කිඹුලා මුහුදෙන් බම්බලපිටියට එයි!

Nov 29, 2011
354
30
0
දෙහිවල මුහුදෙත් ඉන්නවා කියලා කියනවා තව එකෙක් දැන් නිවුස් වල කියනවා දැක්කා........ඌවත් අයින් කරන්න බැරුව ඉන්නේ....බම්බලපිටියේ එකා මැරුනා....
කොහෙන්ද බං මේ කිඹුල්ලු එන‍්නෙ.....
 
Nov 29, 2011
354
30
0
කිඹුලට අවුලක් නැද්ද දන්නේ නැහැ මුහුදු වතුර
Saltwater crocodiles කියලා ඉන්න මොය කටවල වල ඉන්න කිඹුල්ලු ජාතියක්...උන්නම් ‍ඔහොම මුහුදු යනවා...කියලා මම විකියේ දැක්කා....වතුර ප්‍රශ්නයක් නැලු.මුහුදු මාළුත් තමයි ආහාරයට ගන්නවාලු.කොහොමත් ඔය කිඹුල්ලු වර්ගය ඉන්නෙත් මේ අවට තමයි. වැඩියෙන් දකින්න පුළුවන් ඉන්දියනු,පැසිෆික් සාගරයන් අවට අශ්‍රිත රටවල වල තමයි ලු......කොහොම හරි පත සයිස් එකෙක් අඩි 20 විතර වෙනකන් ලොකු වෙනවලු....සමාන්‍ය සයිස් එකෙක් අඩි 17 ක විතර වාගෙලු......හැබයි අහුවුනොත් නම් උගේ කටට sorry.com තමයි.:baffled:
 
Last edited:
Nov 29, 2011
354
30
0
croc_4.jpg
 
kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    අඩෝ මම පෙරේදා වැල්ලවත්තෙ ඉදන් කෝච්චියෙ එද්දි දැක්ක ඌව බම්බලපිටිය හරියෙදි
     
    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    පව් බන් අල්ලල සාමාන්‍ය වතුර තියෙන දිහාකට දාන්න බැරි වුනොත් මැරෙයි..... කිඹුලන්ට කරදියේ ඉන්න බෑ මම දන්න තරමින් නම්..:sorry:
    ow bn
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83

    කිඹුලන්ට කරදියේ ඉන්න බෑ මම දන්න තරමින් නම්...
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113

    කිඹුලන්ට කරදියේ ඉන්න බෑ මම දන්න තරමින් නම්...

    Pissuda ban , Saltwater crocodiles la , miridiye inna kibullunta wada loku wenawa.e wagema hugak darunui. muth saltwater ekek ban.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    Pissuda ban , Saltwater crocodiles la , miridiye inna kibullunta wada loku wenawa.e wagema hugak darunui. muth saltwater ekek ban.

    ලංකාවේ ඉන්නේ කිබුල් වර්ග දෙකයි. ගැට කිබුලන් හා හැල කිබුලන්. මින් ගැට කිඹුලන් වඩාත් දරුණුම සතුන් වන අතර මිරිදිය මෙන්ම කිවුල් දිය (කරදිය නොවේ) පරිසර වලද දැකිය හැක. හැල කිබුලන් වඩාත් සුලබ වර්ගය වන අතර යාල දී බහුලව හමුවේ. නමුත් ලංකාවේ ගැට කිබුලන්ට හෝ හැල කිඹුලන්ට කෙටි කාලින කරදිය පරිසර තත්ත්ව දරා ගත හැකි වුවද දිගු කාලින කරදිය තත්ත්ව (මුහුද ) දරා ගන්න බැරි බව පරිසර චක්‍රවර්ති මාගේ අදහසයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,178
    11,199
    113
    Forest
    ලංකාවේ ඉන්නේ කිබුල් වර්ග දෙකයි. ගැට කිබුලන් හා හැල කිබුලන්. මින් ගැට කිඹුලන් වඩාත් දරුණුම සතුන් වන අතර මිරිදිය මෙන්ම කිවුල් දිය (කරදිය නොවේ) පරිසර වලද දැකිය හැක. හැල කිබුලන් වඩාත් සුලබ වර්ගය වන අතර යාල දී බහුලව හමුවේ. නමුත් ලංකාවේ ගැට කිබුලන්ට හෝ හැල කිඹුලන්ට කෙටි කාලින කරදිය පරිසර තත්ත්ව දරා ගත හැකි වුවද දිගු කාලින කරදිය තත්ත්ව (මුහුද ) දරා ගන්න බැරි බව පරිසර චක්‍රවර්ති මාගේ අදහසයි.

    Dan ape Dath Kibula 'Hela' kibulek kiyalada kiyanne ethakota :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    -සිංහයා-;19014235 said:
    දෙහිවල මුහුදෙත් ඉන්නවා කියලා කියනවා තව එකෙක් දැන් නිවුස් වල කියනවා දැක්කා........ඌවත් අයින් කරන්න බැරුව ඉන්නේ....බම්බලපිටියේ එකා මැරුනා....
    කොහෙන්ද බං මේ කිඹුල්ලු එන‍්නෙ.....
    මාළඹේ ඉදන්..........:growl:
    ඇයි අවුල් ද???:growl::growl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    -සිංහයා-;19015241 said:
    බම්බලපිටියේ කිඹුලා තමයි මැරිලා තියෙන්න‍ේ.:dull:
    :( :( aiyo dan ethakota ekekwath muhude nadda
     
    Nov 29, 2011
    354
    30
    0
    ethakota ko anith kimbula :dull:
    ‍දෙහිවල මුහුදේ...:dull:ඊයේ නිවුස් වලටත් පෙනුනවා.....බම්බලපිටියේ මැරිච්ච කිඹුලාටත් වාඩා ලොකුද මන්දා
    මූ.........Zoo එකේ කට්ටිය කියනවාලු පුළුවන්නම් අපිට අල්ලා දෙන්න කියලා.:oo:උන්ටත් අල්ල ගන්න බැරුවායි ඉන්නේ...:eek:කිඹුල්ලු 2යි දැන්:oo: කිඹූලා !

    මෙන්න නිවුස් එක

    කොල්ලුපිටියේ කිඹුලා මියයයි : දෙහිවල මුහුදේ තව ත් කිඹුලෙක්

    crocodile-1.jpg

    මියගොස් සිටි කිඹුලෙකු කොල්ලුපිටිය මුහුදු තීරයෙන් අද පෙරවරුවේ හමු වී තිබේ.

    කොල්ලුපිටිය මුහුදු වෙරළට ආසන්නයට මියගිය කිඹුලෙකු ගොඩගසා ඇති බවට ලද තොරතුරකට අනුව වනජීවි නිලධාරින් අද පෙරවරුවේ අදාළ ස්ථානයට පැමිණියහ.
    අප වාර්තාකරු පැවසුවේ, කිඹුලා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් ද අදාළ ස්ථානයේ සිදුකිරීමට වනජීවි නිලධාරීන් අපේක්ෂා කරන බව ය.

    මේ අතර අද පෙරවරුවේ තව ත් විශාල කිඹුලෙක් දෙහිවල මුහුදු තීරයේ රැඳී සිටින අයුරු අප කැමරා ඇස ගැටිණ.
    පසුගිය දින කිහිපය පුරා දෙහිවල කොල්ලුපිටිය ආශ්‍රිත මුහුදු තීරයේ කිඹුලෙකු සැරිසැරීම හේතුවෙන් ධීවරයින් ඇතුළු ප්‍රද්ශවාසින් දැඩි අපහසුතාවට ලක්ව සිටියහ.
    නමුත් මේ වන විට අදාළ මුහුදු කලාපය තුළ කිඹුලන් දෙදෙනෙකු සිටි බවට තහවුරු වී තිබේ.
     
    Last edited: