Total Abs Program......

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    කොල්ලෝ කවුරුත් කැමතිනේ ඇග හදාගන්න බඩ අඩුකරගන්න .....ඔයාලට දවස් 2 ක් කරන්න ව්‍යායාම ටිකක් දැම්මා හොදනම් කියන්න දිගටම කරන යමු දවස් 30 කින් හොදටම abs එහෙම හදාගන්න පුළුවන් ............





    6MVZXZV.jpg



    fZ8uq3x.jpg


    source
     
    Last edited:
    • Like
    Reactions: Jimmy Neutron

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    bade pinthurayak dala wade patan gamuda? mage nam tikak hadila thibune ath dan ayet fat eken cover wela thiyenne ada indan patan ganna baluwe
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    මචන් මේක abs හදාගන්න මේක කලාම බඩත් අඩු වෙයි ...:):):)

    TddIxd3.jpg


    :lol::lol::lol::lol::lol::lol:
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    30 days වලින් වැඩේ කර ගන්න පුළුවන් කියල sure ද?

    එහෙනම් අවශ්‍ය උනාම වැඩේ පටන් ගන්න ඕනෙ.. දැන්ම කරලා ඕක maintain කරන්නත් එපැය
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    30 days වලින් වැඩේ කර ගන්න පුළුවන් කියල sure ද?

    එහෙනම් අවශ්‍ය උනාම වැඩේ පටන් ගන්න ඕනෙ.. දැන්ම කරලා ඕක maintain කරන්නත් එපැය

    මමත් දිගටම කරලා නෑ ...ටික කාලයක් කලා ...gym ගිහින් වගේ නෙවේනේ excise කරලා හදන නිසා ඉක්මනට ඒ fitness බහින්නැහැ කියලනම් sure කරන්න පුළුවන් මචන් ....බඩ අඩු වෙන එකනම් ස්ථීරයි ...:lol::lol::):):) හැමදේම excise කරන විදිය අනුව රදා පවතිනවා ....
    කොහොමත් දවසක් 2 ක් කරද්දී වෙනසක් තේරෙයි මචන් try කරලා බලන්න :):):):)
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    uba mewa karala thiyeda?

    ටික කාලයක් කලා මචං ටිකක් කරද්දී පට්ට අමාරුයි ......එත් ප්‍රතිපල තියෙනවා බන් .... ඇගට හොදට දැනෙනවා .........................