1. ඊයේ(23) හිරු කව්න්ඩව්න් එකේ ගියා පටන් ගන්නකොටම..නම මතක නෑ, වීඩියෝ එකේ තියෙන්නේ කෙල්ල වහ බීලා ඇඳේ වැටිල ඉන්නවා කොල්ල එතන බිම ඉඳගෙන සින්දුව කියනවා(තව විස්තර ඕනෙනම් කියන්නම්).
2. මේකත් ටීවි එකේ යනව දැක්කේ lil neo ගෙ සින්දුවක් පරන හින්දි සින්දුවක remix එකක්