2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මචන් ඇයි මෙහෙම කරන්නේ :no: මගේ පරන ලව් එක :confused: මැරි කරලා දැන් එයාට පුතෙක් ඉන්නවා(මම නෙවෙයි මැරි කරේ) :dull::rolleyes::D මට ගොඩක් සතුටුයි එත් එ කාලේ ආදරේ කරපුවා මතක් වෙනවා මේ සිංදු අහද්දි,,

අපිට ඔන සිංදු දෙන්නේ නැද්ද ? සොදුරිය කාලය කොතරම් නපුරුද
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එම්බා දත් කිඹුල . . . .
    මා වෙනුවෙන් ගීතයක් ලබා දෙනු මැනවි.
    අද දිනයේ මානසිකව මරියානා අාගාධයේ පතුලටම වැටී සිටිමි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එම්බා දත් කිඹුල . . . .
    මා වෙනුවෙන් ගීතයක් ලබා දෙනු මැනවි.
    අද දිනයේ මානසිකව මරියානා අාගාධයේ පතුලටම වැටී සිටිමි.
    බයිසිකලේ?
    බරබාගේ?
    මෝටර් බයිසිකල් ගැන සිංදු නෑ නේ බං:dull: