dan oya yudde aramuna mokakda bantikak pahadili karapanko
kaawda kaatada gahanne


dan oya yudde aramuna mokakda bantikak pahadili karapanko
kaawda kaatada gahanne
සිරාවට දැන් රටවල් කීයක් ඔක්කොම යුද්දෙට බැහැලද ? පුටින් කොහොමද ඕකට සම්බන්ද වෙන්නේ ? අහසින් විතරද ? ඇමෙරිකන් කාරයෝ මෙච්චර කල් jet වලින් විතරක් ගහපු හින්ද පුටින් tanks උත් බස්සලද ?![]()
ඇමෙරිකාවේ ඩ්රෝන්වලින් කන්න වෙයිද රුසියාවට
.උඹලගේ ලෝක නිවුස් ගැන අවදානය නිල්ම නිල්.මම නිවුස් දාන්නේ මැද ඉඳන්.මුල් ටික හොයාගන්.