මරුසිරා;19018062 said:මට තියෙන ප්‍රශ්නේ dna පරීක්ෂණ තියෙද්දිත් ඒවාට ඕන දේවල් තියෙද්දිත් මේක හරියටම කරපු එකාව අල්ලගන්න බැරි ඇයි? මේක කලේ කොන්ඩයනම් එක මේවගේ දේවලින් ඔප්පු වෙලාද තියෙන්නේ කියන එක .
එහෙම නැතුව බොරු සැකයකට මොකෙකෙට හරි පනයනකන් ගහල පාපොච්චාරණ කරවාගෙන උ කළා කියල පොලිසිය ගැලවෙනවානම් හරි භයානක තත්වයක් මොකද ඕක කරපු එකා ආයෙමත් තවත් ළමයෙක්ට අත තියන්න පුළුවන් .![]()
සිරා මචන්,උඹ කියන එක ඇත්ත... 




