SLT ගේ බොරුව

Mar 7, 2009
2,028
97
0
lankawe
දැනට මාස 2ක වෙලේ ඉදල අපේ connection ඒක වැඩ නැ.
පැමිණිලි 20කට වැඩිය දැම්ම.. කිසිම ප්‍රතිචාරයක් නැ.
ඊට පස්සසේ මෙන්න බොලේ ගෙදටර එනවා හෙන තප බිලක්..
ඊට පස්සේ එකත් අරගෙන මම ගියා ගම්පහ slt branch එකට.
කිව්වා සිද්දිය එතන හිටිය කෙනෙකුට. එය කිවා උඩ තට්ටුවේ එක්කෙන් ඉන්නවා එයට කියන්න කියල..පස්සේ එය ගාවට ගිය.. එතන මනුස්සයටත් කිව්වා සිද්දිය..
ඒ බූරුවා කිව අතන ඉන්න කෙනාට කියන්න කියල.. මට දැන් මල හොදටම.. කොහොමහරි ඉවසගෙන මමත්.
table 7කට ගිය.. වැඩේ කරලා දෙන්නම් කිවා.. සති 2ක් ගත උනා..
එත් නැ.. ඒක දවසක් මට ට්‍රිප් එකක් යන්න උන. මෙන්න බොලේ මෙච්චර දවසක් ඉදල උන් එදාම අවා.. මම නැ දැන් ගෙදර. මම කිව ගේ ලගට එනකල් හදලා යන්න කියල..
ඊට පස්සේ පහුවදා අවා ගෙදර.. අවට පස්සේ telephone ඒක වැඩ..
ඉන්ටෙර්නෙට් වැඩ නැ..එකත් report කල මන්. හරියන නැ.. අද වෙනකල් මේ වේසිගෙ පුතාල අවේ නැ..
මටනම් මේ කෙහෙල් මල එපා වෙලා බන්.. මට කියහල්ල ගන්න හොද ඉන්ටෙර්නෙට් connection එකක්.. හොද package මොනවද තියෙන්නේ කියල .
 
mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya

branch ekata yanne mokatada
1212 ekata call karama enawa
ape tiyenne phone line ekaka 4 parak wage kadila call karala tiyanwa karapu hama dawasakama 1 dawasin wage awa
uba inna area eka koheda
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දුකයි සිඬ්හලු කියන්න ඒත් slt තමා හොඳ එහෙකට තියෙන්නෙ :sorry: :sorry:
 
wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Magenam me kedila eka dwasen awane ban. Ude kiuwma dawal 2ta vthara evth hadala dla giya. 1212ta call kare
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    දුකයි සිඬ්හලු කියන්න ඒත් slt තමා හොඳ එහෙකට තියෙන්නෙ :sorry: :sorry:

    :no::no::no::no::no:
    Magenam me kedila eka dwasen awane ban. Ude kiuwma dawal 2ta vthara evth hadala dla giya. 1212ta call kare

    mamath 1212 thama ban katha kare.. matanam thitthama una ban..
    ADSL connection eka aran api dan aurudu 7k vithara athi.. eth onna ohoma thama parana customerslata salakana vidiha macho
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උඹ දන්නවද මචන් අනිත් එවුන් internet දෙන්නෙත් SLT එකෙන් අරගෙන. :dull:
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Ow bn okun ge gannakan witarai okkoma selakili. Itapasse ballekutawath ganana ganne na :angry: :angry: :angry:

    Mokak hari boruwak kiya kiya weda kal daanawa. Ape ADSL package change karanna kiyala e Hu*** la port ekak waraddagena 1 month witara giya packeg eka change wenna.

    Mata hadissi wedakata tama package change eka request kale. antimata mata wede karaganna uneth pre paid dongle ekakin. Onn ohoma tama oya ballon ge weda. :angry:

    Matath epa wenawa. eth itin iwasan innawa. wena honda stable connection dena ekak neti hinda. monawa karandada. duka tama :(
     
    kiyala wadak ne ban.. Munge boru promot kirili vitharai thiyenne.. dialognam
    fatta speed.. stable connection ekak.. dialoglatath katha kala man.. heta
    branch ekakata gihin balanawa kohomada charges kiyala.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඕකුන් ඔහොම තමා බං.... ගේ ලගටම ඈවිල්ලා කෝල් කරනවා.... අපි ගේ ලග කියලා.... රෙද්ද .... ලගදි එකෙක්ට ඈමතුවා කන් පාත් වෙන්න..... එන්න කලින් කෝල් එකක් දෙන්න බැරිද... අපි ගෙවල් වලට වෙලා ඔයාලා එනකම් මග බලං ඉන්නේ නෑ..... අපිටත් වැඩ වලට යන්න තියෙනවා කියලා..... අන්තීමේ ඔය යස අගේට ප්‍රශ්නේ විසදලා ගිහින් තියෙන්නේ..... මුන්ට ගේ අස්සටම රිංගන්න ඕනා ගෙවල් වල තියෙන දේවල් බලාගන්නද දන්නේ නෑ....... රෙද්ද..... :angry: :angry: