මෙන්න කරනව නම් වගා.
මාත් දුටු තැන තුඹ කරවිල ගන්නවා. පට්ට ගනන්, ඒත් ගාන කීයක් උනත් අරගෙන යනවා.
rep![]()
සුපිරි කෑම නේ බන්.මගෙත් ෆේවරිට්ම කෑම.


මෙන්න කරනව නම් වගා.
මාත් දුටු තැන තුඹ කරවිල ගන්නවා. පට්ට ගනන්, ඒත් ගාන කීයක් උනත් අරගෙන යනවා.
rep![]()


සිරාවට බන්... මේ සීතල කාමර වල දවසෙම කොම්පියුටරේ ඉස්සරහ ඉඳගෙන මේක් අප් තට්ටු ගනන් දාපු ඉංග්‍රීසි දොඩන පඩ කෙල්ලොන්ගේ ගනන් බල බල අපි ඉන්න ඕනේ... ඈත ගමක ඔහොම හේනක් කොටාගෙන ඉන්න ඇත්නම්.. ඔය වගේ චීත්ත ගවුම් අඳින අවංකව ලඟ ඉන්න ඉස්සරහට යන්න උදවු කරන ගැමි කෙල්ලෙක් බැඳගෙන පොඩි එකෙක් දෙකෙක් හදාගෙන පවුල් කන්න ආසයි... කෙල්ල උගත් වෙන්න ඕනේ නෑ සහයෝගෙන් පවුල ගෙනියන්න සප් එක දෙනව නම් ඇති...පොඩ්ඩක් ඇඟ වෙහෙසල ගිණි කාස්ටක අවුවේ වැඩ කරන්න ඕනේ ඉතින්..
