SLT ගේ බොරුව

pancha88

Member
Jul 30, 2015
168
15
0
දැනට මාස 2ක වෙලේ ඉදල අපේ connection ඒක වැඩ නැ.
පැමිණිලි 20කට වැඩිය දැම්ම.. කිසිම ප්‍රතිචාරයක් නැ.
ඊට පස්සසේ මෙන්න බොලේ ගෙදටර එනවා හෙන තප බිලක්..
ඊට පස්සේ එකත් අරගෙන මම ගියා ගම්පහ slt branch එකට.
කිව්වා සිද්දිය එතන හිටිය කෙනෙකුට. එය කිවා උඩ තට්ටුවේ එක්කෙන් ඉන්නවා එයට කියන්න කියල..පස්සේ එය ගාවට ගිය.. එතන මනුස්සයටත් කිව්වා සිද්දිය..
ඒ බූරුවා කිව අතන ඉන්න කෙනාට කියන්න කියල.. මට දැන් මල හොදටම.. කොහොමහරි ඉවසගෙන මමත්.
table 7කට ගිය.. වැඩේ කරලා දෙන්නම් කිවා.. සති 2ක් ගත උනා..
එත් නැ.. ඒක දවසක් මට ට්‍රිප් එකක් යන්න උන. මෙන්න බොලේ මෙච්චර දවසක් ඉදල උන් එදාම අවා.. මම නැ දැන් ගෙදර. මම කිව ගේ ලගට එනකල් හදලා යන්න කියල..
ඊට පස්සේ පහුවදා අවා ගෙදර.. අවට පස්සේ telephone ඒක වැඩ..
ඉන්ටෙර්නෙට් වැඩ නැ..එකත් report කල මන්. හරියන නැ.. අද වෙනකල් මේ වේසිගෙ පුතාල අවේ නැ..
මටනම් මේ කෙහෙල් මල එපා වෙලා බන්.. මට කියහල්ල ගන්න හොද ඉන්ටෙර්නෙට් connection එකක්.. හොද package මොනවද තියෙන්නේ කියල .

oya wesige puthala ohomamai ban..math me slt use karanne wena connection ekak nathi hinda eh ganata..awa gaman slt ayin karanawa..uba report kalama awe naththan reference number eka aran palayan ubalage slt branch ekata..report eka liyaganna kenage namath mathaka thiyaganin..gihin katha karapan..man eka parak ohoma kara..ethakota unta kata uththara naa..ballo wage ewelema awith hadala dunna
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ooka nikan report karala hariyanen na bun report dekak daala haduwe naththam call karala hodawain dekak kiyala banapan. eth naththam office ekata gihin banapan hadanna barinam dan awilla me redda galogena palayaw kiyala anith paththata awilla hadala denawa ;) athdutuwai prathyakshai :P
     
    24 hours ඇතුලත එනවා බන්.. උබ branch එකට කෝල් කරේ අහවල් එකටද. කෙලින්ම 1212 ගහලා කම්ප්ලේන් කරපන්. complain reference number එකත් ඉල්ලගනින්. ඕනිම නම් branch එකට කතා කරලා complain number එක කියපන්.. වැඩේ ඉක්මනට කරලා දෙනවා.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    kiyala wadak ne ban.. Munge boru promot kirili vitharai thiyenne.. dialognam
    fatta speed.. stable connection ekak.. dialoglatath katha kala man.. heta
    branch ekakata gihin balanawa kohomada charges kiyala.

    ape area ekata dialog 4G na bn. :no: eka hinda wena option ekak neti hinda iwasan innawa :baffled:

    kohomath dialog eun ge customer care service eka hondai SLT eunta wada. SLT gobbayo gena nam kataa karla wedak na. :angry::angry::angry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    branch ekata yanne mokatada
    1212 ekata call karama enawa
    ape tiyenne phone line ekaka 4 parak wage kadila call karala tiyanwa karapu hama dawasakama 1 dawasin wage awa
    uba inna area eka koheda

    :yes::yes: 1212, complain karama godak welawata edama hari ilaga dawase hari enawa pata gala...ape nam gewal laga thiyenne unge e place eka..wada karana un inne e teleshop branch wala nemeine..un report eka dammama athanin thamai un enne :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,526
    17,531
    113
    Auckland
    මම නම් ලයින් එක යන්තන් හරි අවුල් වගේ දැනුන් ගමන් දානව කොම්ප්ලේන් එකක් දෙකක්. නැත්තන් මේ බල්ලො එන්නෙ නෑ බන්. ඒක හින්ද ඉන්ටර්නෙට් නැතිම වෙලා යනකන් ඉන්නෙ නැතුව ස්ලො වෙනකොට ඩිස්කනෙක්ට් වෙනකොට වගේ සීන් ක්ශනිකව රිපෝට් කරපන්