WiFi නිකන්

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
සිනමා ශාලා ඉදිරිපිට කලකට පසුව මහා දිගු පෝලිම්.
නැවතත් සිංහල සිනමාවට වසන්තය උදාවෙයි.
වසා දැමූ සිනමා ශාලා නැවතත් විවෘත වෙයි.
අහාේ...!! සිංහල සිනමාව....:(:(
 

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පට්ටම Film එකක් බන්. ලංකාවේ අපි කොච්චර පින් කරලා ඇතිද මේ වගේ නිර්මාණ රස විඳින්න. හිතට පුදුම ආඩම්බරයක් දැනෙනවා බන්. :cool:

    :lol: