Apple සමාගමේ car 1ක

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    2019 වෙළදපොලට පැමිණීමට නියමිත Apple car 1ක

    apple_car_front_end_mockup_620px.png


    images


    The-Onion-Publishes-Features-of-the-Apple-Car-473412-2.jpg


    Apple-Car-roll-out-on-2020-630x288.jpg


    Apple-Car1.jpg
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක නම් ඇපල් සමාගම වෙනුවෙන් හදලා දෙන්නේ ඉන්දියාවේ බජාජ් එකද දන්නෙ නෑ :eek:
    The-Onion-Publishes-Features-of-the-Apple-Car-473412-2.jpg
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ඇපල් විද්‍යුත් මෝටර් රථය 2019 වසරේදි කරළියට පැමිණීමට නියමිතව තිබෙනවා.

    විදෙස් ආරංචි මාර්ගවලට අනුව ඇපල් සමාගම මෙම මෝටර් රථය නිපදවීමට විශේෂඥ දැනුම ඇති ඉංජිනේරුවන්ගේ සහය ද ලබා ගනී. එයට හේතුව රියැදුරෙකු නොමැතිව වාහන ධාවනය කිරීමට ඔහුන් බලාපොරොත්තු වීමයි.

    මෙම ව්‍යාපෘතිය Titan කේත නාමය යටතේ ක්‍රියාත්මක වන අතර ඒ සඳහා 600 – 1800 අතර ශ්‍රමිකයන් යොදා ගැනීමට පියවර ගෙන තිබෙනවා.


    Hiru Business news
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    2019 වෙළදපොලට පැමිණීමට නියමිත Apple car 1ක

    apple_car_front_end_mockup_620px.png


    images


    The-Onion-Publishes-Features-of-the-Apple-Car-473412-2.jpg


    Apple-Car-roll-out-on-2020-630x288.jpg


    Apple-Car1.jpg

    apple_car_front_end_mockup_620px.png

    meka citroen gt unge concept model ekak :lol:

    images
    [/IMG]
    oya thiyenne apple la 2013 wala pioneer ekka gahapu driveplay display unit ekak Mercedez ekakata gahapu

    Apple-Car1.jpg
    [/IMG]
    meka thamai pattama :lol::lol::lol: RS5 ekaka steering wheel eke Audi logo eka ain karala apple logo ekak dala edit karala :lol::lol::lol:
    gaththa source ekath dapanko :rofl:
    thama apple la unge car eka gana kisima information ekak public announce karala na :P
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මේක නම් ඇපල් සමාගම වෙනුවෙන් හදලා දෙන්නේ ඉන්දියාවේ බජාජ් එකද දන්නෙ නෑ :eek:
    The-Onion-Publishes-Features-of-the-Apple-Car-473412-2.jpg

    na yako oya renault twizy ekata hadapu concept model ekak :rofl:
    apple logo dala sure ekatama lankawe gon blog karayonge wadak :P
     

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    Me ekakwath Apple cars newei. Photoshop karala Apple logo eka dapu ewa. 1st photo is Citroen GT concept car, Last one is a Audi RS tuned one.
     
    Last edited: