්නේ දුර.............ඈත
    ලං උන විටදී වෙවුලයි දණහිස්..............ගාත
    සෙනසුරු කැවුවා විෂ්ණුට බටකොළ......දාක
    උබගේත් නරක කල තියපන් බුදු..........පාන
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්

    සිංහයා කුබි වගේ පෙන්නේ දුර.............ඈත
    ලං උන විටදී වෙවුලයි දණහිස්..............ගාත
    සෙනසුරු කැවුවා විෂ්ණුට බටකොළ......දාක
    උබගේත් නරක කල තියපන් බුදු..........පාන

    කවියෙන් අපි වුවත් එකිනෙක හා..........එදිරී
    උඹේ රෙප දුටු මගේ කවි හද විය..........පදිරී
    අද දිය නොහැක රිප්ලයි රෙප් වෙරිම.....සොරී
    හෙට දෙමි නොදුන්නොත් නැත මගෙ හිතට හරී
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113

    සිහියට ගනින් දවසක් උබ සැප ......... වින්ද
    තුනටිය ලඟින් නවලා බොගේ පිට ... කොන්ද
    පසු පස දෙසින් බස්සනවිට ............ හැන්ද
    ඇති ඇති කිය කියා කෑ ගැහුවේ ....... මන්ද


    ගහල මිසක් දීල පුරුදු නැත මෙමට
    දවල් හීන පෙනෙනවා හරියට උබට
    ලිංග කොටෙන් දිවි ගෙවනා තුරාවට
    හැන්දක් මිස බිජ්ජක් මොකටද නුබට
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මල් වගේ පිරිසිදුයි අපි පොඩි ළමයි ...... යසයි
    මේවා දකිද්දි ඇත්තට හිතට ............... දුකයි
    කවියෙන් පෙනෙන්නේ උබගේ නරුම ... හිතයි
    මිනිසත් කමට කෙලවෙන්නේ උබලා .... නිසයි

    මල් වගේ පිරිසිදුයි අපි ඒ බව සත්තයි
    තනිකඩ ජීවිතය තාමත් මල් රොත්තයි
    රටට බරක් තොපි වන් උන් මල හු*තයි
    මිනිසත් බවක් නැති තොපි සක්කිලි හැත්තයි
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    එකා එකා අරිනවා උඩ දමාගෙන
    බලන් ඉන්නවා මුං පුක හපාගෙන
    අනේ අනිච්චං ගුලියෝ කියාගෙන
    බලන් ඉන්නවා මම ඇන තියාගෙන
     

    blue_in_rio

    Well-known member
  • කලකින් දුටිමි එලකිරියේ කවි මඩුවක්
    අසහන ත්‍රෙඩ් අස්සේ කරනා වටින වැඩක්
    චූ කොල්ලන් අස්සේ කුමකට ලියනු කවක්
    නරි හූ තියද්දී මොකටද සිංහ හඬක්
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    කලකින් දුටිමි එලකිරියේ කවි මඩුවක්
    අසහන ත්‍රෙඩ් අස්සේ කරනා වටින වැඩක්
    චූ කොල්ලන් අස්සේ කුමකට ලියනු කවක්
    නරි හූ තියද්දී මොකටද සිංහ හඬක්




    සිහ හම ඇදන් විත් නරියා................................ගෙරවුවත්
    උගේ හඩ ඇසෙන්නේ කොහොමත් ලෙස.................හූවක්
    අහිතක් නෑ උබත් රස නැති කවි..............................කීවත්
    බැරිනම් ඉට්ස් ඔකේ බේබි උබ...............................පලයන්
    :P:P
     

    blue_in_rio

    Well-known member

  • සිහ හම ඇදන් විත් නරියා................................ගෙරවුවත්
    උගේ හඩ ඇසෙන්නේ කොහොමත් ලෙස.................හූවක්
    අහිතක් නෑ උබත් රස නැති කවි..............................කීවත්
    බැරිනම් ඉට්ස් ඔකේ බේබි උබ...............................පලයන්
    :P:P

    තෝ කිවුවාට නූලෙන් යන්නට බෑලු
    චතුවගේ නූලේ අයිතිය උගේ වෙයි යාලු
    මගෙන් උබට අතවරයක් වෙන් නෑලු
    බයවෙන්නෙපා කොට, කැත සින්හලයෝ කලු
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    කලකින් දුටිමි එලකිරියේ කවි මඩුවක්
    අසහන ත්‍රෙඩ් අස්සේ කරනා වටින වැඩක්
    චූ කොල්ලන් අස්සේ කුමකට ලියනු කවක්
    නරි හූ තියද්දී මොකටද සිංහ හඬක්

    චු කොල්ලන් අස්සේ සිංහයා කුමට..
    බැලුව දෑස හරවා හොද විපරමට..
    දුටිමි සිංහ හම අස්සෙන් බලු නකුට..
    සද්දෙයි පඩ ගදයි අනේ මගේ කට මොකට...
     

    blue_in_rio

    Well-known member
  • චු කොල්ලන් අස්සේ සිංහයා කුමට..
    බැලුව දෑස හරවා හොද විපරමට..
    දුටිමි සිංහ හම අස්සෙන් බලු නකුට..
    සද්දෙයි පඩ ගදයි අනේ මගේ කට මොකට...

    නරි කොපමණ ආවත් රොතු, රංචු පිටින්
    සිංහයෝ එන්නේ තනියම ගේමකට නිතින්
    ඇහෙන්නේම හූ හඬමයි හතර වටින්
    මේ සිංහයට කොයි කැළයත් එකයි ඉතිං