forex හෙල්ප් ඕන නම් කියන්න

namalliyanage

Member
May 13, 2015
130
39
0
පොඩි නිළමෙ;19008368 said:
මහන්සි බන් දැන් නම් උඹට උකේ අරින්න බැහැ :(
:(
පස්සේ වරෙන් :):)

ekek dawal aragatta neda.kelinma fake ekama mattu..
paw u ganama sahenna hoda kiyagena fake eken:lol::lol::lol::lol:



uba forex karanavada machn.matat asai ban.terenne nene. mama me thopen athal ekak ganna beluve
 

Hacker V

Member
Jan 27, 2014
767
108
0
මම කෙලවාගෙන හිටපු දවසේ මේකේ මාරු මරු සීන් ටිකක් ගිහින් තියෙනවා නේ මේකේ,....!!

පොඩ්ඩක් හිටපල්ලා දැනුයි පරණ ඒවා කියවන්නේ,.. කොනක ඉදන් කියවන්න ඕන,....!

උබල කියනවා නේ hacker v කරන්නේ indicator ස්ට්‍රැටජී එකක් කියල,. සහොල මම හැම මගුලෙන්ම මගේම කියල අච්චාරුවකට ෆොරෙක්ස් කරන එකෙක් ,.ඒ ක්‍රමේ මට හරි,.එක උබලට හරි නැතුව ඇති,.. අනික හැමෝම ට්‍රෙන්ඩ් දැක්ක ගමන් එක ගැන අදහසක් ගන්න පුළුවන් අය නෙවෙයී නේ,.. ඉතින් එකයි මම ගොඩක් සරල indicator ටිකක් සෙට් කරන උබලට කියල දෙන්න හැදුවේ,..!
දැන් ඉතින් ගොඩක් අයට එහෙම එපා වගේ සින් එකක් තමයි මට දැනුනේ,.. දැන් ඉදන් උබලට price action වලින් තමයි දෙන්නේ ,..! ඒක නොතේරෙන අයට ඉතින් සොරි තමයි,. කියල හිතන්න එපා,. උබලට තේරුම් ගන්න ඇහැක් විදියට දෙන්නම්,..

දවසක් දෙකක් එන්න උනේ නෑ කියල කෑ ගහන්න මරා ගන්න හදන්න එපා බන්,.. ෆොරෙක්ස් කියන්නේ මගේ ජිවිතේ නෙවෙයි,.. මට ලබන අව්රුද්දේ කරන්න විභාගයක් තියෙනවා,. (A/L)
ඉතින් මේකෙම එල්ලිලා ඉන්න බෑ නේ සහෝලා,..... විභාගේ ඉවර උන ගමන් ඔන්ලයින් ලයිව් ටෙලිකාස්ට් එකක් දෙනවා, මේවා කරන විදි ගැන,... අර forex4noobs යුටියුබ් චැනල් එකේ වගේ,...!!​
 
  • May 21, 2011
    297
    41
    28
    ekek dawal aragatta neda.kelinma fake ekama mattu..
    paw u ganama sahenna hoda kiyagena fake eken:lol::lol::lol::lol:



    uba forex karanavada machn.matat asai ban.terenne nene. mama me thopen athal ekak ganna beluve

    මම මේ විදිහට ෆොරෙක්ස් කරන්නේ නැහැ බන්..
    මම බොට් 4ක් දැනට ටෙස්ට් කලා ඔටෝ ට්‍රේඩ් දාන්න
    දැන් 5 වෙනි ස්ක්‍රිප්ට් එක ට්‍රයි කරන්නේ

    උඹ ඩෙමෝ එකක් හදලා වැඩේට බැහැපන් මචන්
    එතකොට යූටියුබ් එකත් එක්ක අල්ලන් යන්න පුලුවන්
    සල්ලි නම් දාන්න එපා මුලින්
    ඩෙමෝ එකේම ඇදගෙන පලයන්

    අර කපපු රෙප් 2ට 4ක් මම හෙට අනිද්දට දාන්නම් :rofl::baffled:
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    [FONT=&quot]ආ.. මේ ඉන්නෙ තවත් මම කිවුව වගේම මෙලෝම රහක් නැති ලොකු සීන් දාන පොන්න පකෙක්.. හික්ස්ස්ස්… :baffled:[FONT=&quot] :baffled:[FONT=&quot] :baffled:[/FONT][/FONT][/FONT]
    [FONT=&quot]මම කිවුවෙ තොප්පිය හරි නම් දාගන්න කියල. මේ පොන්නය ඉල්ලගෙනම කාල. අනේ මොකටද ඉතින් මෙහෙමත් ගෑනු පරාන. :lol:[FONT=&quot] :lol:[FONT=&quot] :lol:[/FONT][/FONT] හුකෑස්… ඔව්.. මූ කියල තියන ඒව දැක්කහම නම් හිතෙන්නෙ ඒ මෙලෝ රහක් නැති ලොකු සීන් කරයෙක් කියල වගේ තමා. ඒකත් බැරිය, ඉල්ලගෙන කන ගෑනු සීන් එකකුත් තියනවනෙ බොල මූට… :rofl:[FONT=&quot] :rofl:[FONT=&quot] :rofl:[/FONT][/FONT]හරිම ෂෝක්.. අනේ අපිට නම් අවුලක් නෑ. අපි නම් මොකුත් කියන්නෙත් නෑ. හාකො ඉතින්. ලොකු ලයින් පඩ ෂෝ කාරයො නම් ගනන් ගන්නෙම නෑ බන් මම.. :no:[FONT=&quot] :no:[FONT=&quot] :no:[/FONT][/FONT][/FONT]
    [FONT=&quot]මේ ඒක නෙමේ අනේ තව පාරක් ඉල්ලගෙන කන්නකො… අනේ කන්නකෝ… please ඉල්ලගෙනම කන්න.කෝ………. :rofl:[FONT=&quot] :rofl:[FONT=&quot] :rofl:[FONT=&quot] :rofl:[/FONT][/FONT][/FONT] හුකෑස්ස්…….[/FONT]



    ඔව් බන් ABC ,උබේ කතාව ඇත්ත.. ගොඩක් උන් හෙන ලොකු සීන් කාරයෝ,. :yes::yes::yes::yes::yes:

    ඒත් බන් අවුල තියෙන්නේ,..උබ දාන පෝස්ට් වලිනුත් අපිට පේන්නේ උබත් එහෙම එකෙක් කියල,.. සහමර විට මගේ ඇහේ අවුලක් වෙන්න ඇති,.. කමක් නෑ බන් උබ ඔය ලොකු සින් කාරයෝ ගනන් ගන්න එපා,.... ලෙඩ්ඩු කලබල උනාට ඩොකා කලබල වෙන්නේ නෑ නේ,. එහෙම උනොත් ඌත් ලෙඩා වෙනවනේ ,....! :baffled::baffled::baffled::baffled:

    මමත් වෙලාවකට හෙන,ලොකු ,පොන්න ,ගෑනු ලයින් තමයි, හෙන ලොකු කමනිතරම,.....
    ඉතින් උබ ඒවා ගණන් ගන්න එපා සහෝ ,... බනින්නත් එපා නාරක වචන වලින් ,. මම පව් නේ,:(:(:(:(:lol: .

    උබ කලබල නොවී ඉදපන් සුදූ ,....! ඔය මම වගේ ලොකු ලයින් තියෙන පොන්න හුත්තෝ දවසක උල්කාපාතයක් වැටිලා වද වෙලා යනව. එතකොට උබට නිදහසේ ඉන්න ඇහැකි ,..! :growl::growl::shocked:

    උබ වාසනා වන්තයි,...:dull::dull:

    දැන් ඉතින් අපේ පොන්න ,ගෑනු ,ලොකු ලයින් බල බල හිටියොත් උබට වෙන වැඩක් කරන්න නැති වෙනවනේ,.... එක නිසා උබ පලයන් මම මේ ලොකු සින් කාරයෝ ටික බලා ගන්නම්,...

    උබේ ලයින් අපිට වඩා පොඩියි නේ,... ඕන නම් ලොකු කරන් වරෙන්...!! සාදරෙන් පිලිගන්නවා

    #බුදුසරණයි #දෙවිපිහිටයි.....!
     

    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    පොඩි නිළමෙ;19008460 said:

    මම මේ විදිහට ෆොරෙක්ස් කරන්නේ නැහැ බන්..
    මම බොට් 4ක් දැනට ටෙස්ට් කලා ඔටෝ ට්‍රේඩ් දාන්න
    දැන් 5 වෙනි ස්ක්‍රිප්ට් එක ට්‍රයි කරන්නේ

    උඹ ඩෙමෝ එකක් හදලා වැඩේට බැහැපන් මචන්
    එතකොට යූටියුබ් එකත් එක්ක අල්ලන් යන්න පුලුවන්
    සල්ලි නම් දාන්න එපා මුලින්
    ඩෙමෝ එකේම ඇදගෙන පලයන්

    අර කපපු රෙප් 2ට 4ක් මම හෙට අනිද්දට දාන්නම් :rofl::baffled:
    :):) hitha hoda kollekne uba.
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    Hacker , mea signal eka dan dammoth haridha? USD/CHF BUY

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: ට්‍රේඩ් එක දැම්මොත් ටෙක් ප්‍රොෆිට් එක 0.9765 වගේ තමා තියන්න ඕන,. මේකෙන් ලොකු ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙන්න අමාරුයි ,පීප් 10ක් 15ක් වගේ හොදටම ඇති
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මේකේ හිටපු අනිත් උන් කෝ බන්? :dull::dull::dull:

    සංසාර ජිවිතේ ම එපාවෙලා වගේ මම නාව ටික දවසට,.....කට්ටිය ටික අකුලාගෙන ගොහින් ද....??
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    සිග්නල් අප්ඩේටඩ්.....!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1700617
     

    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    සංසාර ජිවිතේ ම එපාවෙලා වගේ මම නාව ටික දවසට,.....කට්ටිය ටික අකුලාගෙන ගොහින් ද....??

    post damme nathi unata mama thread eka balanawa. meka hoda wadak. digatama karagena yanna.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    shuwar neda ban. onna ehenan math buy ekak demmooooo:D:D:D
    VADI THANHAVATA YANNA EPA. SALAKIYA YUTHU PROFIT EKAK AVAMA, IKMANATA GANNA. GODAK VELAVATA TRADES ZIG ZAG NE YANNE. SECOND TIME NAVATHA PROFIT GANNA PULUWAN.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අඩෝ හොට් ෆොරෙක්ස් එකේ එවුන් ලයින් එක අනිත් පැත්ත හැරෙන සීමාවෙදි බොනස් එක අයින් කරලා මට කෙලෙව්වානේ..
    බොනස් එකෙන් -$50 වගේ ගිහින් තිබ්බේ.. මුලු බෝනස් එකම අයින් කරලා එකව්න්ට් එකටම කෙලෙව්වානේ..
    ඇයි බන් උන් එහෙම කලේ? ඒ වෙලාවේ බෝනස් එක අයින් කලේ නැත්තන් මන් පට්ට ප්‍රොෆිට් එකකට යනවා.. දැන් මගේ ලොකු ගානකට කෙලවුනා..