mmm mona unath lassana sindu yanawaඅද ඉල්ලීම් දෙන්න බැලූ .. ඕනේ නං හෙට තුම්මුල්ලට ඇවිල්ල අරන් යන්න ලු![]()

තව සති දෙකකින් තමා දෙන්න වෙන්නේ හැබැයි.....
සුභාවිත ගී විය යුතුය....
අභාවිත ගී ප්රචාරනය කරනු නොලැබේ!![]()
විල් තෙරක ගීත තෝරන්නේ වැඩසටහනට සතියකට පෙරය....
ඒවා තෝරා, යම් පිළිවෙලකට සකසා, ඒ ගීත පිළිබදව පිටපතක් වෙනම ලියැවී, සසල හද විල් තෙර ඔබ වෙත ගෙන එයි.
එනිසා ක්ෂනික ගීත ඉල්ලීම් ලබා දිය නොහැකිය.......
සසල හද විල් තෙර යනු තවත් රික්වෙස්ට් ෂෝ එකක නොවේ!
කිඹුල රේඩියො කරන්නෙ පිටපතකට....ඔක්කොම සිංදු කලින් තෝරල තියෙන්නෙ...![]()
බෑ...
මේ පොඩ්ඩක් මේක පැහැදිලි කරල දීපල්ලා මේකේ උන් මේ ඇත්තිට.....
කොටන්න වෙලාවක් නැත...


samawenna
ahagena inne mama
sindu denne nadda?
ane ai a![]()

godak sthuthi hamotamaKimbul ayya karane request show ekak nemy nago, labana angahaaruwada aaye request ekak thiyenava eken oka request karamu![]()
