දැනට මාස 2ක වෙලේ ඉදල අපේ connection ඒක වැඩ නැ.
පැමිණිලි 20කට වැඩිය දැම්ම.. කිසිම ප්‍රතිචාරයක් නැ.
ඊට පස්සසේ මෙන්න බොලේ ගෙදටර එනවා හෙන තප බිලක්..
ඊට පස්සේ එකත් අරගෙන මම ගියා ගම්පහ slt branch එකට.
කිව්වා සිද්දිය එතන හිටිය කෙනෙකුට. එය කිවා උඩ තට්ටුවේ එක්කෙන් ඉන්නවා එයට කියන්න කියල..පස්සේ එය ගාවට ගිය.. එතන මනුස්සයටත් කිව්වා සිද්දිය..
ඒ බූරුවා කිව අතන ඉන්න කෙනාට කියන්න කියල.. මට දැන් මල හොදටම.. කොහොමහරි ඉවසගෙන මමත්.
table 7කට ගිය.. වැඩේ කරලා දෙන්නම් කිවා.. සති 2ක් ගත උනා..
එත් නැ.. ඒක දවසක් මට ට්‍රිප් එකක් යන්න උන. මෙන්න බොලේ මෙච්චර දවසක් ඉදල උන් එදාම අවා.. මම නැ දැන් ගෙදර. මම කිව ගේ ලගට එනකල් හදලා යන්න කියල..
ඊට පස්සේ පහුවදා අවා ගෙදර.. අවට පස්සේ telephone ඒක වැඩ..
ඉන්ටෙර්නෙට් වැඩ නැ..එකත් report කල මන්. හරියන නැ.. අද වෙනකල් මේ වේසිගෙ පුතාල අවේ නැ..
මටනම් මේ කෙහෙල් මල එපා වෙලා බන්.. මට කියහල්ල ගන්න හොද ඉන්ටෙර්නෙට් connection එකක්.. හොද package මොනවද තියෙන්නේ කියල .

mehe Homagama nam ude kiuwama hawasa enawa