මගේ පරන ලව් එක
මැරි කරලා දැන් එයාට පුතෙක් ඉන්නවා(මම නෙවෙයි මැරි කරේ) 

මට ගොඩක් සතුටුයි එත් එ කාලේ ආදරේ කරපුවා මතක් වෙනවා මේ සිංදු අහද්දි,, එළ මතෝ... දැන් වැඩ...play wenawa machan kisi awulak ne uba use karana player eka mokadda ?![]()

බයිසිකලේ?එම්බා දත් කිඹුල . . . .
මා වෙනුවෙන් ගීතයක් ලබා දෙනු මැනවි.
අද දිනයේ මානසිකව මරියානා අාගාධයේ පතුලටම වැටී සිටිමි.
