තුඹ_කරවිල

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගලේවෙල දඩුබැදිරුප්ප දේවහූව පදිංචි කේ .ඒ. සිරිමන් (67) ගොවි මහතා ගොවිතැන් අත්හදා බලන අයෙකි. මෙවර ඔහු ප්‍රථම වතාවට තුඹ කරවිල වගාව ආරම්භ කර ඇත.
    පැල 300ක් වගා කළේය. ගොවි මහතා කියා සිටියේ දින හතරකට වරක් කිලෝ 25 බැගින් අස්වනු නෙළන බවයි. කිලෝවක් රු 500 බැගින් නිවසටම පැමිණ වෙළෙන්දන් රැගෙන යන බව ඔහු පවසයි.
    මෙම ගොවි මහතා මිට පෙර ඉඟුරු වගා කර අක්කර කාලකින් රු ලක්ෂ තුනක මුදලක් උපයා ගත්තේය. මෙම වගාවෙන් එක දිගට අවුරුදු 4 ක අස්වැන්න ලැබෙන බවද ඔහු කියයි. ගොම පොහොර හැර කිසිදු රසායනික දෙයක් යොදවා නැති බවද ඔහු පවසයි.



    karavila20159232.jpg


    karavila20159233.jpg


    karavila20159235.jpg


    karavila20159237.jpg


    karavila20159238.jpg


    karavila201592328.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    දුව වෙන්න ඇති..:frown:



    :yes:



    මිනිහා රුපියල් 80000 කට වඩා මාසෙකට උපයනවා මේකෙන්..මෙන්න කරනවානම් වැඩ.:)
    :sorry:apita puluwanda ban owa.aga patha mahansi wela weda karanna:no:
    onna help ekak nam denna puluwan,uthurana hinawakuth duwata tiyena eke
    4.gif
    :P
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,684
    40,270
    113
    මෙන්න කරනව නම් වගා.
    මාත් දුටු තැන තුඹ කරවිල ගන්නවා. පට්ට ගනන්, ඒත් ගාන කීයක් උනත් අරගෙන යනවා.
    rep
    :)
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,197
    6,059
    113
    උම්බලකඩ වැඩියෙන් දාල ව්‍යංජනය මරු.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සිරාවට මේ කම්පියුටර් පේස් බුක් උට්ටවල් වලින් ඈත් වෙලා ඔහොම දෙයක් හරි කරගෙන ඉන්න ආසයි බන්..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    සිරාවට මේ කම්පියුටර් පේස් බුක් උට්ටවල් වලින් ඈත් වෙලා ඔහොම දෙයක් හරි කරගෙන ඉන්න ආසයි බන්..

    karavila201592328.jpg



    depressed_worker.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සිරාවට මේ කම්පියුටර් පේස් බුක් උට්ටවල් වලින් ඈත් වෙලා ඔහොම දෙයක් හරි කරගෙන ඉන්න ආසයි බන්..

    :yes:ඔව් බං මාත් එහෙම තමා ඉන්න කැමති කවද හරි ලංකාවට ඇවිත්.internet,ෆෝන්ස් ඔක්කොම අයින් කරලා දානවා..මේවා කිසිම වැඩකට නැති දේවල් බං.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    :yes:ඔව් බං මාත් එහෙම තමා ඉන්න කැමති කවද හරි ලංකාවට ඇවිත්.internet,ෆෝන්ස් ඔක්කොම අයින් කරලා දානවා..මේවා කිසිම වැඩකට නැති දේවල් බං.

    :lol:ඕක හරියට පෙම්වතිය හරි wife හරි නැතිව ඉන්නවා වගේ වැඩක්. ටික කාලෙකට පුළුවන්. ගොඩක් කල් නම් ඉන්න බැ... බැ....:P