ආකාශ කුසුම් වල මේ ගීතයට නිසි ඇගැයිම ලැබුනේ නැ කියලා මට හිතෙනවා


ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්න පුලුවන් සිංදුවක්...
ආකාශ කුසුම් වල මේ ගීතයට නිසි ඇගැයිම ලැබුනේ නැ කියලා මට හිතෙනවා


මා නුවන් පුරා
ගායනය සමන් නිශාන්ත
පද - උපුල් ශාන්ත සන්නස්ගල
තනු - රංග දසනායක
ආකාශ කුසුම් චිත්රපටයෙන්......

ෆුලී ලයිව්!sampurnayenma record karapu ekakda me dan live denne?
ඒක කිඹුලගෙන් තමා අහන්න වෙන්නෙsampurnayenma record karapu ekakda me dan live denne?

විල් තෙරක ගීත තෝරන්නේ වැඩසටහනට සතියකට පෙරය....
ඒවා තෝරා, යම් පිළිවෙලකට සකසා, ඒ ගීත පිළිබදව පිටපතක් වෙනම ලියැවී, සසල හද විල් තෙර ඔබ වෙත ගෙන එයි.
එනිසා ක්ෂනික ගීත ඉල්ලීම් ලබා දිය නොහැකිය.......
සසල හද විල් තෙර යනු තවත් රික්වෙස්ට් ෂෝ එකක නොවේ!
නැත්තං.....උපුල් ශාන්ත සන්නස්ගල sinduth liyanawada![]()
නැත්තං.....
ඔය පකඩ දේශපාලනේ පැත්තකින් තිබ්බොත් එතුමා හොද නිර්මාණ කරුවෙක්.....
මරියසෙල් ගායනා කරන කුමරාණෙනි නැතිදෝ දන්නේ ඉදන් කසුන් ගායනා කරන පිටස්තරයා දක්වා ම තියෙන්නේ හොද ගීත.......