russia syria troop build up

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දැනටමත් රුසියාව සිරියාවට තව ෆයිටර් ජෙට් 28ක් යවලලු සිංහලු. යූ ඇස් කාරය ඇහැ ගහගෙන ඉන්නෙ.පේන්නේ නැද්ද ?:angry:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    dan oya yudde aramuna mokakda bantikak pahadili karapanko
    kaawda kaatada gahanne

    සිරාවට දැන් රටවල් කීයක් ඔක්කොම යුද්දෙට බැහැලද ? පුටින් කොහොමද ඕකට සම්බන්ද වෙන්නේ ? අහසින් විතරද ? ඇමෙරිකන් කාරයෝ මෙච්චර කල් jet වලින් විතරක් ගහපු හින්ද පුටින් tanks උත් බස්සලද ? :rofl::baffled:
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    dan oya yudde aramuna mokakda bantikak pahadili karapanko
    kaawda kaatada gahanne

    සිරාවට දැන් රටවල් කීයක් ඔක්කොම යුද්දෙට බැහැලද ? පුටින් කොහොමද ඕකට සම්බන්ද වෙන්නේ ? අහසින් විතරද ? ඇමෙරිකන් කාරයෝ මෙච්චර කල් jet වලින් විතරක් ගහපු හින්ද පුටින් tanks උත් බස්සලද ? :rofl::baffled:

    ඇමෙරිකාවේ ඩ්‍රෝන්වලින් කන්න වෙයිද රුසියාවට

    ඔන්න මට දැන් තද වෙනව සිංහලු:angry:.උඹලගේ ලෝක නිවුස් ගැන අවදානය නිල්ම නිල්.මම නිවුස් දාන්නේ මැද ඉඳන්.මුල් ටික හොයාගන්.:rofl: