මාලබේ වසා දැමීම

mailmalshan

Junior member
  • Jun 9, 2015
    74
    32
    18
    dont post false information,i know my friends who was failed the interview that require to get admission at SAITM, They have money but didnt get admission.Dont only think about you.Think about country and about other as well.we only A/L doesnt define persons abilities.If someone who is know things but cant do exams well what he will do without these?,And unwanted truth is to improve our education system it should be privatize,Government along it not going to work
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    රජය මගින් සුදුසු යාන්ත්‍රණයක් සාදා පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කළ යුතුයි.
    එමගින් බදවා ගැනීම් අධීක්ෂණයද සහ අයකිරීම් වල සාධාරණත්වයද සලකා බැලිය යුතුයි.
    එමෙන්ම රජයේ විශ්වවිද්‍යාල වල පහසුකම් පුලුල් කිරීම කළ යුතුය.

    73090_543549549008566_735188491_n.jpg

    නමුත්, මේකනම් මේ රටේ ඉන්න එක්තරා අන්තවාදී පිරිසකගේ කුහකකම තමා!!
    :yes::yes::yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන් ගොබ්බ කතා කියන්න එපා. අපේ මහ ලොකු අධ්යාපන ක්‍රමෙන් බිහි වෙන දොස්තරල මහාචාර්යල මොනවත් බෙහෙතක් අලුත් තියරියක් හොයාගන්නවද? ඒ ඔක්කොම කරන්නෙ පිටරට උන්. ඉන්දියවත් අපිට වඩ දියුනුයි. උන් මොලේ පාවිච්චි කරල ටෙස්ටින් කරනව, රිසර්ච් කරනව. අපෙ උන් වගේ පිනට ඉගෙන ගෙන ලෙඩ්ඩුන්ගෙන් ගසා කන්නේයි කැම්පස් වල නිකන් ඉන්නෙයි නෑ.
    අනික මිකෑනිකල් ඉන්ජට සිවිල් ඉලෙක් වගේම අයිටී ඉන්ජට වැරදුනොත් වෙන්නෙ මොනවද කියල හිතල බලපන් පුලුවන්නම් උඹේ ඔය පටු මොලෙන්.

    :yes:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පැනඩෝල් පෙත්තක්වත් හොයාගෙන නං කමක් නෑ, වම් අත කියලා දකුණු අත කපනකොට ඒකෙ අවුලකුත් නෑ. ඉස්පිරිතාල වලඉන් දොස්තරලා අතින් වෙන වැරදි කොච්චර වහලා දානවද කියල අපිත් දන්නව බං. විවෘතව හිතපං ලෝකෙ දිහා, ලිං ගෙම්බෙක් වෙන්නෙ නැතුව. නිදහස් සෞඛ්ය නිදහස් සෞඛ්‍ය කිය කියා කෑ ගැහුවට එහෙම එකක් දැන් තියනවද කියල බලපං. ඒක විනාස ක්අරල තියෙන්නෙ ලංකාවෙම දොස්තරල සහ සෞඛ්ය ක්ෂේත්‍රයේ වග කිව යුත්තො. රෝගින් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද දොස්තර ලියන බෙහෙත් ටික ගන්න සල්ලි නැති. මට හමුවෙලා තියෙනව ඕනෙතරං. හැම එකම දැන් කරන්නෙ බිස්නස් එකක්( බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව සල්ලි පස්සෙ යන්නෙ නති) බොරැවට සුදු පිරැවට දාන්න ඔන නැහැ. කොයි දොස්තරද බං පෞද්ගලික වෛද්‍ය වෘතියෙ නොයෙදෙන්නෙ ? එක්තරා දොස්තර මහත්තයෙක් මං දන්නව ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. එක්තරා බ්‍රෑන්ඩ් එකක් ඔහුට ස්පොන්සර් කරනවා. සති අන්තයෙ පෞද්ගලික වෘතියට යන්නෙ එම කම්පැනියෙ වාහනෙ. ඔහු දුෂ්කර පලාත් කීපයක බෙහෙත් දෙනවා. 500 ඉන්ජෙක්ෂන් එක 1000ට ලියනවා අර බ්‍රෑන්ඩ් එකෙන්. අනවශ්ය බෙහෙත් ලියනව. ඇස් දොස්තරලා කාච ගෙනත් විකුණන්නෙ කන්ණාඩි කඩවල තියල වැඩි ගානට. තුණ්ඩු ලියනවා අර කඩෙන් ගන්න කියල. මෑතකදි එකතරා ප්‍රසිද්ධ කණ් සම්බන්ධ උපකරණ ගෙන්වන පෞද්ගලික ආයතනයක් අලුත්ම BMW 5 series කාර් 10ක් ගෙනත් දුන්න විශේෂඥයන් 10 කට. ආදරේට නෙවෙය්නෙ මචං. ඉන්දියාවෙ හරි නේපාලෙ හරි රැසියාවෙ හරි වෛද්‍ය විද්යාව ඉගෙන ගන්නෙ ලංකාවෙ වෛද්‍ය සභාව අනුමත කරපු විශ්ව විද්‍යාලවල නම් වෛද්‍ය සභාව පිලිගෙන් තියෙනවා ඒ අනුමත කරපු විශ්ව විද්‍යාල ලංකාව නම් ප්‍රමිතිය හදන්නෙ ඒ ප්‍රමිතියට තියනව කියල. ඊට පස්සෙ කැගහන්නෙ කොහොමද ඒවගෙ කොලිටිය අඩුයි කියලා? එහෙනං ඇයි වෛද්‍ය සභාව අනුමත කරේ පිටරට විශ්ව විද්‍යාල?. මෙහෙ ඇවිත් වැඩකරන පිටරටින් ඉගෙන ගත්ත වෛද්‍යවරැ මෙහෙ සිස්ටම් එකට සෙට් වෙන අය. මෙහෙ සිස්ටම් එක ගැන කලකිරැණු නිසා මෙහෙ නෑවිත් කෙලින්ම වෙන රටවලට යන පිරිස කීයද කියලවත් දන්නවද උඹල ?. එතකොට ඒ යන රටවල් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරැවේ ආදි රටවල සෞඛ්ය ක්ෂේත්‍ර අපිට වඩා පහලින්ද තියෙන්නෙ මචං?. පිට තියන ඒව ගැන හිතන්න කලින් රජරට සහ මඩකලපු වෛද්‍ය පීඨ වලට WHO recognition එකවත් නෑ කියල උඹ දන්නවද මචං. උපාදි කඩත් තියනව ඇති, හැබැයි මෙ කියන අර්ථය තියන "උපාදි කඩවල" උපාදි නිකං දෙන්නෙ නෑ. මහන්සි වෙලා වැඩකරන්න ඕන කියලයි මං දන්නෙ. ඉගෙන ගන්න පිටරට යන හැමෝම සල්ලිකාරයො නෙවෙයි බං. ඉඩම් උකස් කරලා බිස්නස් විකුනලා යන ඕනතරම් මිනිස්සු ඉන්නව. පිටරට ගිහිනුත් බාර්වල වේටර් වැඩ්කර කර පිඟන් හෝද හෝද කීයක් හරි හොයගෙන අමාරැවෙන් ඉගෙන ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එලියට බැහලා බලපං ලෝකෙ දිහා. අපේ රටේ ව්තරයි මේ ඉගෙනගන්න එකට කුහක කම් කර කර ඉන්නෙ. ඒකනෙ මචං අපි නිදහසාරන් අවුරැදු 67 ගිහිල්ලත් තාම එකතැන ඉන්නෙ. ආර්ථික අතින් සංස්කෘතික අතින් දේශපාලනික අතින් අධ්‍යාපනික අතින් හැම අතින්ම අසාර්ථක වෙන්නෙ මේ අපෙ තියන කුහකකම හින්ද. ලඟ රටවල් න්‍යෂ්ටික බලය හොයාගන්නකොට, හඳට යනකොට, සිංගප්පුරැව වගෙ රටවල් බලාගෙන ඉද්දි පියාඹනජකොට අපි පාරම්බානවා අවුරැදු ගානකට කලින් හදපු සීගිරිය, රාවණා රජ්ජුරැවො, අනුරාධපුරේ පෙන්නල. පරාක්‍රමබාහු රජ්ජුරැවො ඔහුගෙ රජ කල අවුරැදු 10 ඇතුලත වැව් 1000කට වඩා හදල තියනව. එක අවුරැද්දකට වැව් 10ක් මද්‍යනය විදිහට. අපි පහුගිය අවිරැදු 67 ටම කරේ මොකක්ද?. නිදහස නිදහස ගගා කෑ ගහපු එකයි, කොටාගෙන මරාගන්න එකයි, විශ්වවිද්‍යාල ඇරලා වහපු එකයි ඇරෙන්න වෙන මොනවද?. මේවයෙ ඉගෙන ගන්නෙත් රටෙ වැඩකරන්න පුලුවන් මිනිස්සු නෙවෙයිද ?. දේශපාලකයන් ගන්න යම් තීරණ නිසා පහු ගිය දවස්වල වුන අවුල් සිදුවීම්වලින් c දෙකයි s එකට දන්ත වෛද්‍ය පීඨයට ගිය ළමයි ඉන්නව කියල දන්නවද බං?. රැසියා ගිහිල්ල ආව දොස්තර හෙක්ටර් වීරසිංහ දැන් ඉන්න දොස්තර අනිල් ____ ( නම දැන් හරියට මතක නැත) ලෙඩ්ඩු මරනවද බං එතකොට?. කියන්න දහස් ගණන් දේවල් ඇත. කුහකකම සහ මෝඩකම එකතු වූ තැන්වල වැඩි කතා හොඳ නැත. පුළුවන් නම් ලිදෙන් එලියට එන්න.
    11.gif

    Game over.
    Hariyatama kiyala thiyenawa.
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    dont post false information,i know my friends who was failed the interview that require to get admission at SAITM, They have money but didnt get admission.Dont only think about you.Think about country and about other as well.we only A/L doesnt define persons abilities.If someone who is know things but cant do exams well what he will do without these?,And unwanted truth is to improve our education system it should be privatize,Government along it not going to work
    :yes::yes:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    GOVERNMENT MEDICAL COLLEGE WALA UN PATTAMA IRISIYA KARAYO BN.LOKU OLUWA.UN HITHAN INNE UNTA UDIN KAAKKEKTAWATH PIYABANDA BAHA KIYALA... MINISSUNGE SALLI WALIN UN NAYATA IGENA GENA EEETA PASSE, SALLI GEWALA IGENA GANNA UNTA IRISIYA KARANAWA..
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    don't be jealous ban....if they want to be doctors they can also easily pay for foreign university and get the degree.but the wouldn't and the kept the money inside the country.and also they are student who are try to learn don't ruin their future....i'm only seen u guys jealous on their learning and money that they have...try to grown...
    its okay if they give a recognized degree for that sum of money.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    SAITM is this how you response whenever you get an unfavourable question, by just hiding those comments??? Shame on you admin!!! Luckily i had a screenshot saved knowing all your marketing strategies.
    PS: now don't unhide it just to pretend that such thing had never happened.. එක්කෝ අපි කුහක වෙන්න ඇති

    12011224_941169589274387_4899777376082379227_n.jpg

    මේඩ්ඩෙක් ගේ පිටුවකින් ඉස්සුවේ
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙතන අරගල කරන්න ඕන පෞද්ගලික විශ්ව විද්‍යාල නවත්තන් එක නෙවෙයි, ප්‍රමිතියෙන් තොර ඒවාට විරුද්ධ වෙන එක. මෙතන කියලා තර්ක කරන්නේ අනගතේ එකක් බිහිවුනත් ඒක ප්‍රමිතියෙන් තොර හෝ ප්‍රමිතිගතව තිබ්බත් ඒ සියල්ලටම විරුද්ධ වෙන්න ඕන කියන මතයෙන්.
    මම හිතන්නේ නෑ අනාගතේ ප්‍රමිතියෙන් යුතු ඒවා බිහි නොවී තියෙයි කියලා. ඉතින් ඒවාට විරුද්ධ වෙන්න හොඳ නෑ.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම නම් කියන්නෙ මච්න් ඔකෙ ගන්න ලකුනු ප්‍රමානය වැඩි කරා නම් හරි එ කියන්නෙ ඩෙන්ටල්, බයො ෆැකල්ටි වගෙ යන අයට ඔනි නම් ලක්ශ ගාන ගෙවලා කරන්න පුලුවන්. එකියන්නෙ අඩුම ගානෙ මෙඩිකල් යන්න පොඩ්ඩක් ලකුනු අඩු අයට විත්‍රයි පුලුවන් එට වඩා පහල අයට බැහැ. එහම කරානම් සාදනියයිනෙ අනක ඔක ගිනි කඩයක් වගෙ නැතුව ගානත් අඩු කරන්න ඔනි ස්ලිට් වගෙ කලා නම් හරි එත් බදවා ගන්න පිරිස සිමිත කරන්න ඔනි.
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    570
    208
    43
    41
    Kalutara
    පැනඩෝල් පෙත්තක්වත් හොයාගෙන නං කමක් නෑ, වම් අත කියලා දකුණු අත කපනකොට ඒකෙ අවුලකුත් නෑ. ඉස්පිරිතාල වලඉන් දොස්තරලා අතින් වෙන වැරදි කොච්චර වහලා දානවද කියල අපිත් දන්නව බං. විවෘතව හිතපං ලෝකෙ දිහා, ලිං ගෙම්බෙක් වෙන්නෙ නැතුව. නිදහස් සෞඛ්ය නිදහස් සෞඛ්‍ය කිය කියා කෑ ගැහුවට එහෙම එකක් දැන් තියනවද කියල බලපං. ඒක විනාස ක්අරල තියෙන්නෙ ලංකාවෙම දොස්තරල සහ සෞඛ්ය ක්ෂේත්‍රයේ වග කිව යුත්තො. රෝගින් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද දොස්තර ලියන බෙහෙත් ටික ගන්න සල්ලි නැති. මට හමුවෙලා තියෙනව ඕනෙතරං. හැම එකම දැන් කරන්නෙ බිස්නස් එකක්( බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව සල්ලි පස්සෙ යන්නෙ නති) බොරැවට සුදු පිරැවට දාන්න ඔන නැහැ. කොයි දොස්තරද බං පෞද්ගලික වෛද්‍ය වෘතියෙ නොයෙදෙන්නෙ ? එක්තරා දොස්තර මහත්තයෙක් මං දන්නව ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. එක්තරා බ්‍රෑන්ඩ් එකක් ඔහුට ස්පොන්සර් කරනවා. සති අන්තයෙ පෞද්ගලික වෘතියට යන්නෙ එම කම්පැනියෙ වාහනෙ. ඔහු දුෂ්කර පලාත් කීපයක බෙහෙත් දෙනවා. 500 ඉන්ජෙක්ෂන් එක 1000ට ලියනවා අර බ්‍රෑන්ඩ් එකෙන්. අනවශ්ය බෙහෙත් ලියනව. ඇස් දොස්තරලා කාච ගෙනත් විකුණන්නෙ කන්ණාඩි කඩවල තියල වැඩි ගානට. තුණ්ඩු ලියනවා අර කඩෙන් ගන්න කියල. මෑතකදි එකතරා ප්‍රසිද්ධ කණ් සම්බන්ධ උපකරණ ගෙන්වන පෞද්ගලික ආයතනයක් අලුත්ම BMW 5 series කාර් 10ක් ගෙනත් දුන්න විශේෂඥයන් 10 කට. ආදරේට නෙවෙය්නෙ මචං. ඉන්දියාවෙ හරි නේපාලෙ හරි රැසියාවෙ හරි වෛද්‍ය විද්යාව ඉගෙන ගන්නෙ ලංකාවෙ වෛද්‍ය සභාව අනුමත කරපු විශ්ව විද්‍යාලවල නම් වෛද්‍ය සභාව පිලිගෙන් තියෙනවා ඒ අනුමත කරපු විශ්ව විද්‍යාල ලංකාව නම් ප්‍රමිතිය හදන්නෙ ඒ ප්‍රමිතියට තියනව කියල. ඊට පස්සෙ කැගහන්නෙ කොහොමද ඒවගෙ කොලිටිය අඩුයි කියලා? එහෙනං ඇයි වෛද්‍ය සභාව අනුමත කරේ පිටරට විශ්ව විද්‍යාල?. මෙහෙ ඇවිත් වැඩකරන පිටරටින් ඉගෙන ගත්ත වෛද්‍යවරැ මෙහෙ සිස්ටම් එකට සෙට් වෙන අය. මෙහෙ සිස්ටම් එක ගැන කලකිරැණු නිසා මෙහෙ නෑවිත් කෙලින්ම වෙන රටවලට යන පිරිස කීයද කියලවත් දන්නවද උඹල ?. එතකොට ඒ යන රටවල් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරැවේ ආදි රටවල සෞඛ්ය ක්ෂේත්‍ර අපිට වඩා පහලින්ද තියෙන්නෙ මචං?. පිට තියන ඒව ගැන හිතන්න කලින් රජරට සහ මඩකලපු වෛද්‍ය පීඨ වලට WHO recognition එකවත් නෑ කියල උඹ දන්නවද මචං. උපාදි කඩත් තියනව ඇති, හැබැයි මෙ කියන අර්ථය තියන "උපාදි කඩවල" උපාදි නිකං දෙන්නෙ නෑ. මහන්සි වෙලා වැඩකරන්න ඕන කියලයි මං දන්නෙ. ඉගෙන ගන්න පිටරට යන හැමෝම සල්ලිකාරයො නෙවෙයි බං. ඉඩම් උකස් කරලා බිස්නස් විකුනලා යන ඕනතරම් මිනිස්සු ඉන්නව. පිටරට ගිහිනුත් බාර්වල වේටර් වැඩ්කර කර පිඟන් හෝද හෝද කීයක් හරි හොයගෙන අමාරැවෙන් ඉගෙන ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එලියට බැහලා බලපං ලෝකෙ දිහා. අපේ රටේ ව්තරයි මේ ඉගෙනගන්න එකට කුහක කම් කර කර ඉන්නෙ. ඒකනෙ මචං අපි නිදහසාරන් අවුරැදු 67 ගිහිල්ලත් තාම එකතැන ඉන්නෙ. ආර්ථික අතින් සංස්කෘතික අතින් දේශපාලනික අතින් අධ්‍යාපනික අතින් හැම අතින්ම අසාර්ථක වෙන්නෙ මේ අපෙ තියන කුහකකම හින්ද. ලඟ රටවල් න්‍යෂ්ටික බලය හොයාගන්නකොට, හඳට යනකොට, සිංගප්පුරැව වගෙ රටවල් බලාගෙන ඉද්දි පියාඹනජකොට අපි පාරම්බානවා අවුරැදු ගානකට කලින් හදපු සීගිරිය, රාවණා රජ්ජුරැවො, අනුරාධපුරේ පෙන්නල. පරාක්‍රමබාහු රජ්ජුරැවො ඔහුගෙ රජ කල අවුරැදු 10 ඇතුලත වැව් 1000කට වඩා හදල තියනව. එක අවුරැද්දකට වැව් 10ක් මද්‍යනය විදිහට. අපි පහුගිය අවිරැදු 67 ටම කරේ මොකක්ද?. නිදහස නිදහස ගගා කෑ ගහපු එකයි, කොටාගෙන මරාගන්න එකයි, විශ්වවිද්‍යාල ඇරලා වහපු එකයි ඇරෙන්න වෙන මොනවද?. මේවයෙ ඉගෙන ගන්නෙත් රටෙ වැඩකරන්න පුලුවන් මිනිස්සු නෙවෙයිද ?. දේශපාලකයන් ගන්න යම් තීරණ නිසා පහු ගිය දවස්වල වුන අවුල් සිදුවීම්වලින් c දෙකයි s එකට දන්ත වෛද්‍ය පීඨයට ගිය ළමයි ඉන්නව කියල දන්නවද බං?. රැසියා ගිහිල්ල ආව දොස්තර හෙක්ටර් වීරසිංහ දැන් ඉන්න දොස්තර අනිල් ____ ( නම දැන් හරියට මතක නැත) ලෙඩ්ඩු මරනවද බං එතකොට?. කියන්න දහස් ගණන් දේවල් ඇත. කුහකකම සහ මෝඩකම එකතු වූ තැන්වල වැඩි කතා හොඳ නැත. පුළුවන් නම් ලිදෙන් එලියට එන්න.
    11.gif
    :yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් නිදහස් අද්‍යාපනය නිසා මේ තත්ත්වෙට ආපු කෙනෙක්. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට මගේ විරෝධයක් නෑ. නමුත් අනිවාර්යෙන් ම එය මගින් බිහි කරන වෛද්‍යවරුන් සම්පූර්ණ දැණුමින් හෙබි අය, -අපි කියන විදියට ෆුලි බේක්ඩ් ඩොක්ටර්ස්- වෙන්න ඕන...

    අවුලක් නැහැ වැඩේ එක නෙමේනේ මේවා කරන්නේ ලාභ බලාපොරොත්තුවෙන්නේ....ලෝකෝ දියුනුරටවල එක වෙන්නේ නැහැ.....සල්ලි ගන්නවා...ඒ වගේම පරේෂණ වලට වියදම් කරනවා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,121
    49,476
    113
    සේදවත්ත
    ස්යිටම් එක ගැන නම් දන්නේ නෑ නමුත් පිටින් උපාධි ගන්න උන් එකක් රජයේ කැම්පස් උන්ට මාර ජෙලක් තියෙන්නේ. හෙන පව් ඕයි උබලා
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mama nam kiyanne lankawe free education denna ona, habai loan ekak widiyata pitarata wage. Degree eka pass wela lankawe/pitarata job ekak karanakota padiyen kapila anduwata gewenna.
    Ethakota oya udgoshanath iwarai, lankawe salli walin igena gena rata yana prashnath iwarai, university walata thawa lamai gannath puluwan.

    Okkoma university e salli walin thawa hondata diyunu karanna puluwan. Rajayata ho maha janathawata barakuth naha. Mahapola wage student support wadi karala denna puluwan, Private uni oneth naha

    Dan ape rata ganama hithana private univercity epa kiyana kattiya mekata kamathida? :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mama nam kiyanne lankawe free education denna ona, habai loan ekak widiyata pitarata wage. Degree eka pass wela lankawe/pitarata job ekak karanakota padiyen kapila anduwata gewenna.
    Ethakota oya udgoshanath iwarai, lankawe salli walin igena gena rata yana prashnath iwarai, university walata thawa lamai gannath puluwan.

    Okkoma university e salli walin thawa hondata diyunu karanna puluwan. Rajayata ho maha janathawata barakuth naha. Mahapola wage student support wadi karala denna puluwan, Private uni oneth naha

    Dan ape rata ganama hithana private univercity epa kiyana kattiya mekata kamathida? :D
    මම නං කැමතියි ලොක්කා....ඔය කතාව මම නං කිව්වේ මම කැම්පස් ෆයිනල් පාර්ට් 1 කරන කාලේ...හැබැයි ඒකට අපේ මහා ශිෂය සංගමේ සහෝදරවරු මාව මරං කෑවේ නැතුවා විතරයි.....:dull:
    ඒ වගේ ම තව අතිරේක ලෙස අඩු මූල්‍ය පහසුකම් මැද කැම්පස් එක ළමයින්ට පොඩි ගාස්තු අඩු කිරීමකුත් දෙන්න ඕන....

    එහොම කලොත් ඔය පාරවල් වල ඉදන් බෙරිහං දෙන ඒවත් ටිකක් අඩු වෙයි....
    ඉගෙන ගනී..පර්යේෂණ කරයි.....