2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කිඹුල් මාමි, මචං මාමි, බඩා මාමි, රත්තරං මාමි, අංජු ආර් මාමි, ටොමා අයියා

    :baffled: ඔහේ පළයන් . උබත් අයියා මීට අවරුදු 15කට වගේ කලින් :lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සමාව ඉල්ලා හඩා වැටෙන්නද ඔබ ආදරය කලේ...

    අද කාලේ මේ මෘතෘකාවේ ගීතවල තියෙන වචන එක්ක බැලූවම මේ ගීත කොච්චර ඉදිරියෙන් තියෙනවද ?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කිඹුල් මාමි, මචං මාමි, බඩා මාමි, රත්තරං මාමි, අංජු ආර් මාමි, ටොමා අයියා

    ටොමා මාමි වැරදුනා වගේ . . .
    ඔය මාමිලා ටික නේ මාමිට ටොමා අයියා කියන්නේ ඔබතුමාට . . .මාමිලා සෙට් එකෙත් වයසකම මාමි ඔබතුමා නිසා . . .
    අපි කියන්න ඔ්නි ටොමා මාමි කියලා . . .
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled: ඔහේ පළයන් . උබත් අයියා මීට අවරුදු 15කට වගේ කලින් :lol:

    ටොමා මාමි වැරදුනා වගේ . . .
    ඔය මාමිලා ටික නේ මාමිට ටොමා අයියා කියන්නේ ඔබතුමාට . . .මාමිලා සෙට් එකෙත් වයසකම මාමි ඔබතුමා නිසා . . .
    අපි කියන්න ඔ්නි ටොමා මාමි කියලා . . .

    :growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න සමහර ගීත අැහෙනකොට හදවතින් මොනාද වෙනවලු සමහරුන්ට . . .
    උඹට නං එහෙම වෙන්නේ නෑ....
    මොකද උඹේ හදවත වෙනුවට තියෙන්නේ හොණ්ඩා එන්ජිමක් නේහ්....
    ආත්මෙ වෙනුවතෙියෙන්නේ හොණ්ඩ සිවික් ටර්බෝ යුනිට් එකක් නේහ්.....:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිඹුල් මාමි, මචං මාමි, බඩා මාමි, රත්තරං මාමි, අංජු ආර් මාමි, ටොමා අයියා
    නාකි හිපාටුව මට මාමි කිව්වා...:frown::frown:

    මට තාම 16යි මාසයයි ඩෝ:frown:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹට නං එහෙම වෙන්නේ නෑ....
    මොකද උඹේ හදවත වෙනුවට තියෙන්නේ හොණ්ඩා එන්ජිමක් නේහ්....
    ආත්මෙ වෙනුවතෙියෙන්නේ හොණ්ඩ සිවික් ටර්බෝ යුනිට් එකක් නේහ්.....:dull:

    :yes::yes: මෙන්න කිඹුලා ඇත්තම කියලා.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උඹට නං එහෙම වෙන්නේ නෑ....
    මොකද උඹේ හදවත වෙනුවට තියෙන්නේ හොණ්ඩා එන්ජිමක් නේහ්....
    ආත්මෙ වෙනුවතෙියෙන්නේ හොණ්ඩ සිවික් ටර්බෝ යුනිට් එකක් නේහ්.....:dull:

    හුකෑෂ්.....
    honda එකෙන් mahesh ළිදට