loku karaganna kamathi un warella

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ලිංගයේ ප‍්‍රමාණය පොඩි කියලා ඔන්න දැන් බය වෙන්න දෙයක් නැහැ - අතිශයින්ම පිරිමින්ට වැදගත්​

    Scientists-Reveal-Average-Penis-Size-In-Recent-Study.jpg



    ලිංග විද්‍යාව හදාරන්නන් කියන විදියට නම් පුරුෂයන්ගේ ලිංගයේ ප‍‍්‍රමාණය බොහෝ විට ඔවුන්ගේ පවුල් ජිවිතයට එතරම් බලපාන්නේ නෑ. පිරිමියෙක්ට උපතින් ලැබී ඇති ඕනෙම ප‍‍්‍රමාණයක ලිංගයකින් ඔහුට උපරිම සතුටක් ලැබෙන විදියටයි මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් පිරිමින්ගෙන් 95% කගේම ලිංගයේ ප‍‍්‍රමාණය අගල් 2.8*3.9 අතර වන අතර ප‍‍්‍රාණවත් වීමකදී එය අගල් 4.7* 6.3ත් අතර වනවා. ඔබත් මෙම මිනුම් දඩු අතර සිටින කෙනෙක් නම් තව දුරටත් මානසිකව විදවිය යුතු නෑ.

    කාන්තාවන් යොදාගෙන කරන ලද සමීක්ෂණ මගින් හෙළි වෙලා තියෙන විදියට නම් කාන්තාවක් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන ප‍‍්‍රධානම දේ විශාල ලිංගයක් නම් නොවෙයි. කාන්තාවක් පිරිමියෙකුන්ගෙන් අපේක්ෂා කරන්නේ ආකර්ශනියත්වය ,කාරුණික බව , බිරිදව ආදරයෙන් රැුුක බලා ගැනීම , ඇහුම් කම් දීම හා සැහැල්ලූ මනසක් තිබීම වැනි බොහොම සරල දේවල් ටිකක්. එම සමික්ෂන වලදී බොහොම සුළු පිරිසක් තමයි කියලා තිබුනේ පුරුෂ ලිංගයේ ප‍‍්‍රමාණය තමන් බලාපොරොත්තු වෙනවා කියලා.
    ඒ උනාට පිරිමින්ගේ හිත් වල නිතරම ඇති වන ප‍‍්‍රශ්නයක් තමයි ඔවුන්ගේ ලිංගයේ ප‍‍්‍රමාණය කුඩා වැඩි ද කියන එක. පිරිමි නිතරම නිල් චිත‍‍්‍රපට වල දකින විශාල ශිෂ්නයන් සමග තම ශිෂ්ණය සංසන්දනය කරනවා. ඊට පස්සේ හිතින් දුක් විදිනවා තමුන්ගේ එක පොඩි කියලා.

    ඒ වගේම දැන් දැන් තාක්ෂණයේ දියුණුවත් සමග පුර්ෂ ලිංග වර්ධක බෙහෙත් වර්ග වෙලදපොලට ඇවිත් තියෙනවා. අන්තර්ජාලය හරහා ගජ රාමෙට ඒවා ප‍‍්‍රචාරනය කරනවා. ඔබත් එවනි දේ ඕනේ තරම් දැක ඇති. මෙම වෙළද දැන්වීම් සදහා ඔවුන් යොදා ගන්න ප‍‍්‍රධාන වාක්‍යක් තමයි ගැහැනියක් සතුටු කරන්න පුළුවන් ප‍‍්‍රධානම සාධකය විශාල පුරුෂ ලිංගයක් හිමි කර ගැනීම බවයි. ඇත්තටම පිරිමියාගේ ලිංගය අගලක් වර්ධනය උනා කියලා සතුට වැඩි වීමක් මිස අඩු වීමක් නම් වෙන්නේ නෑ. නමුත් ඔබ දැන සිටිය යුතු දෙය නම් මේවන් පුරුෂ ලිංග වර්ධක නිෂ්පාදන වලට ඔවුන් කියන තරම් ප‍‍්‍රගතියක් ලබා දීමට නොහැකි බව යි. බොහෝ විට තම වෙළද භාණ්ඩ විකුණා ගෙන අසීමිත ලාබ ඉපයීමට තමයි ඔවුන් එසේ කරන්නේ.

    ඔබ හොදින් මතක තබා ගන්න ඔබේ ශිෂ්නයේ ප‍‍්‍රමානය මා ඉහතින් සදහන් කළ සාමාන්‍ය ප‍‍්‍රමානයන් අතර තිබේ නම් ඔබ කිසි විටෙක වත් මානසිකව විදවිය යුතු නැති බව. එම ප‍‍්‍රමාණය ගැහැනියක් සතුටු කරන්න හොදටම ඇති.

    සමීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා 25% ක් පමණ කාන්තාවන් සුරාන්තයට පත් කිරිමට මා ඉහතින් සදහන් කල මිනුම් දඩු අතර නොමැති ඉතා කුඩා පුරුෂ ලිංගයකට පවා පුලූවන් බව. තවද තවත් ගොඩක් ගැහැණුන් ඉතා ආදරබර හා කාමුක ලෙස දිවෙන් , ඇගිලි වලින් හා ඔදහි යොදා ගෙන කරන ක්‍‍්‍රියාකාරකම් වලින් පවා සුරාන්තයට පත් වෙනවා.

    නිතරම තම ලිංගයේ ප‍‍්‍රමාණය ගැන සිතමින් බොරුවට දුක් වනවා වෙනුවට පිරිමියෙකු විදීයට කාන්තාවක් බලාපොරොත්තු වෙන දේවල් ටික හරියට ඉටු කෙරුවොත් ඔබේ පවුල් ජීවිතය සතුටු දායක හා තෘප්තිමත් එකක් වේවි.​


    bump plz :cool:



    ඉස්සුවේ මෙතනින්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කොච්චර අපේ එවුන්ට ඕක කිව්වත් වැඩක් නෑ බන්.
    බ්ලු ෆිල්ම් වල තියන පොල්ලක් මතක් කරගෙන දවසම හූල්ල හූල්ල ඉන්නවා තියෙන පොල්ලෙන් වැඩ ගන්නේ නැතුව.
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කොච්චර අපේ එවුන්ට ඕක කිව්වත් වැඩක් නෑ බන්.
    බ්ලු ෆිල්ම් වල තියන පොල්ලක් මතක් කරගෙන දවසම හූල්ල හූල්ල ඉන්නවා තියෙන පොල්ලෙන් වැඩ ගන්නේ නැතුව.

    :yes::yes::yes::yes:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ කොල්ලන්ට ලොකු හීනමානයක් තියනව අපි කැතයි අපේ එක ලොකු නෑ කියල. ඒත් ලංකාවෙ කොල්ලන්ට ලොකු ඉල්ලුමක් තියනව වැඩිපුරම වෙන රටවලදි. ඒත් ලංකාවෙ කෙල්ලන්ට ඒකෙ අනිත් පැත්ත.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මගේ නම් අඟල් 12ක් හින්ද තව ලොකු කරගන්න ඕනෙ නෑ. :baffled:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ලංකාවෙ කොල්ලන්ට ලොකු හීනමානයක් තියනව අපි කැතයි අපේ එක ලොකු නෑ කියල. ඒත් ලංකාවෙ කොල්ලන්ට ලොකු ඉල්ලුමක් තියනව වැඩිපුරම වෙන රටවලදි. ඒත් ලංකාවෙ කෙල්ලන්ට ඒකෙ අනිත් පැත්ත.
    lankave kello hu****a nalale thiyagenane bn inne :baffled:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ලංකාවෙ කොල්ලන්ට ලොකු හීනමානයක් තියනව අපි කැතයි අපේ එක ලොකු නෑ කියල. ඒත් ලංකාවෙ කොල්ලන්ට ලොකු ඉල්ලුමක් තියනව වැඩිපුරම වෙන රටවලදි. ඒත් ලංකාවෙ කෙල්ලන්ට ඒකෙ අනිත් පැත්ත.


    aniwa :lol: ape kello nalala tiyagenane inne :lol:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    lankave kello hu****a nalale thiyagenane bn inne :baffled:

    aniwa :lol: ape kello nalala tiyagenane inne :lol:
    අනිවා මචන් ලෙසටම දීල තියනව. ලංකාවෙ කෙල්ලන්ට තියෙන්නෙ හෙන පොඩි චාටර් එකක්. ඒ උනාට හෙන ලස්සනයි කියල හිතන් ඉන්නෙ. රත්තරං වලින් හදපු එකක් කියල හිතාගෙන නළලෙ තියන් ඉන්නෙ. ඒත් ලංකාවෙ කොල්ලො එහෙම නෑ ඒ වගේම ලංකාවෙ කොල්ලන්ට වෙන රටවල කෙල්ලන්ව නිකම්ම සෙට් වෙනව. ඒ කෙල්ලො ලස්සනයි වගේම ලස්සනයි කියල හිතාගෙනත් නෑ ඒ වගේම ලංකාවෙ කොල්ලන්ට මාර ආදරෙයි මචන් එයාල. මෙහෙ කෙල්ලො පට්ට කෑලි කියල හිතං ඉන්නෙ උන්ව ගනන් ගන්නෙ නෑ වදුරෙක්වත්. සමහරු ලංකාවට බැන්නට ලංකාවෙ කොල්ලො පට්ට මචන්.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දැන් පුඩුම විදිහට සෙක්ස් ගැන කතා වෙනවා හැම තැනම .. ෆේස්බුක් එකෙත් එහෙමයි ... අඩේ මොකක්ද මේ වේගෙන එන්නේ කියන හිතා ගන්න බෑ බන් :(
     

    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    කොච්චර අපේ එවුන්ට ඕක කිව්වත් වැඩක් නෑ බන්.
    බ්ලු ෆිල්ම් වල තියන පොල්ලක් මතක් කරගෙන දවසම හූල්ල හූල්ල ඉන්නවා තියෙන පොල්ලෙන් වැඩ ගන්නේ නැතුව.


    11.gif
    11.gif
     

    SMDNB

    Active member
  • Oct 30, 2014
    523
    61
    28
    Behind You !
    කොච්චර අපේ එවුන්ට ඕක කිව්වත් වැඩක් නෑ බන්.
    බ්ලු ෆිල්ම් වල තියන පොල්ලක් මතක් කරගෙන දවසම හූල්ල හූල්ල ඉන්නවා තියෙන පොල්ලෙන් වැඩ ගන්නේ නැතුව.

    :lol::lol::lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපේ උන් විතරක් නෙමේ බං.. ලෝකෙ ඉන්න හැම කොල්ලම බයේ ඉන්නව ඇත්තෙ තමන්ගෙ ෆයිය පොඩියි කියලා.. මොකද වැල වල තියෙන සයිස් එකට උන්ගෙ ඒවා නැති නිසා..

    ඕක අපිට ලොකුයි කියල පේන්නෙ උන් කැමරාව අහවල් එක ලඟටම ලං කරලා වීඩියෝ කරන නිසා.. අනිත් එක ගොඩක් උන් ශල්‍යකර්ම වලින් ලොකු කරගන්නවලු.. මොකද උන් රැකියාවක් විදියට ඕව කරන නිසා..