කොල්ලෝ කවුරුත් කැමතිනේ ඇග හදාගන්න බඩ අඩුකරගන්න .....ඔයාලට දවස් 2 ක් කරන්න ව්‍යායාම ටිකක් දැම්මා හොදනම් කියන්න දිගටම කරන යමු දවස් 30 කින් හොදටම abs එහෙම හදාගන්න පුළුවන් ............
Last edited:
Metika witharada mchn?tfs
bade pinthurayak dala wade patan gamuda? mage nam tikak hadila thibune ath dan ayet fat eken cover wela thiyenne ada indan patan ganna baluwe


tawa tiyenawa dawas 2 kata damma bro....
mata therune naha mchn.meka dawas 2ida krnna ona?ita passe wena excersices tikakda?



30 days වලින් වැඩේ කර ගන්න පුළුවන් කියල sure ද?
එහෙනම් අවශ්‍ය උනාම වැඩේ පටන් ගන්න ඕනෙ.. දැන්ම කරලා ඕක maintain කරන්නත් එපැය




හැමදේම excise කරන විදිය අනුව රදා පවතිනවා .... 



uba mewa karala thiyeda?